පදක්කම් බලාපොරොත්තුවෙන් මළල ක්‍රීඩා තරු අද තරග බිමේ
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග අද දිනයේදී පැවැත්වෙනවා. තරගාවලියේ මළල ක්‍රීඩා ඉසව් ත්‍රිත්වයක අවසන් මහා තරග වෙනුවෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය. මීටර් 800 කාන්තා තරග ඉසව්වේ අවසන් මහා තරග අද මෙරට වේලාවෙන් පස්වරු 4.55ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි වීමට නියමිතය. ඒ […]
මහීෂ් අද කණ්ඩායම සමගින් එක්වෙයි
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය. ඒ අනුව ඔහු දිල්ලිහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වනු ඇත. මහීෂ් තීක්ෂණ ආසියානු කුසලාන තරගාවලය අතරතුර ආබාධයට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට ආසියානු කුසලාන අවසන් මහා තරගය හා පුහුණු තරග දෙකම අහිමි විය. නමුත් ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව […]
ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් සිහිනයක් බොදවී යයි
[vc_row][vc_column][vc_column_text]ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ තෙවන තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතරයි. මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරාගත්හ. ඒ අනුව පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තානය පන්දුවාර 18 පන්දු 3කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 116ක් පමණයි. ඇෆ්ගනිස්තාන පිතිකරුවන් තිදෙනෙක් පමණක් ලකුණු […]
ලෝක කුසලානයේදී සචින්ට අලුත් තනතුරක්
[vc_row][vc_column][vc_column_text] බ්‍රහස්පතින්දා අහමදාබාද්හිදී ආරම්භ වන එක්දින ලෝක කුසලානය සඳහා ‘ගෝලීය තානාපති’ ලෙස සචින් තෙන්ඩුල්කාර් නම් කොට ඇත. ඔහු ක්‍රිකට් දිවිය තුළ එක්දින ලෝක කුසලාන හයකට සහභාගී වී ඇත. තෙන්ඩුල්කාර් එංගලන්තය සහ නවසීලන්තය අතර ආරම්භක තරඟයට පෙර තරඟාවලිය ආරම්භ වන බව ප්‍රකාශයට පත් කරමින් ලෝක කුසලාන කුසලානය ක්‍රීඩාංගණය වෙත රැගෙන යාමට නියමිතය. ” 1987 වසරේ පන්දු […]
කුසල්ගේ තත්වය පිළිබඳව ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
[vc_row][vc_column][vc_column_text] ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව සෙනසුරාදා නවදිල්ලියේ පැවැත්වෙන ලෝක කුසලාන ආරම්භක තරගයට සහභාගි වීම සැක සහිත බව The Hindu පුවත්පත වාර්තා කොට ඇත. නමුත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට නියමිත බවද එහි වැඩිදුරටත් සදහන් කොට ඇත. පසුගිය සිකුරාදා බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා පිලේ පෙරහුරු තරගයේදී […]
කුසල්ට අද තරගයේදී අලුත් වගකීමක්
[vc_row][vc_column][vc_column_text]එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය අද පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි. තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කකණ්ඩායමට ආරාධනා කළා. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් වෙත පැවරී තිබෙනවා. අද දිනයේදී ආරම්භක පිතිකරු කුසල් පෙරේරාද විවේක ගන්වා තිබෙනවා. ශ්‍රී ලංකා නිත්‍ය […]
පාකිස්තානය ඉන්දියාවට අමුතු යෝජනාවක් ගෙනෙයි
[vc_row][vc_column][vc_column_text] ඉන්දියාව හා පාකිස්තානය අවසන් වරට ද්වීපාර්ශික තරගාවලියකදී මුණගැසෙන්නේ 2012 වසරේ දෙසැම්බර් හා 2013 වසරේ ජනවාරි යන මාසයන් තුළයි. එතැන් පටන් දෙපිළම ආසියානු කුසලාන තරගාවලි හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල තරගාවලීන්හිදී හැරුනු විට එකිනෙකා මුණ ගැසී නැත. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති රොජර් බිනී හා උපසභාපති රජිව් ශුක්ලා පසුගිය දා පාකිස්තාන සංචාරයකට එක්විය. එමෙන්ම පාකිස්තාන ක්‍රිකට් […]
ඉන්දියාව ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් අවසන් පූර්ව වටයට
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටය අද දිනයේදී ආරම්භ වුණා. එහි පැවති පළමු තරගය වෙනුවෙන් එක්වූයේ ඉන්දීය කණ්ඩායම හා නේපාල කණ්ඩායමයි. කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසාන කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 202ක් රැස්කිරීමට සමත් වුණා. ආරම්භක පිතිකරු යසස්වි […]
ශ්‍රී ලංකා යොවුන් පිළ පාකිස්තාන තරග සංචාරයකට එක්වෙයි.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඔක්තෝම්බර් 12 වැනිදා පකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය. ඒ පකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව එක් සිව්දින තරගයක් සහ එක්දින තරග පහකට සහභාගි වීමටය. තරග හයම ඔක්තෝබර් 15 සිට 31 දක්වා කරච්චිහි පිහිටි National Bank ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සංචාරය ඔක්තෝබර් 15 දින සිට පැවැත්වෙන සිව්දින තරගයෙන් ආරම්භ වේ. […]
සංගාට අලුත් තනතුරක්.
[vc_row][vc_column][vc_column_text] MCC හි සභාපතිවරයා වූ හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර එම භූමිකාව මාර්ක් නිකලස් වෙත ලබා දී ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස නව තනතුරක් ලබා ගැනීමට සූදානම් වෙයි. මාලිබොන් ක්‍රීඩා සමාජය සඳුදා නිවේදනය කළේ ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ඔවුන්ගේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙසින් පත්වන බවයි. ඒ අනුව මාර්ක් නිකලස් මාලිබෝන් […]
ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ගනිස්ථානය තරගබිමට
[vc_row][vc_column][vc_column_text]ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මූලික වටයේ තරග සියල්ල අද නිමාවට පත් වුණා. ඒ අනුව හෙට දිනයේ සිට අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ තෙවන අර්ධ අවසන් පූර්ව තරගය වෙනුවෙන් අනිද්දා ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එම තරගයේ දී තරග වදින්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමයි. එම තරගය […]
ESPNCricinfo නම් කළ ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රියතම ඉනීම් ත්‍රිත්වය
[vc_row][vc_column][vc_column_text]එක්දින ලෝක කුසලාන ඉතිහාසය දෙස අවදානය යොමු කරන විට මංගල තරගාවලිය ආරම්භ වන්නේ වසර 1975දීය. එතැන් පටන් වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලීන් ක්‍රිකට් ප්‍රේක්ෂක මතකයේ සුවිශේෂී මතක රැසක් ඉතිරි කරන්නට විය. එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ වඩාත්ම ප්‍රියතම ඉනීම් ත්‍රිත්වය ලොව ප්‍රකට ESPNCricinfo පිටුව මගින් නම් කොට ඇත. ඔවුන් නම් කළ […]