[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. කණ්ඩායමේ නායකත්වය මහමදුල්ලා රියාස්ට හිමිවී ඇති අතර ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළත් වී නොමැත.
සිම්බාබ්වේ , ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කළ බංගලාදේශ සංචිතයේ ක්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇත. බංගලාදේශ කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මස 4වනදා ඕමානය බලා පිටත්ව යන අතර ඔවුන්ද සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කරනු ඇත.
අත්දැකීම් සහිත ක්‍රීඩකයන් වන ශකිබ් අල් හසන් හා මුෂ්ෆිකර් රහීම් බංගලාදේශ සංචිතයට ඇතුළත්ය. ක්‍රීඩකයන් 15 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙකු බංගලාදේශ සංචිතයට ඇතුළත් අතර වේගපන්දු යවන ක්‍රීඩක රුබෙල් හුසේන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් නම් කොට ඇත.
බංගලාදේශ ලෝක කුසලාන සංචිතය
මහමදුල්ලා රියාස්
ශකිබ් අල් හසන්
මුෂ්ෆිකර් රහීම්
සෞම්‍ය සාකර්
ලිටන් ඩාස්
අෆිෆ් හුසේන්
නයිම් ශෙයික්
නරුල් හසන්
ශමිම් හුසේන්
මුෂ්ටෆීසර් රහ්මාන්
ටස්කින් අහමඩ්
මොහොමඩ් සයිෆුදීන්
ෂෝරිෆුල් ඉස්ලාම්
මෙහෙදි හසන්
නසුම් අහමඩ්
අතිරේක ක්‍රීඩකයන්
රුබෙල් හුසේන්
අමිනුල් ඉස්ලාම්
Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]