Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
ශ්‍රී ලංකා A කණ්ඩායමේ පාකිස්තාන සංචාරය අතරමග නවතියි
හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවන් අන්තර් සමාජ එක්දින ශූරියන් ලෙසින් කිරුලු දරයි.
පාකිස්තානය සිම්බාබ්වේට පරාජය වෙයි.
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම පිට පිට දෙවන ජයත් ලබයි
19න් පහළ ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට

බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහල ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සතු වුණා.
තරගය පැවැත්වුණේ ගල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් සීමා කෙරුණේ පන්දු වාර 23කට.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ 17 න් පහල කණ්ඩාය සියලු ක්‍රීඩකයින් පන්දු වාර 17කදී ලකුණු 77 කට දැවී ගියා.අශානුල් හක් ලකුණු 29 ක් ලබා ගත්තා.පන්දු යැවීමේදී රයන් ග්‍රෙගරි සහ රසිත් නිම්සර කඩුලු තුන බැගින් බිඳ හෙලුවා.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා 17 න් පහළ කණ්ඩායම තරඟය ජයගත්තේ පන්දුවාර 16.4 කදී කඩුලු තුනක් දැවී ලකුණු 80 ක් රැස් කරමින්.
සෙනුජ වැකුණගොඩ නොදැවී ලකුණු 30 ක් රැස් කලා.රෙහාන් පීරිස් ලකුණු 29 ක් ලබා ගත්තා.

Back To Top