Category: Cricket

වනිදුට කඩුලු 300යි!

20-20 ක්‍රිකට් තරගවල කඩුලු 300 ලබා ගැනීමට වනිදු හසරංග ඊයේ සමත් වුණා. ඒ, ‘අයි එල් ටී ටුවෙන්ටි’ තරගාවලියේ සාජා වොරියස් සහ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම් අතර පැවති තරගයේදී. එම තරගයෙන්, ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම ජය ගත්තේ, කඩුලු 10 කින්. තරගය ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. කාසියේ වාසිය හිමි කර ගත් ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට […]

අවු 19 න් පහල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානේ දෙවැනි ජයග්‍රහණයද අද වාර්තා කරයි

වයස අවුරුදු 19 න් පහල කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම දෙවැනි ජයග්‍රහණයද වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකාවන් අද සමත් වුණා.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 81 කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී.කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.ඒ අනුව ඔවුන් පන්දු වාර විස්ස ඇතුලත […]

Nigeria make history with joyous maiden win

Nigeria provided the first shock of the tournament as they defeated New Zealand by two runs in their first-ever World Cup game.Having seen their first game washed out, Nigeria finally got on the park in Sarawak in a reduced 13-over match. Captain Lucky Piety led the charge scoring Nigeria’s first World Cup six, but New […]

South Africa too much for debutants Samoa

South Africa claimed a second win of the tournament with a dominant 10-wicket win over Samoa in Sarawak. Samoa were not given a gentle introduction to World Cup cricket having been put into bat, as Norah Jade Salima was dismissed first ball. South Africa shared the wickets between them with Nthabiseng Nini claimed three for […]

Australia get revenge over Bangladesh

Australia defeated Bangladesh by two wickets in a nervy contest to avenge their defeat in the 2023 tournament. Having been put into bat, Bangladesh were building slowly before two wickets for Eleanor Larosa saw them slip to 18 for three in the fourth over.Afia Ashima Era was the lynchpin for Bangladesh, departing on the final […]

පකිස්තානට පළමු තරගයේ ජය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 127 කින් ජය ගැනීමට පකිස්තාන සමත් වුණා.තරගය පවත්වුණේ පකිස්ථානයේ මුල්තාන්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 230 ක් රැස් කලා.කොදෙව් පළමු ඉනිම ලකුණු 137යි.දෙවැනි ඉනිමට පකිස්තානය රැස්කළ ලකුණු සංඛ්‍යාව 157 ක්.තරගය ජය ගැනීම සදහා කොදෙව් කණ්ඩායමට ලකුණු 251 ක් ඉලක්කයක් හිමිවුණා. නමුත් […]

නයිජීරියාව හමුවේ නවසීලන්තය ලකුණු දෙකක පරාජයක්

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේදී පෙරළිකාර ජයක් වාර්තා කිරීමට නයිජීරියාව සමත් වුණා.ඒ නවසීලන්තය ලකුණු දෙකකින් පරාජය කරමින්.මැලේසියාවේදී තරගාවලිය පැවැත්වෙනවා.නයිජීරියාව සහභාගී වන පළමුව වයස 19න් පහළ කාන්තා ලෝක කුසලානය මෙයයි. තරගාවලියේ පළමු තරඟයට නෛජීරියාව සහභාගිවීමට නියමිතව තිබුණේ සැමවා කණ්ඩායම සමග.එම තරගයා වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.අනතුරුව නයිජීරියාව අද සහභාගී වුණේ නවසීලන්තයත් සමඟ […]

තරග රැසකටම වර්ෂාවෙන් බාධා

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ 13ක් සහ හයේ පහරක් සමග ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය. දෙවන දින (18) තරගය නිම වන විට ලකුණු 127කට කඩුලු තුනක් රැස් කර සිටි පොලීසිය අද […]

Sri Lanka claim big win over hosts Malaysia at ICC U19 Women’s T20 World Cup 2025

A dominant Sri Lanka got their ICC U19 Women’s T20 World Cup 2025 off to a strong start when they defeated hosts Malaysia by 139 runs at Bayuemas Oval on Sunday. Both teams were playing their first match of the tournament, with Malaysia making their debut at the World Cup.Having been put into bat, Sri […]

දැහැමි සෙනෙත්මා පිත්තෙන් ශ්‍රී ලංකා පිලට හොද ආරම්භයක්

වයස අවුරුදු 19 පහළ කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමග අද පැවති තරගය ලකුණු 139කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා.තරගය පැවැත්වුනේ මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවරදි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස 19 පහළ කාන්තා කණ්ඩායම පන්දුවර 20 ඇතුළත කඩුලු 6 කට ලකුණු 162ක් රැස් කළා.දැහැමි සෙනෙත්මා ලකුණු 55ක් ලබා ගත් අතර […]

Back To Top