Blog

23 න් පහළ අවසන් සටන අද සහ හෙට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා තරගය හෙට සහ අනිද්දා (මාර්තු මස 21 හා 22) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජාතික තලයට පිවිසෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා උරගා බැලෙන හොදම තරගකාරී අවස්ථාවක් ලෙස […]

පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්

[vc_row][vc_column][vc_column_text]අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (20 දා) සමත්විය. සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් පිල නියමිත පන්දුවාර […]

ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්

[vc_row][vc_column][vc_column_text]දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක සහ ලකුණු 58 ක පරාජයක් අද (20 වැනිදා) අත් වින්දේය. පළමු තරගයේදී අවසන් පන්දුවේදී ජයග්‍රහණය වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම මෙම ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 2-0 ක් ලෙස ජයගත්තේය. ඉනිමක […]

ක්‍රිකට් තරගාවලි දෙකකට ශ්‍රී ලංකා යොවුන් පිල ‘වැලිකතරට’

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම් සමඟ වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා  ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායම මාර්තු 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව යනු ඇත. මාර්තු 20 වැනිදා ආරම්භ වන මෙම තුන්කොන් තරගාවලිය ලබන මාර්තු 30 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනු ඇත. ඇෆ්ගනිස්තානු ක්‍රිකට් […]

පැරදුනත් ක්‍රීඩා විලාශය පිළිබඳ සතුටුයි – දිමුත්

[vc_row][vc_column][vc_column_text]පළමු ටෙස්ට් තරගයේදී කඩුලු දෙකක පරාජයක් ලැබුවද සමස්තයක් ලෙස තරගය පුරා කණ්ඩායමේ ක්‍රීඩකයන් හොදින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පැවැසීය. පළමු තරගයේදී සිදුවූ වැරදි අඩුපාඩු හදාගෙන දෙවැනි ටෙස්ට් තරගයට ඉතා සාර්ථකව මුහුණදීම කණ්ඩායමේ අපේක්ෂාව බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී සදහන් කළේය. මෙම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් […]

ටෙස්ට් ශූරතා අවසන් මහ තරග බලාපොරොත්තුව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

[vc_row][vc_column][vc_column_text]ටෙස්ට් ක්‍රිකට් යනු චමත්කාර ක්‍රීඩාවක් බව යළි ඔප්පු කරමින් හෙග්ලි ඔ්වල් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (13 දා) දිනය අවසන්වීමට නියමිත අවසන් පන්දුවේදී නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් නවසීලන්ත කණ්ඩායම වාර්තා කර මිනි. පන්දුවෙන් පන්දුව ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගෙන පැවැති මෙම තරගයේ අවසන් පන්දුවේදි නවසීලන්ත ජයග්‍රහණය සඳහා එක් […]

ජැෆ්නා පිලට ඩක්වර්ත් – ලුවිස් පිහිට වෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ජැෆ්නා හා ගෝල් අතර තරගයට අයහපත් කාලගුණය හරස්වීමෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ජැෆ්නා පිලට ලකුණු 55ක ජයක් හිමි විය. කාසියේ වාසිය දිනාගත් සධීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 233ක් රැස්කර ගත් අතර, ගෝල් පිල […]

කලම්බු පරදා දඹුල්ල ජය ලබයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් දඹුල්ල පිල කඩුලු 4ක ජයක් වාර්තා ක‍ළේය. කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිලේ නායක මිනෝද් භානුක මුලින්ම දසුන් ශානක පෙරටු කොටගත් කළම්බු පිලට පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර කළම්බු ක්‍රීඩකයෝ සියළු දෙනා ලකුණු 195කට දැවී ගියහ. පිළිතුරු […]

මැතිව්ස්ගේ ශතකයෙන් තරගය තීරණාත්මක මුහුණු

[vc_row][vc_column][vc_column_text]කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණතභාවය මොනවට ප්‍රයෝජනයට ගනිමින් පැය 6කට ආසන්න කාලයක් වෙහෙස වී රැස් කරන ලද 14 වැනි ටෙස්ට් ශතකය හේතුවෙන් නවසීලන්තයේ හැග්ලි ඕවල්  පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තීරණාත්මක මුහුණුවරකට පැමිණ තිබේ. තරගයේ අවසන් දිනය වන විට අද (12 දා) තරගය  කණ්ඩායම් දෙකටම සමබර තරගයක් නිර්මාණය වී ඇත්තේ සත්කාරකයින්ට […]

මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000යි; ශ්‍රී ලංකාවේම තෙවැනියා

[vc_row][vc_column][vc_column_text]ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේ ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූවේය. නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මැතිව්ස් පන්දු 98කදී ලකුණු 47කට දැවී යෑමත් සමග ඔහු ටෙස්ට් ලකුණු 7000ක් වාර්තා කළේය. 2009 වසරේ සිය මංගල ටෙස්ට් තරගයට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 110කදී […]

Back To Top