Author: editor

වසරේ මළල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, අවසන් තරගකරුවන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ

2023 ලෝක මලල ක්‍රීඩා සම්මාන සඳහා නිර්දේශිත අවසන් තරඟකරුවන් හා තරග කාරිනියන් පස් දෙනාගේ නම් ප්‍රකාශයට පත් කොට ඇත. මළල ක්‍රීඩා පිටිය තුළ වසර පුරාවට නව වාර්තා පිහිටුවමින් විශිෂ්ට දස්කම් පෑ ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙකු මෙලෙසින් අවසන් ලැයිස්තුවට ඇතුළත් වී ඇත. එම එක් එක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙවුණු වසරේ දැක්වූ දක්ෂතා පහත පරිදිය ක්‍රීඩකයන්Neeraj Chopra […]

ඓතිහාසික සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන කලාපයක් චමරිගේ නමට

එළඹෙන නොවැම්බර් 26 වන දින සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය සදහා සඳහා සිඩ්නි ක්‍රිකට් පිටියේ විශේෂයෙන් කැපවූ ආසන කලාපයක් වන හඳුන්වා දෙන බව සිඩ්නි තන්ඩර් කණ්ඩායම නිවේදනය කොට ඇත. ඒ අනුව එම ආසන කලාපය ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තුගේ නමින් නම් කෙරෙන අතර එය ‘Chamari Bay’ ලෙසින් නම් කොට ඇත. බහු සංස්කෘතික ක්‍රිකට් […]

එක්දින පිටියේ නීති වෙනස් විය යුතු බව හිටපු ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනකු කියයි

එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ නීති වෙනස් කළ යුතු බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි. සචින් තෙන්ඩුල්කාර් වත්මන් යුගයේ ක්‍රීඩා කළේ නම් ඔහු ලකුණු හා ශතක සංඛ්‍යාව දෙගුණයක් වීමට ඉඩ තිබූ බව සනත් ජයසූරිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2011 වසරේ දී තණතීරුවේ දෙපැත්තෙන්ම පන්දුවක් ලබා දීමේ නීතිය […]

හිටපු ප්‍රබලයෙක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධූරයට

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මොහොමඩ් හෆීස්, පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබෙනවා. මොහොමඩ් හෆීස් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 55කට, එක්දින තරග 218කට සහ විස්සයි20 තරග 119කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 12,780ක් ලබාගෙන කඩුලු 253ක් දවාගෙන තිබෙනවා. හෆීස් මේ වන විට පාකිස්තාන ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර, හෆීස් 2017 වසරේ […]

ඉන්දු නවසීලන්ත අවසන් පූර්ව තරගයට මන්දගාමී තනතීරුවක් ලැබෙන ලකුණු ?

නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරගය සඳහා මන්දගාමී තණතීරුවක් බලාපොරොත්තු වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් කළමනාකාරීත්වය ක්‍රීඩාංගණ භාරකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ වන්කඩේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන මතුපිට තණකොළ ඉවත් කරන ලෙසටයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේශීය ක්‍රීඩාංගණ භාරකරුවන් විසින් ලෝක කුසලාන තරඟාවලියේ තණතීරු බලාගැනීම සඳහා දේශීය සංවිධායක කණ්ඩායමක් […]

සිදුවූ කුමන්ත්‍රණ වලට සමාජ මාධ්‍ය වේදිකාවන් හේතු වූ බව තේරීම් කමිටු සභාපති කියයි

ලෝක කුසලාන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අසාර්ථකම ලෝක කුසලාන තරගාවලියක් බවට මෙවර තරගාවලිය පත්වද්දී පාර්ශව ගණනාවකින් තේරීම් කමිටුව දෙසට විවේචන එල්ල විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටට පැමිණෙන මොහොතේ දී තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සදහන් කොට සිටියේ තරගාවලිය පරාජය පසුපස කුමන්ත්‍රණයක් ඇති බවත් ඒ පිළිබඳව සියලු තොරතුරු දින කිහිපයක් තුළදී හෙළිකරනා […]

මහේල මල්ලිගෙන්, අරවින්ද අයියාට ලිපියක්

ලාංකේය ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන සළකුණක් සනිටුවන් කළ අරවින්ද ද සිල්වා ක්‍රිකට් විශිෂ්ඨයින්ගේ නාමාවලියට ඇතුළත් කිරීමට තීරණය කළ බව ICCය විසින් පසුගිය දා නිවේදනය කළේය. මෙම නිවේදනයෙන් අනතුරුව 2023 නොවැම්බර් මස 13වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම ICC විශිෂ්ඨයින්ගේ නාමාවලියට ඇතුළත්ව සිටින මහේල ජයවර්ධන විසින් මෙම විශිෂ්ඨ ක්‍රීඩකයා වෙත විවෘත ලිපියක් යොමු කරමින් […]

ශ්‍රී ලංකාවට පනවා තිබූ රග්බි තහනම ඉවතට

ශ්‍රී ලංකා රග්බි (SLR) සඳහා පනවා තිබූ තහනම ඉවත් කරන බව ලෝක රග්බි සම්මේලනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. පසුගිය සිකුරාදා එම නිවේදනය නිළ වශයෙන් නිකුත් කළ අතර ප්‍රධාන එකඟතා තුනකට එළඹීමෙන් අනතුරුව රග්බි තහනම ඉවත් කොට ඇත. ලෝක රග්බි සම්මේලනය,ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රජය සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර, 2024 […]

14 වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක්

14 වන ලෝක කායවර්ධන හා පිසික් තරගාවලිය පසුගිය නොවැම්බර් මස 06වන දා සිට 12වන දා දක්වා දකුණු කොරියාවේ වොන්ජු හීදී පැවැත්විණි. කොරියාවෙහි ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය හා ආසියානු කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ලෝක කායවර්ධන සහ පිසික් ක්‍රීඩා සම්මේලනය නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහ නිළධාරීන් […]

යොවුන් ලෝක කුසලාන සත්කාරකත්වයට කුමක් සිදුවේවිද ?

ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවත් නොකළහොත් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය මෙරටට අහිමි විය හැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා අනතුරු අඟවා ඇත. පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට ICCයට අවශ්‍ය වූ නමුත් තමා එය වැළැක්වූ බව ද ඔහු පවසා ඇත. කෙසේ […]

ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියක් කොළඹදී

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ හී අනුබද්ධිත ආයතනයක් වන ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ (Taekwondo Humanitarian Foundation – THF) හී ආසියානු කලාප ශාඛාව සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තරගාවලියක් එළඹෙන දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳව මූලික එකගතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා පසුගිය දින ටයිකොන්ඩෝ මානුෂිකවාදී පදනමේ […]

ශ්‍රී ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට

2025 වසරේ පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේ 9 වැන්නා ලෙසින් තරගාවලිය අවසන් කිරීමට සිදුවීම හේතුවෙනි. අද දිනයේදී පැවැත්වෙන බංග්ලාදේශ ඕස්ට්‍රේලියා තරගයේදී බංග්ලාදේශය ලකුණු 306ක් රැස්කළ අතර මෙම තරගය පරාජයට පත් වුවද ඔවුන්ගේ දළ ලකුණු වේගය ශ්‍රී ලංකා කණ්ඩායමේ දළ ලකුණු වේගය ඉක්මවා ගොස් […]

Back To Top