Blog

පළමු තරගයෙන් නවසීලන්තයට පහසු ජයක්

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේ වෙලින්ටන් හිදී. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව පිළට ආරාධනා කළා. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 43 යි පන්දු 4 කදි සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 178 […]

කුසල් ජනිත් පෙරේරා 20/20 ක්‍රිකට් දිවියේ තම පළමු ශතකය රැස් කරයි

2025 වසරේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ නවසීලන්ත සමග පැවති තුන්වෙනි 20/20 ක්‍රිකට් තරගය ලකුණු 7 කින් ජය ගනිමින්.නෙල්සන් හි සැක්ස්ටන් ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය නිමා වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් අලුත් කරමින්. කාසියේ වාසිය දිනා ගනිමින් නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.ඊට සාර්ථක පිළිතුරක් […]

එක්දින තරගය ලබන මස 13 වැනිදා හම්බන්තොටදී

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය, ජනවාරි 29 වැනිදා ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළා.තරගාවලියට ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගයක් ඇතුළත්. පළමු ටෙස්ට් තරගය ලබන 29 වැනිදා ආරම්භ වනවා. දෙවැනි ටෙස්ට් තරගය ලබන මස 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි.එම තරග, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.එක්දින තරගය […]

ගෙවුණු වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මොකද වුණේ ?

2024 අවුරුද්දෙ අගභාගයටම කාලය ගතවී හමාරයි. ඉතින් 2024 අවුරුද්දෙදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ කොයි වගේ දස්කම්ද පෙන්නුම් කළේ කියලා විග්‍රහයක් කරන්න Ceylon Sports අපි හිතුවා. ගෙවුණු වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි වශයෙන් සාර්ථකත්වයට පත් වෙන්නේ එක්දින පිටිය තුළයි. ශ්‍රීලංකා ක්‍රීඩකයන් මෙම වසරේදී එක්දින 18කට ක්‍රීඩා කරමින් ඉන් තරග 12ක් ජයගැනීමට […]

පිතිකරණයෙ දුර්වලතාවය නැවතත්

ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි 20 – 20 ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ බේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා. ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ ටිම් රොබින්සන් සහ රචින් රවීන්ද්‍ර. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13 […]

වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට චමරිගේ නම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන අයී සී සී සම්මාන උළෙලේ 2024 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ නම නිර්දේශ වි තිබෙනවා. ඇය මෙම සම්මාන උළෙලේදි නිර්දේශ වු තෙවැනි සම්මානය මෙයයි. වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා චමරි අතපත්තු සමග ඕස්ට්‍රේලියාවේ ඇනබල් සදර්ලන්ඩ්, දකුණු අප්‍රිකාවේ ලවුරා වොල්වර්ඩ් සහ […]

දකුණු අප්‍රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට

දකුණු අප්‍රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඒ පකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 2 කින් ජය ගැනීමට අද සමත් වීමත් සමගින්. සෙන්වූරියන්හිදී පැවැති තරගයේ පළමු ඉනිමට පකිස්තානය ලකුණු 211 ක් රැස් කළා.දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 301 යි.පකිස්ථානය දෙවැනි ඉනිම සදහා ලකුණු 237ක් රැස් කළා. තරගය […]

Back To Top