Category: National Cricket

Moose Clothing launches Sri Lanka Team Jersey for the ICC T20 Women’s World Cup

Moose Clothing, the Official Cricket Clothing Partner of Sri Lanka Cricket, today launched the Sri Lanka Team Jersey for the ICC T20 Women’s World Cup. The jersey was handed over to National Women’s Team Captain Chamari Athapatthu before the team’s departure to the World Cup. The handing over took place at the SLC Headquarters with […]

ශ්‍රී ලංකා යෞවනියෝ ජයග්‍රහණයකින් තුන්කොන් සටන අරඹති

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන යොවුන් තුන්කොන් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද දිනයේදී සමත් වුණා. ඒ නවසීලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 69ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගනිමින්. බ්‍රිස්බේන්හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් නායිකා මනුදි නානායක්කාර පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස […]

එංගලන්තය කඩුලු 4ක් අතැතිව ලකුණු 23ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමට පන්දුවට පහර දෙන එංගලන්ත පිල ශ්‍රී ලංකා පිලට වඩා කඩුලු 4ක් අතැතිව ලකුණු 23කින් ඉදිරියෙන් සිටී. දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත පිල කඩුලු 6කට ලකුණු 259ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 236ට පිළිතුරු […]

වසර 2 කට පසු පැතුම් නිස්සංක ටෙස්ට් පිලට

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ පා දග පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 2022 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයට සහභාගිවීමෙන් අනතුරුව නිස්සංකට ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවිය. කෙසේ වෙතත් පිතිකරුවකු […]

හර්ෂිතා – විශ්මි ශ්‍රී ලංකාව දිනවති

හර්ෂිතා සමරවික්‍රම සහ විශ්මි ගුණරත්නගේ කැපී පෙනෙන පිතිහරඹය හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කර ගනිමින් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය. අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ හර්ෂිතා සමරවික්‍රම පන්දු 45 කින් ලකුණු 86 ක් රැස් කර […]

ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ පෙරමුණට

ලකුණු 33 ක් ඇතුළත ජෙෆ්රි වැන්ඩර්සි විසින් ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙක් දවා ගැනීමට සමත්වීමත් මැද පෙළ පිතිකරුවන්ගේ ධෛර්යවන්ත පිතිහරඹයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (අද (04 දා) රාත්‍රියේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. අද ලද ජයග්‍රහණයෙන් කියැවෙනුයේ ඉදිරි තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් මෙම තරගාවලියේදී […]

Back To Top