ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ විධායක කමිටුව විසින් 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් ඇගයීමට ලක් කොට ඇත. ඒ අනුව අද සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනා සහ පුහුණුකරුවන් දෙදෙනෙක් පිළිගැනීම වෙනුවෙන් උත්සවයේ පැවති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, […]
වසරේ මළල ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, අවසන් තරගකරුවන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ
2023 ලෝක මලල ක්‍රීඩා සම්මාන සඳහා නිර්දේශිත අවසන් තරඟකරුවන් හා තරග කාරිනියන් පස් දෙනාගේ නම් ප්‍රකාශයට පත් කොට ඇත. මළල ක්‍රීඩා පිටිය තුළ වසර පුරාවට නව වාර්තා පිහිටුවමින් විශිෂ්ට දස්කම් පෑ ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙකු මෙලෙසින් අවසන් ලැයිස්තුවට ඇතුළත් වී ඇත. එම එක් එක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙවුණු වසරේ දැක්වූ දක්ෂතා පහත පරිදිය ක්‍රීඩකයන්Neeraj Chopra […]
ශ්‍රී ලංකාවට ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ තවත් පදක්කම් ත්‍රිත්වයක්
ආසියානු පැරා ක්‍රීඩා උළෙල මේ දිනවලදී චීනයේ Hangzhouහිදී පැවැත්වෙයි. තරගාවලියේ අද දිනයේදී පැවති මළල ක්‍රීඩා ඉසව්වලින් තවත් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව පාලිත බණ්ඩාර,ජනනී ධනංජනා හා කුමුදු ප්‍රියංකා මෙලෙසින් පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් විය. පාලිත බණ්ඩාර සිය පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් ආසියානු පැරා උළෙලේ F63 යගුලිය දැමීම ඉසව්වෙන් ලෝකඩ […]
තරගාවලි වාර්තාව ද සිය නාමය ඉදිරියේ ලියවාගත් සමිත දුලාන් රිදී පදක්කම ජය ගනී
චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් අද දිනයේදී සමත් වුණා. ඒ සමිත F64 හෙල්ල විසිකිරීමේ ඉසව්ව යටතේ තරග බිමට පිවිසෙමින්. මෙම තරගය F64 කාණ්ඩයෙන් පැවති අතර එහිදී F64, F63, F44, F43 යන කාණ්ඩවල ක්‍රීඩකයන් ද තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී විය. සමිත මෙහිදී රිදී පදක්කම හිමි කරගත්තද […]
ආසියානු තරගාවලි වාර්තාවද සමගින් ප්‍රදීප් සෝමසිරිට රන් පදක්කමක්
චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි අද දිනයේදී සමත් වුණා. ඒ මීටර් 1500 තරග ඉසව්වේ T46 කාණ්ඩය යටතේ පැවති තරගය ජයග්‍රහණය කරමින්. ප්‍රදීප් සෝමසිරි මෙම තරග ඉසව්ව අවසන් කිරීමට මිනිත්තු 5 තත්පර 5.14ක කාලයක් වැය කළ අතර එය නව ආසියානු ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බවටද පත් විය. […]
ආසියානු තරගාවලි වාර්තාව අලුත් කළ නුවන් ඉන්දික ලක්මාතාව රනින් සරසයි
චීනයේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික අද දිනයේදී සමත් වුණා. ඒ මීටර් 100 තරග ඉසව්වේ T44 කාණ්ඩය යටතේ පැවති අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින්. නුවන් ඉන්දික මෙම තරගය අවසන් කිරීමට තත්පර 11.63ක කාලයක් වැය කළ අතර එය නව ආසියානු පැරා ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බවටද පත් […]
ආසියානු පදක්කම් දිනූ අයට නියමිත තෑගි මුදල් දේවිද ?
