Category: Athletics

ඔලිම්පික් උළෙල ඉලක්ක කොටගත් ක්‍රීඩා සැලසුම් 2025 ජනවාරියේ සිට

ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකි ලස්සන රටක් තුළ පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික මෙහෙවර ආරම්භ කොට ඇති බව නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සදහන් කොට ඇත. ඔහු මේ බව සදහන් කොට ඇත්තේ සිව්වන ජාතික දුනු විදීමේ ශූරතාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසින් සංවිධානය කල මෙම ශූරතාවයලිය කොලොන්නාව උමගුලිය ක්‍රීඩාංගණයේ දින […]

2025 වසරේ මළල ක්‍රීඩා දින දර්ශනය ප්‍රකාශයට පත් කෙරේ

2025 වර්ෂය සදහා වන මළල ක්‍රීඩා දින දර්ශනය ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ අනුව එළඹෙන වසරේ මළල ක්‍රීඩා දින දර්ශනය ආරම්භ වන්නේ ජනවාරි මස 11වනදා පැවැත්වෙන ජාතික රටහරහා දිවීමේ ශූරතාවලියෙනි. ඉන් අනතුරුව පෙබරවාරි මස 8සහ 9 දින දෙක තුළදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අදාළ සහ ආසියානු 18න් පහළ තරගාවලියට අදාළ පළමු වටයේ තේරීම් තරග කොළඹ […]

Sri Lanka Sports Fiesta 2024 Ends on a High Note

Sri Lanka Sports Fiesta 2024 Ends on a High Note, Setting a New Benchmark in Sri Lankan Sports. The Event powered by Dialog was organized by the Ministries of Sports, Youth Affairs and Tourism The Sri Lanka Sports Fiesta 2024, powered by Dialog Axiata PLC, Sri Lanka’s #1 connectivity provider and the prolific promoter of […]

නදීෂා ලේකම්ගේ ඔලිම්පික් සිහිනයට ලං වෙද්දී යුපුන් යළිත් ආබාධයට ලක් වෙයි

102වන ජාතික මළල ක්‍රීඩා ශූරතාවලිය අද දෙවන දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අද දිනයේදී වැඩි කතාබහට ලක් වූ තරග ඉසව්වන් බවට පත් වූයේ කාන්තා හෙල්ල විසිකිරීම, පිරිමි මීටර් 100 සහ 400 යි. අද උදෑසනම පැවති කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 55.77ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වුණා. මෙම දක්ෂතාවත් සමගින් […]

රුමේෂ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමගින් රන් පදක්කමක්

ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රුමේෂ් තරංග අද දිනයේදී සමත් විය. ඒ හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගි වෙමින්. ඔහු එම ඉසව්වේ දී රන් පදක්කම දිනාගැනීමට සමත් විය. දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර් 85.45ක දක්ෂතාවක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවීමට රුමේෂ් තරංග සමත් විය. ඔහු විසින් […]

නදීශා දිල්හානි ලෝකඩ පදක්කමක් දිනයි

දකුණු කොරියාවේ දී පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා ක්‍රීඩිකා නදීශා දිල්හානි ලේකම්ගේ අද දිනයේදී සමත් විය. ඇය එම ඉසව්වේ දී මීටර් 57.94ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය. එම ඉසව්ව වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ඩයනා මධුවන්ති මීටර් 48.46ක දක්ෂතාවක් දක්වමින් හත්වන ස්ථානය හිමිකරගැනීමට සමත් විය.

අන්තර් පාසල් සහය දිවීමේ තරගාවලිය අනුරාධපුරයේ දී

අන්තර් පාසල් සහය දිවීමේ ශූරතා තරගාවලිය අප්‍රේල් මසදී පැවැත්වීමට පාසල් මළල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත. ඒ අනුව මෙවර තරගාවලිය අප්‍රේල් මස 6, 7 හා 8 යන තෙදින තුළ දී අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය වෙනුවෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලිය වයස් කාණ්ඩ 5ක් යටතේ පැවැත්වෙයි. ඒ අනුව වයස අවුරුදු […]

ලංකා ආරියදාස ඩකා මැරතන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගනී.

බංග්ලාදේශයේ පැවැති 5 වැනි ඩකා මැරතන් තරගයේ කාන්තා අංශයේ 3 වැනි ස්ථානය දිනාගැනීමට ලංකා ආරියදාස සමත් විය. ඇය මෙම තරගය නිමාවට පත් කළේ පැය 2 මිනිත්තු 55 තත්පර 28ක කාලයකිනි. මෙම තරගයේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා S.N. නිදර්ශනීටයි. ඇය මෙම තරගය පැය 3 තත්පර 54කදී නිමාවට පත් කළාය. ලංකා ආරියදාසට ටකා […]

පැරා ඔලිම්පික් පදක්කම් ලාභී ඔස්කා ප්‍රිස්ටෝරියස් නිදහස ලබයි

පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්, සිය පෙම්වතිය වන රීවා ස්ටීන්කැම්ප් ඝාතනය කර වසර 11කට පමණ පසු දකුණු අප්‍රිකානු සිරකඳවුරකින් නිදහස් කොට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත. වසර 13කට වැඩි සිරදඬුවම් කාලයෙන් අඩක් නිමාවට පත් වී ඇති පසුබිමක දී ඔස්කා ප්‍රිස්ටෝරියස් සිය නිවසෙහි රැදී සිටින බවට BBC මාධ්‍ය වාර්තා කොට. ඝාතනයට ලක්වූ ඇස්ටීන්කැම්ප් ගේ මව […]

මගේ රටට ඔලිම්පික් පදක්කමක් ගේන්න මම මගේ උපරිමය කැපවෙනවා – යුපුන් අබේකෝන්

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස විරුධාවලිය ලබා සිටින කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මේ දිනවල දැඩි කැපවීමෙන් යුතුව පුහුණුවීම් වල නිරතවන බව සදහන් කොට ඇත. ඒ ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීමේ අධිෂ්ඨානය පෙරටුකොට ගනිමිනි. මේ යුපුන් ඒ පිළිබඳව දැක්වූ අදහසයි හුඟක් මිනිස්සු යම්කිසිදෙයක් උත්සාහ කරලා ඒක අසාර්ථක වෙලා ඊට වඩා උත්සාහයක් නොකරම ඒ දේ […]

Back To Top