ශ්‍රි ලංකා යෞවනයන් පුහුණු තරගයේදී විශිෂ්ට දස්කම් අතරට
සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් යොවුන් කණ්ඩායම අතර පැවති පුහුණු එක්දින තරගයෙන් විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ කඩුලු 4කින් එම තරගය ජයග්‍රහණය කරමින්. තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඔවුන් පන්දුවාර 48 එක් පන්දුවක් අවසානයේ සියලු […]
මහේල ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශයේ උපදේශක තනතුරෙහි කටයුතු කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තනතුරෙන් වාහම ක්‍රියාත්මක පරිදි ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ජයවර්ධන මහතාගේ ධුර කාලය තුළදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ සැලකියයුතු වෙනස්කම් රැසක් සිදුකිරීමට දායකත්වය දැක්වීය. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර සිටින ශ්‍රීයකත්වය දැක්වීය. මේ පිළිබඳව නිවෙ ලංකා […]
ඩී එස් ක්‍රීඩකයන් ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පෙරලිකාර ජයක් වාර්තා කරයි.
ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන සතියට අදාළ තරග රැසක් ඊයේ සහ අද දිනයේදී පැවැත්විණි. පළමු කොටසේ තරග 8ක් ගෙවුණු සතියේ දී සාර්ථකව නිමා වද්දී පෙරලිකාර ජයක් වාර්තා කිරීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත් වීම වැඩි කතාබහට ලක් විය. ගෙවුණු සතියේ පැවති තරග අතුරින් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමගින් තරග වැදුනේ මහනුවර […]
විශ්මිගේ අර්ධ ශතකයත් කවිෂාගේ අගනා පන්දු යැවීමත් ශ්‍රී ලංකාවට ජය ගෙන එයි
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් වුණා. ඒ දෙරට අතර පැවති දෙවන එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කරමින්. සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ කොදෙව් නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. නමුත් ශ්‍රී ලංකා […]
ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන නිමා කරයි
ග්‍රොස් අයිලට් නුවර ඩැරන් සාමි ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී නෙදර්ලන්ත පිලට එරෙහිව ලකුණු 83 ක විශිෂ්ඨ තරග ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ගමන අද (17 දා) අවසන් කළේය. මෙම තරගයේ ජය හිමිවීමත් සමඟ ‘ඩී‘ කාණ්ඩයේ තෙවැනි කණ්ඩායම බවට පත් වෙමින් ශ්‍රී ලංකාව තරගාවලිය අවසන් කළේය. ඒ අනුව එම කාණ්ඩය යටතේ […]
ICC T20I WC | Sri Lanka Vs Netherlands – 4th Match
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ඡන්දයක් නෑ !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාවක් සැකසීමට පත්කළ “විනිසුරු චිත්‍රසිරි කමිටු” වාර්තාව අද (15) ජනාධිපතිවරයාට භාර දුන්නේය. එමගින් නිර්දේශ කර ඇත්තේ, ක්‍රිකට් සභාපතිවරයා තෝරාගැනීම ක්‍රීඩා සංගම් ඡන්දයෙන් සිදුනොකළ යුතු බවයි. එමෙන්ම, 18 දෙනකුගෙන් සමන්විත ක්‍රිකට් නිලධාරී මණ්ඩලයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළු විය යුතු බවද විනිසුරු චිත්‍රසිරි කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. […]
මම සහභාගී වුන ලෝක කුසලාන වල වැඩියෙන්ම ට්‍රැවල් කරපු ලෝක කුසලාන තරගාවලිය මෙක ” ඇන්ජලෝ මැතිව්ස්
Photo | Sri Lanka Practices ahead of the 4th match against Netherlands
රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කමක්
ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රුමේෂ් තරංග අද දිනයේදී සමත් විය. ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගි වෙමින්. ඔහු එම ඉසව්වේ දී රන් පදක්කම දිනාගැනීමට සමත් විය. දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 85.45ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට රුමේෂ් තරංග සමත් විය. ඔහු විසින් […]
සාන්ත පීතර විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව දැවැන්ත ජයක් ලබයි.
අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ දිනයේදී පැවැත්විණි. එම තරග අඅතුරින් කැපී පෙනෙන තරගය බවට පත් වූයේ සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගයයි. මෙම තරගයේදී ලකුණු 112-0ක් ලෙසින් අති විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ඔවුන් මෙම තරගයේ පළමු අර්ධය තුළදී උත්සාහක දිනුම් 9ක් සහ ප්‍රවර්ථන 5ක් සමගින් […]