මහීෂ් තීක්ෂණ එංගලන්ත තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී තේරීම් සදහා එක්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළ බැංගලෝර් හි පැවති ශ්‍රී ලංකා පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින්. මහේෂ් තීක්ෂණ නෙදර්ලන්ත තරගයෙන් පසු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කරන ලද අතර ආබාධ තත්වය යහපත් අතට හැරී ඇත

තව ද ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක් කරන බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ද තහවුරු කොට ඇති අතර එංගලන්ත තරගය සඳහා චාමික කරුණාරත්න වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් අංක 6 හෝ 7 ස්ථාන වල පන්දුවට පහර දෙනු ඇත

Back To Top