සී ආර් හමුවේ යුධ හමුදාව පරාජයට

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී ආර් ඇන්ඩ් එෆ් සී සහ යුධ හමුදා කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී.

තරගයේ පළමු අර්ධයේදී සී ආර් ක්‍රීඩකයින් ගෝල දිනුම් 2 ක් උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු 22 ක් රැස් කළා. ප්‍රතිවාදීන් එම අර්ධයේදී රැස් ක‌ෙල් ලකුණු 3 ක් පමණයි. දෙවැනි අර්ධයේදී සී ආර් ක්‍රීඩකයින් තවත් ලකුණු 9 ක් රැස් කළේ දඩුවම් පහර 3 ක් සාර්ථක කර ගනිමින්. යුධ හමුදාව දෙවැනි අර්ධයේදී ලකුණු 19 ක් රැස් කළා. ඒ අනුව තරගය අවසන් වුණේ ලකුණු 31 ‌ට 22 ක් ලෙස සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට ජය හිමි කර දෙමින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top