වැස්සේ දුවන්න ගිය වනිදුට ලෝක කුසලානය අහිමි වෙයි ද ?
[vc_row][vc_column][vc_column_text]එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඉවත් කොට තිබෙනවා. ඒ ඔහුගේ කළව ප්‍රදේශයේ ඇතිව තිබෙන මස්පිඩු ඉරීමක් හේතුවෙනි. වනිදු හසරංගව ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කොට තිබුණද වර්ෂාව මධ්‍යයේ දිවීමට යාමේදී යළිත් ආබාධ තත්වයට ගොදුරු වී ඇති බව Ceylon Sports වෙත තොරතුරු වාර්තා විය. ඒ […]
දකුණු අප්‍රිකාවට එරෙහිව අයර්ලන්තය තියුණු ජයක් ලබයි
[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් අතිශය තියුණු තරගයක් අද අලුයම පැවැත්විණි. බොහෝ ප්‍රේක්ෂක අවධානය යොමු වූ මෙම තරගය වෙනුවෙන් අයර්ලන්තය සමගින් තරග වැදුනේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. මෙම තරගය ආරම්භක නිමේෂයේ පටන් අතිශය උණුසුම් මුහුණුවරක් ගන්නට විය. තරගයේ පළමුව ලකුණු රැස්කිරීම ආරම්භ කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. තරගයේ හයවැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් […]
චිත්‍රපටිය ප්‍රවර්ධනයට මුරලි වැස්සේ ක්‍රිකට් ගසයි
[vc_row][vc_column][vc_column_text] හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මුම්බායිහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. මුරලි වෙනුවෙන් නිර්මාණය වූ ‘800’ චිත්‍රපටිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මුරලිදරන් මෙලෙසින් වර්ෂාව මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇති බව එම මාධ්‍ය වාර්තා වල සදහන් වී ඇත. ANI වෙත අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් මෙලෙසින් ප්‍රකාශ කොට […]
පියාගේ අඩිපාරේ යන පුත්‍රරත්නය කර්ණාටක පිළට
[vc_row][vc_column][vc_column_text] ඉන්දීය කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ හිටපු ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් ය. ඔහු මේ වන විට ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අතිශය කාර්යබහුල දිවි පෙවතක් ගත කරද්දී ඔහුට ඉතාමත් සතුටුදායක පුවතක් අසන්නට ලැබී ඇත. ඩ්‍රාවිඩ්ගේ පුත්‍රයා වන සමිට්ව එළඹෙන විනූ මන්කාඩ් ශූරතා තරගාවලිය සදහා වන කර්ණාටක අවසන් ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතයට තෝරගෙන ඇත. මෙම […]
වෝනර් නම් කළ ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතමයා
[vc_row][vc_column][vc_column_text] ඔස්ට්‍රේලියානු සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් විසින් ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා සහ ලෝක ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම තරග අවසන් කරන්නා නම්කොට තිබෙනවා. ඉන්දීය ප්‍රකට රූපවාහිනී නාලිකාවක් වන ජීව සිනමා නාලිකාවට අදහස් දක්වමින් ඩේවිඩ් වෝනර් මෙම ක්‍රීඩකයින් දෙදෙනා නම් කොට තිබෙනවා. ඩේවිඩ් වෝනර්ට අනුව ලෝක ක්‍රිකට් පිටියේ පහළ වූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසින් ඔහු නම් කොට […]
ශිව දෙවියන්ගේ තේමාවෙන් ක්‍රිකට් ක්‍රීඩාංගණයක්
[vc_row][vc_column][vc_column_text] ශිව දෙවියන් ගේ තේමාව යටතේ නව ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුල්ගල තබා තිබෙනණය බරණැස නගරයේ ඉදිකිරීමට නියමිතය. ලොව ක්‍රීඩාංගනයේ සණයේ සඳහා ඇස්තමේන්තුගත වියදම ඉන්දීය රුපියල් කෝටි හාරසිය පනස් එකක් පමණ වේ. ඉන් කෝටි එකසිය විසි එකක් ඉඩම වෙනුවෙන් ද ඉතිරි ඉන්දීය රුපියල් කෝටි 330 ක මුදල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් […]
පාකිස්තාන නායකයාට හිටපු වේගපන්දු යවන්නෙකුගෙන් අභියෝගයක්
[vc_row][vc_column][vc_column_text] පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අසීෆ් වත්මන් පාකිස්තාන කණ්ඩායමේ නායකයා ට අභියෝගාත්මක ප්‍රකාශයක් සිදු කොට ඇත. විස්සයි විස්ස පිටිය තුළ බාබර් අසාම්ගේ දක්ෂතා අවතක්සේරුවට ලක් කරමින් අෆිස් මෙම ප්‍රකාශය සිදු කොට ඇත. බාබර් අසාම් T20 පිටිය තුළදී තරග 268කදී ලකුණු 9462ක් රැස් කොට ඇති අතර ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 43.60ක් හා ප්‍රහාරාත්මක වේගය […]
දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තුළදී අසාර්ථක ඇයි. අම්ලා අදහස් දක්වයි.
