Category: National Cricket

චාමික ගුණසේකරට ටෙස්ට් වරම්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද දිනයේදී ආරම්භ විය. මෙම තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර හට ටෙස්ට් වරම් හිමි විය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් හිස්වැසුම පළදි 165වන ක්‍රීඩකයා ලෙසින් ටෙස්ට්ව්වරම් ලාභී ලැයිස්තුවට ඇතුළත් විය. 24 හැවිරිදි චාමික පළමු පෙළ ක්‍රිකට් පිටිය තුළ මේ […]

ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතයට නවකයන් තිදෙනෙක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් එළඹෙන පෙබරවාරි මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 16කින් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වන විට නම්කොට ඇත. ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ඇතුළත් වී ඇත. එමෙන්ම මෙම සංචිතයට අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ දස්කම් පෑ […]

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 2වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගය නොමිළේ නැරඹීමේ අවස්ථාවක් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ගේට්ටු අංක 4 හා 9 ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුලු වීමේ අවස්ථාව හිමි වනු ඇත. ටෙස්ට් […]

සුපිරි හය වටයේ තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකාවට පරාජයක්

වයස අවුරුදු දහනමයෙන් පහළ එදින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරඟය අද දිනයේදී පැවැත්වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ කාසිය වයසේ දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 231ක් […]

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය වෙනුවෙන් ඇෆ්ගනිස්තාන ටෙස්ට් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා වන ඇෆ්ඝනිස්ථාන සංචිතය නම් කොට ඇත. හස්මටුල්ලා සහීඩිගේ නායකත්වයෙන් යුතු ඇෆ්ගනිස්තාන සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්ය. නමුදු ඇෆ්ඝනිස්ථාන සංචිතය වෙනුවෙන් නම් දැරූ විස්සයි විස්ස ක්‍රීඩකයන් කිසිවෙකු ඇතුළත් වී නොමැත. ආබාධයකට ලක්වී සිටින රශීඩ් ඛාන් ටෙස්ට් තරගාවලියට ඇතුළත් වී නොමැති අතර ක්වයිස් අහමඩ් ශ්‍රී ලංකාවට එරෙහි තරගය වෙනුවෙන් […]

සුපිරි කණ්ඩායම් හය වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ

වයස අවුරුදු දහනමයෙන් පහළ එක් දින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේ කාලසටහන ප්‍රකාශයට පත්කොට ඇත. සුපිරි කණ්ඩායම් හය වටයේදී සෑම කණ්ඩායමක්ම තරග දෙකක් ක්‍රීඩා කරනු ඇත. එනම් ඒ කාන්ඩයේ ප්‍රමුඛයා වූ කණ්ඩායම ඩී කාණ්ඩයේ දෙවන හා තෙවන ස්ථාන ලබාගත් කණ්ඩායම් දෙක සමගින් තරග වදිනු ඇත. සුපිරි කණ්ඩායම් හය වටයේ දී ශ්‍රී ලංකා […]

ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයට 16කින් යුතු සංචිතයක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් එළඹෙන පෙබරවාරි මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් දාසයකින් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වන විට නම්කොට ඇත. තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු නව තේරීම් කමිටුව විසින් නම් කළ මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යොමු කොට ඇත. ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න ඇන්ජලෝ […]

ශ්‍රී ලංකා යෞවනයන් ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයට

වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායමත් විදිනයේදී සමත් වුණා. ඒ නැමිබියානු කණ්ඩායම ලකුණු 77 කින් පරාජයට පත් කරමින්. ඒ අනුව ශ්‍රී ලංකාවේ දහනමයෙන් පහළ කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ දෙකම ජයග්‍රහණය කරමින් සුපිරි හය දෙනාගේ තරඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. […]

කුසල්, ධනංජය, රමේෂ්, කමිදු හා පැතුම්ට නායකත්වයන් හිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ කාලසටහනට හා කණ්ඩායම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් ද කොළඹ, දඹුල්ල, නුවර, යාපනය හා ගාල්ල කණ්ඩායම් තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වල නායකත්වය කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ධනංජය සිල්වා, පැතුම් නිස්සංක හා කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ටට හිමි වී […]

Back To Top