ICC World Cup 2023 | Sri Lanka Vs Afghanistan – 6th Match
Sri Lanka Practice Session in Pune ahead of the Afghanistan match
ICC World Cup 2023 | Sri Lanka Vs England – 5th Match
Sri Lanka Practice Session in Bangalore ahead of the England match
Sri Lanka’s first Practice Session in Bangalore ahead of the England match
පුලිදු පෙරේරාගේ විශිෂ්ට ශතකය ශ්‍රී ලංකා යොවුන් පිළට ජය කැන්දයි
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පැවැත්විණි. කරච්චි හිදී පැවති තරගයේ කාසිය වාසිය පරාජයට පත් වුවද පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු 49 එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 309ක් රැස්කිරීමට සමත් […]
චමරි අතපත්තු බිග්බෑෂ් ලීගයේ තුන් ඉරියව්වෙන්ම දස්කම් පායි
බිග්බෑෂ් කාන්තා විස්සයි විස්ස තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම හා සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අතර තරගය අද දිනයේදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් තරග බිමට අවතීර්ණ විය. කාසිය වාසිය දිනූ සිඩ්නි සික්සස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසෙන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර […]
පවන් රත්නායකගේ ප්‍රහාරාත්මක ඉනීම නැගී එන පිළට පහසු ජයක් උරුම කරයි
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර තෙවන එක්දින තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසිය වාසිය දිනූ අහන් වික්‍රමසිංහ පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසෙන බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223ක් පමණයි බංග්ලාදේශය වෙනුවෙන් ශහදත් හුසේන් […]
එදා දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට උඩපන්දු රැකගත් Sybrand, අද දක්වා පැමිණි ගමන් මග ගැන ඔහුගේ අදහස
2008 වසරේ මැලේසියාවේ පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ට උඩපන්දු රැකගත් ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා ඔබට මතකද ? එදා Super Man ලෙසින් විස්තර විචාරක අට්ටාලයේ සිටි විචාරකයන් ඔහුව ආමන්ත්‍රණය කරද්දී පැපුවා නිව්ගීනියාවට එරෙහිව රැකගත් උඩපන්දුව ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දුටු අතිවිශිෂ්ටම උඩපන්දු අතරින් එකක් බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුමය. එදා දකුණු අප්‍රිකාවෙන් ක්‍රිකට් […]
ICC World Cup 2023 | Sri Lanka Vs Netherlands – 4th Match
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය පාකිස්තාන යොවුන් පිළ පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු හා එකම ටෙස්ට් තරගය 15 වනදා කරච්චිහිදී ආරම්භ වුණා. කාසිය වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 433 ක් රැස් කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළා. […]