T20 ලෝක කුසලානයට නගර 10ක ක්‍රීඩාංගණ වෙන් වෙයි.

[vc_row][vc_column][vc_column_text]

2004 වසරේ කැරිබි24 වසරේ කැරිබියානු දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන මේ වන විට නිවේදනය කොට තිබෙනවා. ඒ අනුව මීළග විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2024 වසරේ ජුනි මස 4 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙනවා.

මෙම තරඟාවලිය කැරී වෙන් දූපත් ආශ්‍රිතව ක්‍රීඩාංගන හතක දී සහ ඇමරිකා එක්සත් ජනපදය ආශ්‍රිතව ක්‍රීඩාංගණ තුනක දී පැවැත්වෙනු ඇත. එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 20ක් ක්‍රීඩා කරයි. මෙම තරගාවලිය තරග 55කින් සමන්විතයි. මේ වන විට තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් 15ක් නිශ්චිතවම නම් කොට ඇති අතර ඉතිරි කණ්ඩායම් 5 ඇමරිකානු, ආසියානු හා අප්‍රිකානු කලාපයේ සුදුසුකම් ලැබීමේ වටයෙන් තෝරාගනු ඇත.

කැරීබියානු දූපත් ආශ්‍රිත තරග පැවැත්වෙන ස්ථාන

Antigua & Barbuda, Barbados, Dominica, Guyana, St Lucia, Trinidad & Tobago, and St Vincent & The Grenadines

ඇමරිකාව ආශ්‍රිත තරග පැවැත්වෙන ස්ථාන

Dallas, Miami and New York[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top