Category: National Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව ප්‍රකාශයට පත් කෙරේ.

නවතම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද දිනයේදී ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අනුව නව තේරීම් කපිටුවේ සභාපති ධූරය හිටපු ශ්‍රී ලංකා නායක උපුල් තරංගට හිමි වී ඇත. උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු නවතම තේරීම් කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස්දෙනෙකු ඇතුළත් වී ඇත. ඒ අනුව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අජන්ත මෙන්ඩිස්, ඉන්දික ඩි සේරම්, තරංග […]

යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිවිසීමට කිසිදු සූදානමක් නොමැති බව ඉසුරු උදාන පවසයි

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවත කණ්ඩායමට කැදවීමේ සූදානමක් පවතින බවට මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පත් වාර්තාවක සදහන් විය. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරා හා ඉසුරු උදානද ඊට අමතරව කණ්ඩායමේ ස්ථානය අහිමි වූ ක්‍රීඩකයන් වූ ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා නුවන් ප්‍රදීප් […]

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගාවලි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරගකාල සටහන අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මෙම තරගාවලියට එක් දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්ය. තරගාවලියේ සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත. සිම්බාබේ කණ්ඩායමේ ජනවාරි මස තුන්වන දා මෙරටට පැමිණීමට නියමිතය. දෙරට අතර පළමුවෙන්ම එක්දින තරගාවලිය පැවැත්වෙන අතර […]

ශ්‍රී ලංකා යෞවනයන්ට අවමන් සහගත පරාජයක් උරුම වෙයි

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහල තරඟාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරඟයක් අද දිනයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවති මෙම තරගය ඩුබායි හී පිහිටි icc academy ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරඟේ කාසිය වාසය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ එය ආරාධනයෙන් පිළියට පිවිසෙන ශ්‍රී ලංකා වයස […]

සනත් ජයසූරිය හා ජෙරම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් High Performance Center වෙතට

ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය මහතා පූර්ණ කාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක වරයෙකු ලෙසින් පත් කිරීමට නියමිත බවට වාර්තා පළ වී ඇත. ඒ අනුව සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්‍ය සාධන මධ්‍යස්ථානයේ පුහුණු උපදේශක ලෙසින් කටයුතු කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචිමාර්ග වාර්තා කොට ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්‍ය […]

ශ්‍රී ලංකා යෞවනයෝ පහසු ජයකින් තරගාවලිය අරඹති.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ තවත් තරඟ දෙකක් අද දිනයේදී පැවැත්විණි. එම තරග වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් කණ්ඩායම් සමත් වූහ. තරගාවලියේ තෙවන තරගය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වූයේ බංගලාදේශ කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමයි. තරගයේ කාසිය වාසිය දිනූ […]

ආසියානු කුසලාන තරගාවලිය සදහා එක්වන යොවුන් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරයි

දෙසැම්බර් 8 වනදා සිට 17 වනදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට පැවරී ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් සංචිතය සමන්විතය. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී ශ්‍රී ලංකාව සමගින් බංග්ලාදේශය, ජපානය හා එක්සත් අරාබි එමීර් […]

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්‍යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ශාරීරික කාර්ය සාධන කළමනාකරු (Physical Performance Manager) ලෙස කටයුතු කක ග්‍රාන්ට් ලූඩන් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙසින් කටයුතු කළ ක්‍රිස් ක්ලාක් ද සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ග්‍රාන්ට් ලූඩ්න් 2021 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ශාරීරික කාර්‍ය සාධන කළමනාකරු ලෙසින් කටයුතු […]

එළඹෙන වසරට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් කාලසටහන නිකුත් කෙරේ

2024 වර්ෂය සදහා වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරගාවලි කාලසටහන අද දිනයේදී නිවේදනය කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන වසර තුළ දැනට සැලසුම් කොට ඇති ජාත්‍යන්තර තරගාවලි 11කට ක්‍රීඩා කිරීමට නියමිත ය. එළඹෙන වසරේ ජුනි හා ජූලි මාසවලදී පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ද ඊට ඇතුළත් ය. ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන […]

අතුරු කමිටුවට එරෙහි නඩුව සතියකින් කල් යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත් කළ අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෝසම දෙසැම්බර් 05 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කොට ඇත. එම මෝසම අද දිනයේදී සළකා බැලූ අධිකරණය, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා සිටියේ නියමිත දිනට ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස ඉදිරිපත් කරන […]

සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වෙන ලකුණු ?

සිම්බාබ්වේ කණ්ඩායම එළඹෙන ජනවාරි මස මෙරට සංචාරය කිරීමට නියමිතය.ඒ එක්දින හා විස්සයි විස්ස තරගාවලි ද්විත්වයක් ක්‍රීඩා කිරීමේ අරමුණිනි. තරගාවලියේ එක්දින තරග 3 පල්ලෙකැලේහිදී ද විස්සයි විස්ස තරග 3 දඹුල්ලේදී ද පැවැත්වෙන බවට මින් පෙර නිවේදනය කොට තිබුණි. නමුත් වවයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හිමිවීමත් සමග සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වීම කෙරෙහි […]

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය මුරලි විවේචනය කරයි

නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය, හිටපු සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ විවේචනයට ලක්වී ඇත. ෆස්ට්පෝස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් සදහන් කොට ඇත්තේ මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය තුළ පෙන්නුම් කළ දුර්වලතම ක්‍රීඩා විලාශය බවයි. තරගාවලියේ තරග 9 න් තරග දෙකක් […]

Back To Top