Blog

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියාවේ උස්මන් කවාජාගෙන් ද්විත්ව ශතකයක්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමාවන තරගයේ වැඩි වාසි අත්කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. අද දෙවන දිනයක් සඳහා තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.පද පළමු කඩුල ලෙස දැවී ගියේ ලකුණු 141 ක් රැස් කල නායක […]

SSC පිළ බේරාගන්නට චරිත් ඇතුළු තිදෙනෙකු ලංකාවට

මේ දිනවල ක්‍රියාත්මක අන්තර්සමාජ තුන්දින තරගාවලියේ දී SSC ක්‍රීඩා සමාජය යම් පසුබෑමකට ලක්ව සිටින ආකාරය පසුගිය තරග කිහිපය තුළ දැකගත හැකි විය. මේ තත්වයෙන් කණ්ඩායම මුදවාගැනීම වෙනුවෙන් ILT20 තරගාවලිය වෙනුවන් එක්ව සිටි ක්‍රීඩකයන් වන චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක එම ලීගයේ කොන්ත්‍රාත්තුව අතහැර යළි මෙරටට පැමිණ ඇත. SSC කණ්ඩායම මේ වන විට ලීග් […]

Sri Lanka get past Australia ahead of semi-finals

Sri Lanka signed off from the ICC U19 Women’s T20 World Cup with an impressive 12-run victory over Australia.Australia had already qualified for the semi-finals ahead of Sri Lanka but were unable to carry their unbeaten record into the last four. Chamudi Praboda led an impressive bowling attack that took regular wickets and refused to […]

ඔස්ට්‍රේලියාව පලමු දිනයේ තම අනසක පතුරයි

ශ්‍රී ලංකාව සමග අද ආරම්භ වූ පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පලමු දිනය නිමාවන විට ඔස්ට්‍රේලියාව පලමු ඉනිම සදහා කඩුලු 2 ක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය හිමි කර ගත් ඔස්ට්‍රේලියාව පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.ඉනිම ආරම්භ කලේ උස්මාන් කවාජා සහ ට්‍රැවිස් හෙඩ්.පළමු කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් […]

ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය ලකුණු 12 කින් ජය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට

වයස අවුරුදු 19 න් පහල ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද සමත් වුණා.ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය ලකුණු 12 කින් ජය ගනිමින්.වසස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේදී පැවැත්වෙනවා. ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ පළමුවෙන් පදුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර […]

වසරේ දක්ෂතම බොක්සින් ක්‍රීඩකයා ලෙස උමයංග මිහිරාන් හිමිකරගනි

පොලිස් ක්‍රීඩා සමාජයේ උමයංග මිහිරාන් ජාතික බොක්සිං ශූරතාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගත්තා.තරගාවලිය මෙවර පැවැත්වුණේ ගෝල්ෆේස් පිටියේ ඉදිකල බොක්සිං වලල්ලක වීම විශේෂත්වයක්.ජාතික බොක්සින් ශූරතා තරගාවලිය දින 4 ක් පුරා පැවැත්වුණා.ගෝල්ෆේස් පිටියේ ඉදිකල බොක්සිං වලල්ලක පැවැති තරගාවලිය ප්‍රේක්ශකයින්ට නවමු අත්දැකීමක් ලබා දීම විශේෂත්වයක්. මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියයකට අධික ප්‍රමාණයක් තරග වැදුණා.තරගාවලියේ පිරිමි ශූරතාව […]

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දෙවන ටෙස්ට් තරගයේ ජය

පාකිස්තානය සමග පැවැති දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 120 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.තරඟය පැවැත්වුණේ පකිස්ථානයේ මුල්තාන් හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 163 ක් රැස් කලා.පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 154 යි.අනතුරුව දෙවැනි ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 244 ක් […]

හෝබාට් හරිකන්ස් කණ්ඩායම බිග්බෑෂ් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරයන්වේ

බිග්බෑෂ් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට හෝබාට් හරිකන්ස් කණ්ඩායම සමත් වුණා.ඒ අද පැවති අවසන් තරගයේදී සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම පරාජය කරමින්.අවසන් තරගය පැවැත්වුණේ හෝබට් හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් සිඩ්නි තණ්ඩර්ස් කණ්ඩායම පන්දු වාර විස්ස ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 182 ක් රැස් කලා.ජේසන් සංගා ලකුණු 67යි.නායක ඩේවිඩ් වෝනර් ලකුණු 48 ක් ලබා […]

India stay unbeaten as they and Australia reach the semi-finals of ICC U19 Women’s T20 World Cup 2025

India made it four wins from four at the ICC U19 Women’s T20 World Cup Malaysia 2025, beating Bangladesh by eight wickets. The victory, combined with other results in the Super Six, means that India and Australia have both qualified for the semi-finals of the tournament, with India currently top of Group 1 on net […]

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට

මැලේසියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ දී සිදුවුණා.ඒ ස්කොට්ලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව පැවති සුපිරි හය වටයේ තරගයද වර්ෂාවට සේදී යාම හේතුවෙන්. ඒ අනුව සුපිරි කණ්ඩායම් හය තරග වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා. මූලික වටයේදී […]

Kamindu Mendis become the ICC Emerging Men’s Cricketer of the Year

Kamindu Mendis, who shone for Sri Lanka with consistent batting displays in the year gone by, has been named as the ICC Men’s Emerging Cricketer of the Year. Mendis, who scored 1451 runs across formats at an average just above 50, rubbed shoulders with some of the greats of the game in 2024. The flamboyant […]

Back To Top