ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම එළඹෙන මාසය පමණ වන විට ඉවත් කිරීමට සූදානමක් පවතින බව ක්‍රීඩා ආරංචිමාර්ග තොරතුරු වාර්තා කොට ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice මහතා ඇතුලු නියෝජිතයන් කිහිපදෙනෙකු මේ දිනවල කොළඹ රැදී සිටින අතර ඔවුන් ඊයේ දිනයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇත. […]
ක්‍රීඩා ඇමතිවරයා ICC ප්‍රධානියෙක් හමුවෙයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice මහතා ඇතුලු නියෝජිතයන් කිහිපදෙනෙකු හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ දිනයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවට පණවා ඇති ICC තහනම පිළිබඳව එහිදී සාකච්ඡා කොට ඇති අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සුභවාදී බලාපොරොත්තු රදවා ගතහැකි සාකච්ඡාවක් බවට එය පත් වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ […]
මහීෂ්, චරිත් ශ්‍රේණිගතකිරීම් වල ඉහළට එයි
නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුවට අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගාවලියේ දැක්වූ දක්ෂතා සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශ්‍රේණිගත වල ඉදිරියට පැමිණෙන්නට සමත් වී ඇත. නවතම පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි ස්ථාන 2කින් ඉදිරියට පැමිණෙමින් 19වැන්නා බවට පත් වන්නට චරිත් අසලංක සමත් වී ඇත. මෙම තරගාවලිය මග හැරුණු පැතුම් නිස්සංක ශ්‍රේණිගතකිරීම් හි 28 […]
ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම් කෙරේ
සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුලත්ය. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් කෝටි 4.8කට මුම්බායි කණ්ඩායමට අලෙවි වූ නුවන් තුෂාර ද මෙවර ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් වී ඇත. එමෙන්ම පැතුම් නිස්සංක යෝග්යතා […]
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර විස්සයි විස්ස තරගාවලිය දඹුල්ලේදී
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් , එක්දින හා විස්සයි විස්ස තරගාවලියේ කාලසටහන නිකුත් කොට ඇත. ඒ අනුව එක් ටෙස්ට් තරගයක් එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3ක් මෙම තරග සංචාරයට ඇතුළත් වී ඇත. තරග සංචාරය ආරම්භ කරමින් ටෙස්ට් තරගය පෙබරවාරි මස 2 වනදා සිට 6 වනදා තෙක් කොළඹ SSC ක්‍රීඩාංගණයේදී […]
Sri Lanka Vs Zimbabwe | 2nd ODI Match
සිම්බාබ්වේ – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අතහැර දමයි
සංචාරක සිම්බාබේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 273ක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත් […]
කාන්තා හා යොවුන් ක්‍රිකට් තේරීම් කමිටු නම් කෙරේ.
නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නව කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවක් හා යොවුන් තේරීම් කමිටුවක් පත්කොට ඇත. ඒ අනුව නව යොවුන් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස විනෝදන් ජෝන් මහතා පත්කොට ඇත. එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වනුයේ දුමින්ද වික්‍රමසිංහ, හසන්ත ප්‍රනාන්දු, වරුණ වරාගොඩ සහ ෂේන් ප්‍රනාන්දු යන මහත්වරුන් ය. හේමන්ත දේවප්‍රියගේ ප්‍රධානත්වයෙන් කාන්තා තේරීම් කමිටුව […]
කුසල් ඇතුලු සිව්දෙනෙකු ශ්‍රී ලංකා පොලීසියට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අද නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වුණා. මෙම ක්‍රීඩකයින් සිව්දෙනා පසුගිය වසරේ සිට පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළහ. කුසල් ජනිත් පෙරේරා සහ චාමර සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙසත්, අශේන් බණ්ඩාර සහ නුවන් ප්‍රදීප් පොලිස් පරීක්ෂකවරුන් ලෙසත් පත්වීම් භාරගෙන ඇත. පසුගියදා නිමාවට පත් වූ […]
පැතුම් වෙනුවට අලුත් මූණක් සිම්බාබ්වේ තරගාවලියට
සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහභාගි නොවන බවට නිළ වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ පැතුම් නිස්සංක මේ වන විට ඩෙංගු රෝගී තත්වයට ගොදුරු වී තිබීම හේතුවෙනි. පැතුම් නිස්සංක වෙනුවට නවක පිතිකරුවෙකු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කොට ඇත. ඒ අනුව යොවුන් ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියල් ශ්‍රී ලංකා […]
විස්සයි විස්ස ලෝක කුසලානයේ කාලසටහන නිකුත් කෙරේ
මෙම වසරේ දී පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මෙවර D කාකාණ්ඩය යටතේ තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. තරගාවලිය එළඹෙන ජුනි මස 1 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව ජුනි මස 3 වනදා පැවැත්වෙයි. ඉන් අනතුරුව […]
2024 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතිශය කාර්‍යබහුල වෙයි
2024 ජුනි 4 සිට ජූනි 30 දක්වා පැවැත්වීමට නියමිත ICC පිරිමි T20I ලෝක කුසලානය හැරුණු විට ශ්‍රී ලංකාව 2024 වසර පුරාවට ටෙස්ට් තරග දහයක්, එක්දින තරග 21ක් සහ විස්සයි විස්ස තරග 21ක් ක්‍රීඩා කිරීමට නියමිතය. 2024 ජනවාරිසිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සිය මව්බිමේදී එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිත. ජනවාරි – පෙබරවාරිජනවාරි […]