Category: National Cricket

කුසල් මෙන්ඩිස්ට අදාල වීසා ලැබී තිබේ.

විසා ගැටළුවක් හේතුවෙන් කණ්ඩායම සමග ඇමරිකාව බලා පිටත්වීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස්ට අදාල වීසා ලැබී තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල කුසල් මෙන්ඩිස් කණ්ඩායම සමග එක්වනු ඇත. ශ්‍රී ලංකාව පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදීමට නියමිත අතර ඊට පෙර පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිතයි

ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති

මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර ඒ සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 420 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටින බව තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා සදහන් කර සිටියේය. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි […]

ක්‍රිකට් රැජන – චමරි අතපත්තුව ඇගැයේ

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනු ලබන චමරි අතපත්තු ඇගයීමේ උළෙලක් ඇය නියෝජනය කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් අද (15 වැනිදා ) පස්වරුවේදී කොළඹදී සංවිධානය කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී  චමරි අතපත්තු අගයමින් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා […]

කුසල්ගේ වීසා ප්‍රතික්ෂේප කර නැහැ!

කොළඹ අද(17) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ තවත් දිනක් හෝ දින දෙකක් ඇතුළත් ඔහුගේ වීසා ලබා ගැනීමට හැකි වනු ඇති බවයි. වීසා නිකුත් කිරීම සදහා කුසල් මෙන්ඩිස්ගෙන් තවත් ලියකියවිලි කිහිපයක් බළධාරීන් විසින් ඉල්ලා ඇති බවත්, එම ලියකියවිලි ලබා දීමෙන් පසුව අවශ්‍ය වීසා ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ඈෂ්ලි ද සිල්වා මහතා […]

LPL ‘Player Auction,’ will take place on 21st May

The Lanka Premier League 2024 wishes to announce that 420 players, both Sri Lankan and overseas, will go under the hammer during the much-awaited ‘Player Auction,’ which will take place on Tuesday, May 21st, in Colombo. Out of the 420 players, 154 are Sri Lankans, while the remaining players are overseas. Auction Rounds The auction, […]

Sri Lanka Cricket recognises the national rugby team

Sri Lanka Cricket handed over the promised US$30,000 to the national rugby team, which elevated it to the top tier of the Asian Rugby circle by winning the Asia Rugby Division 1 Championship, which was played recently.The handing over of the reward was done recently during a felicitation dinner hosted for the National Rugby Team […]

කුසල් සහා අසිත තවම ලංකාවේ !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු හට අමෙරිකානු වීසා නොලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා අද (14) දින අමෙරිකාව බලා පිටත්ව නොගිය බව සඳහන්. කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ඉක්මනින්ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ.එය ලැබීමෙන් අනතුරුව ඔවුන් අමෙරිකාව බලා පිටත්ව යනු ඇති. […]

වනුජ සහන් ඇෆ්ගන් බලාපොරොත්තු සුණු විසුණු කරයි

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 435ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන ‘ඒ’ ක්‍රීඩකයෝ පළමු ඉනිම ලකුණු 198කට සීමාවූ හෙයින් ඔවුන්ට යළි දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදු විය. ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමේ […]

තුන්වැනි දඟ පන්දු යවන්නා වෙන්න හොඳම කෙනා වෙල්ලාලගේ – උපුල් තරංග

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක ඇමරිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තණතීරු තරමක් මන්දගාමී වනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඇතැම් අවස්ථාවන්හිදී දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කරවීමට සිදුවුවහොත් එම අවස්ථාව දුනිත් වෙල්ලාලගේ වෙත ලබා දීමේ අරමුණින් ඔහුව ලෝක කුසලාන තරගාවලිය සදහා වන කණ්ඩායමට නම් කිරීමට කටයුතු යෙදූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු […]

ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම 435 න් නවතියි

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙවැනි දින තරගය නතරකරද්දී කඩුලු 1කට ලකුණු 18ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල […]

Back To Top