[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මස 5 වනදා ආරම්භ වීමට නියමිත අතර දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන පළමු තරගය ශ්‍රී ලංකාවට එරෙහිව ඔක්තෝබර් මස 7 වනදා පැවැත්වෙයි. තරගාවලිය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම සම්බන්ධයෙන් හිටපු සුපිරි පිතිකරු හෂීම් අම්ලා අදහස් දක්වයි. ප්රශ්නය – දකුණු අප්‍රිකාව ද්විපාර්ශික තරගාවලි වල සාර්ථක වුනාට ලෝක කුසලාන තරගාවලියේ දී අසාර්ථක […]
T20 ලෝක කුසලානයට නගර 10ක ක්‍රීඩාංගණ වෙන් වෙයි.
[vc_row][vc_column][vc_column_text] 2004 වසරේ කැරිබි24 වසරේ කැරිබියානු දූපත් සහ ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන මේ වන විට නිවේදනය කොට තිබෙනවා. ඒ අනුව මීළග විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2024 වසරේ ජුනි මස 4 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙනවා. මෙම තරඟාවලිය කැරී වෙන් දූපත් ආශ්‍රිතව […]
ෆ්‍රැන්චයිස් ක්‍රිකට් මඩවන්නට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සැරසෙයි.
[vc_row][vc_column][vc_column_text] එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පෙර නොවූ විරූ අයුරින් තුන් අවුරුදු කොන්ත්‍රාත්තුවක් ක්‍රීඩකයන් වෙත ලබාදීමට තීරණය කොට ඇත. ඒ එංගලන්ත කණ්ඩායම සතු හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් ලබාගැනීමට ෆ්‍රැන්චයිස් කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනය මැඩපැවැත්වීම සඳහා ය. මෙය මින් පෙර වසරක් පමණක් අන්තර්ගත වූ පෙර පැවති මධ්‍යම කොන්ත්‍රාත් ව්‍යුහයේ ප්රතිසංස්කරණයක් වන අතර, IPL හිමිකාරිත්වය ලොව පුරා අනෙකුත් T20 […]
සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලිය අනිද්දා ඇරඹෙයි.
[vc_row][vc_column][vc_column_text] 104 වැනි වරට පැවැත්වෙන Stubbs Shield සමස්ත ලංකා පාසල් බොක්සිං ශූරතාවලිය සැප්තැම්බර් 25 සිට 29 දක්වා Royal MAS Arena හිදී පැවැත්වේ. ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය (SBASL) අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම ඉසව්ව පාසල් ක්‍රීඩා පිටිය තුළ අතිශය තියුණු මුහුණුවරක් ගන්නා තරගාවලියකි. මෙම ශූරතාවලිය සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ අනිවාර්ය ඉසව්වකි. […]
ඉන්දියාව ආකෘති තුනේම මුදුනා වෙයි
[vc_row][vc_column][vc_column_text] ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඊයේ පැවති පළමු එක්දින තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 276ක් රැස්කිරීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම පන්දු 8ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට හැකිවිය. ඉන්දීය පිතිකරුවන් වන රුටුරාජ් ගයික්වාඩ්, ශුබ්මන් ගිල්, සූර්යකුමාර් යාදව් හා නායක ලෝකේෂ් […]