Author: editor

ශ්‍රී ලංකා යෞවනයෝ පහසු ජයකින් තරගාවලිය අරඹති.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ තවත් තරඟ දෙකක් අද දිනයේදී පැවැත්විණි. එම තරග වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් කණ්ඩායම් සමත් වූහ. තරගාවලියේ තෙවන තරගය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වූයේ බංගලාදේශ කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමයි. තරගයේ කාසිය වාසිය දිනූ […]

අන්තර් සමාජ කාන්තා එක්දින ශූරතාවය ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්විණි. කොළඹ BRC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමයි. තරගය කාසිය වාසිය දිනා ගත් යුද හමුදා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. එය ආරාධනයෙන් පිටියට […]

ඉන්දීය හා පාකිස්තාන යෞවනයෝ ආසියානු කුසලාන ගමන ජයග්‍රහණයකින්ම අරඹති.

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලිය අද දිනයේදී ඩුබායිහිදී ආරම්භ විය. අද දිනයේදී තරග 2ක් පැවැත්වූ අතර එම තරග වලින් ජයග්‍රහණ හිමිකර ගැනීමට ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ පාකිස්ථාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් සමත් වූහ. ඉන්දීය යොවුන් කණ්ඩායම අද දිනයේදී තරග බිමට පිවිසියේ ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිවයි. කාසිය වාසිය දිනාගත් ඉන්දීය […]

අවිශ්කගේ ශතකයේ සහයෙන් පළමු දිනයේ වැඩි වාසිය SSC කණ්ඩායමට

අන්තර් සමාජ තුන් දින තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී කොළඹ NCC ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවේ පොලිස් ක්‍රීඩා සමාජය හා SSC ක්‍රීඩා සමාජයයි. ක්‍රීඩාංගණයේ පැවති තෙතමනය හේතුවෙන් කාසිය වාසිය උරුගා බැලීමද මදක් පමා විය. තරගයේ කාසිය වාසිය දිනූ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක අශේන් බණ්ඩාර පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා […]

ඩිල්ෂාන් මධුසංඛ IPL වෙන්දේසියේදී කෝටි 6කට හෝ 8කට අලෙවි වනු ඇතැයි අනාවැකි පළවෙයි.

IPL වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඉලක්ක කර ගත හැකි බව හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ආකාෂ් චොප්ර සදහන් කොට ඇත. 2014 IPL ශූරයන් වන කොල්කටා කණ්ඩායම රුපියල් කෝටි 32.70 ක් සමඟ ඉදිරි වෙන්දේසියට එක්වීමට නියමිතය. ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රීඩකයින් හතර දෙනෙකු ඇතුළුව ක්‍රීඩකයින් 12 දෙනෙකු සිය කණ්ඩායමට එක් […]

පාකිස්තාන සුපර් ලීගයට දසුන්, මහීෂ් ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 40ක් ලියාපදිංචි වෙයි

දෙසැම්බර් 13 වනදා ජාතික ක්‍රිකට් ඇකඩමියේදී පැවැත්වෙන HBL-Pakistan Super League Players’s Draft සඳහා ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් 485 දෙනා අතර දකුණු අප්‍රිකානු ප්‍රමුඛ පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් සහ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඇතුළත් වී ඇත. ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානයේ සිටින හෙන්රික්ස් සහ පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයේ […]

20න් පහළ A කොටසේ පැසිපන්දු ශූරතාවය කොළඹ DS සේනානායක විද්‍යාලයට

වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් A කොටසේ පැසිපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්විණි. මෙවර අවසන් මහා තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබුවේ කොළඹ DS සේනානායක විද්‍යාලය සමගින් කොළඹ සාන්ත පීතර විද්‍යාලයයි. තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ සාන්ත පීතර විද්‍යාලයීය පැසිපන්දු ක්‍රීඩා පිටියේ දී පැවැත්විණි. තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර නියමිත කාලසීමාව අවසානයේ […]

වෙළඳ සේවා හොකී ශූරතාවය කොමර්ෂල් බැංකු කණ්ඩායමට

වෙළඳ සේවා හොකී තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුලු දරන්නට කොමර්ෂල් බැංකු හොකී කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජයට පත් කරමිනි. තරගාවලිය පසුගිය නොවැම්බර් මස 19වනදා කණ්ඩායම නැවත වරක් ඔවුන්ගේ බැංකු ප්‍රතිවාදී හැටන් නැෂනල් බැංකුව පරදවා වෙළෙඳ සේවා 9A පැති හොකී තරගාවලියේ අපරාජිත ශූරයන් බවට පත් වූ අතර, තරගාවලිය 2023 නොවැම්බර් […]

අවසන් මහා ගැටුම වෙනුවෙන් SSC හා පොලිස් ක්‍රීඩකයන් දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 7වනදා පපැවැත්වීමට නියමිතය. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය වෙනුවෙන් මෙවර සුදුසුකම් ලබාගැනීමට සමත් වූයේ SSC ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජයයි. තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගි වීම සදහා මේ වන විට T10 තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් […]

ආසියානු කුසලාන තරගාවලිය සදහා එක්වන යොවුන් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරයි

දෙසැම්බර් 8 වනදා සිට 17 වනදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට පැවරී ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් සංචිතය සමන්විතය. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී ශ්‍රී ලංකාව සමගින් බංග්ලාදේශය, ජපානය හා එක්සත් අරාබි එමීර් […]

පොලීසිය හා SSC අවසන් මහා තරගයට එද්දී කණ්ඩායම් හතරක් Tier B තෙක් පසු බසී

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී ක්‍රීඩා සමාජය සමත් විය. A කාණ්ඩය යටතේ තරග වැදී, ක්‍රීඩා කළ තරග 10න් තරග 3ක් ජයග්‍රහණය කරමින් SSC ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ප්‍රසාද ලකුණු 109ක් ලබාගනිමිනි. B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා බවට පත් වන්නට පොලිස් […]

Back To Top