2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලත් පසුබෑම පිළිබඳ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක හර්ෂ බොග්ලේ විසින් ට්විටර් සටහනක් තබා තිබෙනවා. ” ශ්‍රී ලංකාවට පිළිතුරු සැපයීමට බොහෝ ප්‍රශ්න තිබෙනවා. නිශ්ශංක, මෙන්ඩිස්, සමරවික්‍රම, අසලංක, මධුශංක, සහ තීක්ෂණ වැනි දක්ෂ ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටියදී මෙලෙස දක්ෂතා අතරට නොපැමිණෙන්නේ කොහොමද? බාහිරින් බලා සිටින්නෙකු ලෙස මෙය මම දකින […]
ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට ICCය තීරණය කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතට ICC තහනමක් පනවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසුරුවා හැර අතුරු පාලක කමිටුවක් පසුගියදා පත් කළ අතර එම තීන්දුව වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබුණි. මෙවන් පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තාවකාලිකව තහනමක් පනවා වන්නට ICCය තීරණය කොට ඇත ඒ අනුව ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක […]
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ තවත් පුරාවෘත්තයක් ICC Hall of Fame ලයිස්තුවට
ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් උදෙසා පිරිනැමෙන ICC Hall of Fame සම්මානය වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා ඇතුළත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ ICC Hall of Fame සම්මානය වෙනුවෙන් නම් කළ සිව්වන ක්‍රීඩකයා බවට පත් වන්නට අරවින්ද සිල්වාට හැකිවිය. අරවින්ද සිල්වා ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙසින් නම් දරා සිටින […]
අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පහදයි
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කොට ඇත. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත්තේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි පහන් ආදේශ කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බිලියන 1.5ක මුදලක් එනම් මිලියන 1500ක මුදලක් වියදම් […]
ICC World Cup 2023 | Sri Lanka Vs New Zealand – 9th Match
ශ්‍රී ලංකා පිළේ වසර 50ක් ඉපැරැණි ලෝක කුසලාන වාර්තාවක් අලුත් වෙයි
එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ වාර්තාව අලුත් කරන්නට මහීෂ් තීක්ෂණ හා ඩිල්ෂාන් මධුසංඛ අද දිනයේදී සමත් විය. ඒ වසර 50ක් ඉපැරැණි වාර්තාවක් බිදහෙලමිනි. මින් පෙර 1983 ලෝක කුසලාන තරගාවලියේ දී විනෝදන් ජෝන් හා රුමේෂ් රත්නායක අවසන් කඩුල්ලට ලකුණු 33ක සබඳතාවක් ගොඩනගන්නට සමත් විය. එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ […]
මෙවර ලෝක කුසලානයේ වේගවත්ම අර්ධ ශතකය කුසල්ගේ පිත්තෙන්
මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය තමා සතු කරගන්නට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරා අද දිනයේදී සමත් විය. ඒ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ප්‍රවේගකාරී ඉනීමක් දියත් කරමිනි. කුසල් පෙරේරා අද දිනයේදී සිය අර්ධ ශතකය පන්දු 22කදී වාර්තා කිරීමට සමත් විය. නමුත් ඔහුගේ ඉනීම ලකුණු 51කදී නිමා කරන්නට ලොකී ෆර්ගසන්ට හැකි විය. කුසල් […]
Sri Lanka Practice Session in Bangalore ahead of the New Zealand Match
මැතිව්ස්ගේ දැවී යාම ගැන මයිකල් ඇතර්ටන් සහ මැතිව් හේඩ්න් අදහස් දක්වයි.
2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ, නිමා වූ ශ්‍රී ලංකා බංගලාදේශ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල, බංගලාදේශ නායක ශකිබ් අල් හසන් විසින් කාලය ඉක්මයාම හේතුවෙන් ලබා ගැනීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි කතා බහට ලක් විය. තරගයේ පළමු ඉනිමේ දී පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සදීර […]
මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 900 කඩයිම පසුකරයි
වමත් දගපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර පළමු පෙළ ක්‍රිකට් දිවියේ කඩුලු 900 සීමාව පසු කරන්නට සමත් විය. ඒ අනුව ඔහු පළමු පෙළ කඩුලු 900 සීමාව පසු කළ සිව්වන ශ්‍රී ලාංකිකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. අන්තර් සමාජ තුන් දින තරගාවලියේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ කඩුලු […]
මගේ අවුරුදු 15 මං දැකලා නෑ කණ්ඩායමක් මෙච්චර පහත් තත්වයට වැටෙනවා – ඇන්ජිලෝ මැතිව්ස්
එක්දින ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගයේ දී ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස්ටට සිදුවිය. එහිදී ඔහු වාර්තා පොත් අතරටද ඇතුළත් වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ Timed Out ආකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසිනි. තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජිලෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. “බොහොමත්ම කණගාටුයි බංග්ලාදේශ කණ්ඩායම ඒ […]
තේරීම් කමිටුවෙන් ක්‍රීඩා ඇමතිවරයාට පිළිතුරු ලිපියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ පරාජයට තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනය වගකීම භාර ගත යුතු බවට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය. ඊට පිළිතුරු වශයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ හා තේරීම් කමිටු සාමාජිකයන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමුකොට ඇත. එහි සදහන් කොට ඇත්තේ එලෙසින් තේරීම් කමිටුවට චෝදනා කිරීම හෝ විවේචනය කිරීමට නෛතික හා […]