එංගලන්ත සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි…

[vc_row][vc_column][vc_column_text]

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20-20 තරගාවලි දෙකට සහභාගී වන 24 දෙනෙකුගෙන් සමන්විත අවසන් සංචිතය ක්රීඩා අමාත්යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි වාර්තා වනවා.
එහිදී 28 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයට නම්කර සිටි සදීර සමරවික්රම, කමිල් මිෂාර, අශේන් බණ්ඩාර සහ ප්රවීන් ජයවික්රම යන ක්රීඩකයන්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැති බවයි අභ්යන්තර ක්රිකට් ආරංචි මාර්ග පවසන්නේ.
ක්රීඩා අමාත්යවරයාගේ අනුමැතියට යොමුකර ඇති සංචිතය.
01.කුසල් ජනිත් පෙරේරා
02.ධනුෂ්ක ගුණතිලක
03.පැතුම් නිශ්ශංක
04.අවිශ්ක ප්රනාන්දු
05.නිරෝෂන් දික්වැල්ල
06.ඕෂධ ප්රනාන්දු
07.කුසල් මෙන්ඩිස්
08.ධනංජය ද සිල්වා
09.චරිත් අසලංක
10.නුවන් ප්රදීප්
11.දුෂ්මන්ත චමීර
12.දසුන් ශානක
13.ඉසුරු උදාන
14.චාමික කරුණාරත්න
15.ධනංජය ලක්ෂාන්
16.වනිඳු හසරංග
17.රමේෂ් මෙන්ඩිස්
18.ලක්ෂාන් සඳකැන්
19.අකිල ධනංජය
20.බිනුර ප්රනාන්දු
21.ශිරාන් ප්රනාන්දු
22.කසුන් රාජිත
23.අසිත ප්රනාන්දු
24.ඉෂාන් ජයරත්න

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top