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ ගෙවුණු දින දෙක මළල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා. ඊයේ දිනයේ හෙල්ලල විසිකිරීමේ ඉසව්වේව රිදී පදක්කම දිනූ නදීෂා ලක්මාලි, අද දිනයේදී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්න හා මීටර් 400 සහය දිවීමේ ඉසව්වල ලෝකඩ පදක්කම් දිනූ කාන්තා හා පිරිමි සහය දිවීමේ කණ්ඩායම් මෙලෙසින් ශ්‍රී ලංකා නාමය […]
පදක්කම් බලාපොරොත්තුවෙන් මළල ක්‍රීඩා තරු අද තරග බිමේ
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග අද දිනයේදී පැවැත්වෙනවා. තරගාවලියේ මළල ක්‍රීඩා ඉසව් ත්‍රිත්වයක අවසන් මහා තරග වෙනුවෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය. මීටර් 800 කාන්තා තරග ඉසව්වේ අවසන් මහා තරග අද මෙරට වේලාවෙන් පස්වරු 4.55ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි වීමට නියමිතය. ඒ […]
දාහත් වසරක ආසියානු මළල ක්‍රීඩා පදක්කම් ඉඩෝරයට තිත තබන්නට ලාංකිකයන් තිදෙනෙක් අද තරග බිමේ
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග ඉසව්වේ තීරණාත්මක තරග 2ක් අද පස්වරුවේ පැවැත්වෙයි. මීටර් 400 ඉසව්වේ පිරිමි හා කාන්තා අවසන් මහා තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 5.30 සිට පැවැත්වෙන අතර පිරිමි ඉසව්ව වෙනුවෙන් කාලිංග කුමාර හා අරුණ දර්ශන සහභාගි වන අතර කාන්තා ඉසව්ව වෙනුවෙන් නදීෂා රාමනායක තරග බිමට අවතීර්ණ වීමට නියමිතයි. ආසියානු ක්‍රීඩා ඉතිහාසය […]
කාලිංග, අරුණ හා නදීෂා ආසියානු මළල ක්‍රීඩා පිටිය ආක්‍රමණය කරයි.
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග අද දිනයේදී ආරම්භක වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු හා එක් ක්‍රීඩිකාවක් අද දිනයේදී තරග බිමට අවතීර්ණ වුණා. මොවුන් තිදෙනාම අද දිනයේදී මීටර් 400 ඉසව්වේ මූලික වටය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වුණා. කාන්තා මීටර් 400 ඉසව්වේ දෙවන අදියර වෙනුවෙන් සහභාගි වූ නදීෂා රාමනායක එම අදියරේ දෙවැන්නිය ලෙසින් […]
කාන්තා මැරතන් ලෝක වාර්තාව අලුත් වෙයි
[vc_row][vc_column][vc_column_text] ඉතියෝපියාවේ Tigist Assefa ඉරිදා දිනයේදී පැවති බර්ලින් මැරතන් තරඟය ජය ගනිමින් කාන්තා මැරතන් ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය. පසුගිය වසරේ තරගය ද ජයගත් අසේෆා මෙම තරගය නිමා කළේ පැය දෙකයි මිනිත්තු 11 යි තත්පර 53 කින්. ඇය 2019 දී චිකාගෝහිදී පැවති මැරතන් තරගයේදී කෙන්යාවේ බ්‍රිජිඩ් කොස්ගේ විසින් පිහිටුවන ලද පැය 2 මිනිත්තු 14.04 […]
හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා නාමය බැබලවූ වරුණ ලක්ෂාන් දයාරත්න මලල ක්‍රීඩා ක්‍රීඩක දිවියට සමුදෙයි
[vc_row][vc_column][vc_column_text] 1988 මැයි 14 වන නාත්තන්ඩිය පහළ කොටිට්‍යමුල්ල දී ඉපදී ධම්මිස්සර ජාතික පාසලෙ ඉගෙනුම ලබා 2002 වර්ෂයේ දී වයස අවුරුදු 15න් පහළ හෙල් ල විසි කිරීම ආරම්භ කලේය දෙමාපියන් වැඩිමහල් සහෝදරිය ගේ හා පසුව බිරිඳගේ හා පුතුගේ සහය මත වරුණ වසර 21 ක්‍රීඩා ජිවිතය සාර්ථකව නිම කිරීමට හැකි විය.ජාත්‍යන්තර තරගයක දී කනිෂ්ඨ ක්‍රීඩකයකු හෙල්ල විසිකිරීමෙන් […]