සන්රයිසස් කණ්ඩායම තරග ජයග්‍රාහකයෙක් මිලට ගත් බව අනිල් කුම්බ්ලේ කියයි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ ස්වරූපයෙන් තරඟ ජයග්‍රාහකයෙකු සිය කණ්ඩායමට ගෙන ආ බව ඉන්දීය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අනිල් කුම්බ්ලේ පවසයි. ඩුබායි හි Coca-Cola Arena හි පැවති IPL 2024 වෙන්දේසියේදී SRH විසින් රුපියල් කෝටි 1.50කට හසරංගව මිළදී ගත්හ. Jio Cinema වෙත අදහස් දක්වමින් කුම්බ්ලේ සදහන් කොට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් 19න් පහළ ක්‍රිකට් දියුණු කළ යුතුයි – සනත් ජයසූරිය
ශ්‍රී ලංකා හිටපු නායක ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් හි නව කාර්යභාරයක් භාරගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම වෙනුවෙන් සනත් ජයසූරියට ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාය සමග වැඩ කිරීමට සිදුවී ඇත. ” ඉහළ කාර්ය සාධන ඒකකය සහ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා […]
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකු 2024 IPL තරග බිමේ
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2024 තරග වාරයට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ දී පැවැත්විණි. මෙම ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ප්‍රභල ක්‍රීඩකයන් රැසකගේ නම් ඉදිරිපත් වී තිබුණි. ඊයේ දිනයේ දී වාර්තාගත මුදලකට අලෙවි වූයේ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් හා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් යන දෙදෙනායි. මිචෙල් ස්ටාක්ට ඉන්දීය රුපියල් කෝටි 24.75ක ලංසුවක් ද පැට් කමින්ස්ට ඉන්දීය […]
IPL ඉතිහාසය වෙනස් කරමින් ස්ටාක්ට දැවැන්ත ලංසුවක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලංසුවක් හිමි වූ ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වන්නට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත් විය. ඒ අද දිනයේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කෝටි 24.75ක මුදලකට අලෙවි වීමත් සමගයි. කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට වාර්තා ගත ලංසුවක් තබමින් සිය කණ්ඩායමට […]
IPL ඉතිහාසයේ වැඩිම ලංසුව පැට් කමින්ස්ට
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලංසුවක් හිමි වූ ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වන්නට ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සමත් විය. ඒ අද දිනයේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කෝටි 20.5ක මුදලකට අලෙවි වීමත් සමගයි. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් පැට් කමින්ස්ට කෝටි 20.5ක ලංසුවක් තබද්දී IPL ඉතිහාසයේ කෝටි 20 ඉක්මවූ ලංසුවක් ලද පළමු […]
IPL තරගාවලිය මාර්තු 22ක සිට පුරා මාස 2ක් මුලුල්ලේ පැවැත්වෙන ලකුණු?
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීළග තරග වාරය පැවැත්වෙන දින වකවානුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ අනුව මීළග IPL තරගාවලිය එළඹෙන වසරේ මාර්තු 22 සිට මැයි 31 දක්වා පැවැත්වීමට තීරණය වී ඇති බව එම වාර්තා වල සදහන් වී ඇත. Cricbuzz වෙබ් අඩවියට අනුව, රටවල් හයක ක්‍රීඩකයන් ලීගයට […]
අපි ඒ හීනය දැක්කා, අපේ කොල්ලෝ අද ඒක ඉෂ්ට කළා – වසීම් ජාෆර්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 195කින් පරාජයට පත් කරමින් විශිෂ්ට ජයක් අත්කර ගත් බංග්ලාදේශය, ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කිරුළ දිනාගැනීමට ගැනීමට සමත් විය. බංග්ලාදේශය මූලික වටයේ සිට දස්කම් පාමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජපානය වැනි විරුද්ධවාදීන්ට එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. 2022 වසරේ සිට බංගලාදේශ […]
ක්‍රීඩා ඇමති හරීන්, අභිනව ක්‍රිකට් තේරීම් කමිටුව හමුවෙයි
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සමග සාකච්ඡාවක් සිදු කොට ඇත. මෙම සාකච්ඡාවකට තේරීම් කමිටු සභාපති උපුල් තරංග සහ තේරීම් කමිටු සාමාජිකයන් වන අජන්ත මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ඉන්දික සේරම් සහභාගි විය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථායේ පුහුණු උපදේශක ලෙස පත් කෙරෙනු සනත් ජයසූරිය ද […]
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට
නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව අවදානය යොමු කොට තිබීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේදී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද දිනයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී කිලෝමීටර් 2ක දුර දිවීමේ යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වීමට නියමිතය. පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් සහ පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් රූක්ස් […]
අවිශ්ක හා පැතුම් ශතක වාර්තා කරද්දී දසුන්ගේ පිත්තෙන් වේගවත් ඉනීමක්
අන්තර් සමාජ එක්දින තරගාවලියේ තවත් තරග 6ක් අද දිනයේදී පැවැත්විණි. මෙම තරග වලට අද දිනයේදී ද වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් තරග 4ක්ම ප්‍රතිඵල සහිතව අවසන් විය. අද දිනයේදී පැවැති තරගවලින් වැඩිම ස්ව්අවදානයක් යොමු වූ තරගය බවට පත් වූයේ SSC කණ්ඩායම හා NCC කණ්ඩායම අතර තරගයයි. මෙම තරගයේදී SSC කණ්ඩායම පන්දුවාර 45කදී ලකුණු 337ක් රැස්කළේ […]
නේතන් ලයන් සුවිශේෂී කඩයිමක් පසු කරද්දී ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්
ඕස්ට්‍රේලියානු දගපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් අද දිනයේදී සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත් වුණා. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 500 සීමාව පසු කිරීමට නේතන් ලයන්ට අද දිනයේදී හැකිවුණා. ඒ පාකිස්තාන කණ්ඩායම සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේ ඉනීම් දෙක තුළ දී කඩුලු 5ක් දවාගැනීමත් සමගිනි. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 500 සීමාව පසු කළ අටවන […]
බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයේ ජය නවසීලන්තයට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද දිනයේදී පැවැත්විණි. වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් මෙම තරඟය එක් පිළකට පන්දු වාර තිහකට සීමා විය. ඒ අනුව තරඟයේ කාසිය වාසය දිනු බංග්ලාදේශ නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 30 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 239 ක් රැස් කළහ. එහිදී […]