එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් සිව්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමට දිල්ශාන් මධුශංක අද දිනයේ දී සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී ලකුණු 80 ට කඩුලු 5ක් දවා ගනිමින්. ඒ අනුව 2011 වසරේ ට පසුව එක්දින කුසලානයක් තුළදී තුළදී කඩුලු 5ක් බිඳ හෙලූ පළමු ශ්‍රී ලංකා […]
මෙවර ලෝක කුසලානයේදී වැඩිම උඩපන්දු ගිලිහීමේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවෙන්
මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ වැඩිම උඩපන්දු ගිලිහීමේ ප්‍රතිශතය ශ්‍රී ලංකාව ඉදිරියේ ලියැවී තිබෙනවා. ඒ ඔවුන් මෙවර තරගාවලිය තුළ උඩපන්දු 14ක් අත හැරීම හේතුවෙන්. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලිය තුළ උඩපන්දු 22ක් රැකගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව මෙවර තරගාවලිය තුළ දී ශ්‍රී ලංකාව උඩපන්දු සාර්ථකව රැකගත් ප්‍රතිශතය 61%ක් ලෙසින් සටහන්ව තිබෙනවා. මෙවර […]
ICC World Cup 2023 | Sri Lanka Vs India – 7th Match
ඇෆ්ගනිස්තාන තරගයේ ප්‍රතිඵලයෙන් පසුව අපි සියලු දෙනා දැඩි කළකිරීමට පත් වුණා – ක්‍රිස් සිල්වර්වුඩ්
ඉන්දීය තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් අදහස් දක්වා ඇත. එහිදී ඔහු ඉන්දීය කණ්ඩායම පිළිබඳව, ඇෆ්ගනිස්තානයට එරෙහිව ලද පරාජය පිළිබඳව, ධනංජය හා චරිත්ගේ රිද්මය පිළිබඳව හා යොවුන් ක්‍රීඩකයන් වන දිල්ෂාන් හා දුනිත් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. ආසියානු කුසලානයේ පරාජය අපිට මෝටිවේෂන් එකක් ලබාදෙනවා කියලා මම හිතන්න කැමතියි. ආසියානු කුසලානයේ […]
බංග්ලාදේශ ඉනීමේ කඩුලු 10න් 9ක්ම චාමික ගුණසේකරගේ නමට ලියැවෙයි.
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර දෙවන නිළ නොවන ටෙස්ට් තරගය දෙවන දිනටත් අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. ඊයේ දිනයේදී තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කළා. ඒ අනුව අද දිනයට තරගය ආරම්භ කරන විට බංග්ලාදේශ ඉනීම පන්දුවාර 47 තුළ දී […]
තවත් අතිරේක වේගපන්දු යවන්නෙකු ලෝක කුසලාන සංචිතයට
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් ශ්‍රි ලංකා සංචිතය සමගින් එකතු වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ මුම්බායිහිදී සිය පුහුණුවීම් වල නිරත වන අතර එහිදී ප්‍රමෝද් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතු වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ Traveling reserve ක්‍රීඩකයන් හෙවත් අතිරේක ක්‍රීඩකයන් ලෙසින් දසුන් ශානක හා ප්‍රමෝද් […]
ශ්‍රී ලංකා යෞවනයන් පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලිය ජය ගනී
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා. කාසිය වාසිය දිනූ පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් පන්දුවාර 50 අවසානයේ කඩුළු […]
සිම්බාබ්වේ සතුවූ පරාජයන්ගේ වාර්තාව ශ්‍රී ලංකාව ඉදිරියේ ලියවෙයි.
එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ වැඩිම පරාජයන් ලද කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී පත් විය. ඒ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගයද පරාජයට පත් වීමත් සමගිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය පුරාවට තරග 43ක් පරාජයට පත් වී ඇත. මින් පෙර වැඩිම පරාජයන් ලද කණ්ඩායම බවට පත් වූයේ සිම්බාබ්වේ කණ්ඩායමයි. ඔවුන් […]
ICC World Cup 2023 | Sri Lanka Vs Afghanistan – 6th Match
අපි 2015 ඉදන් ක්‍රීඩකයෝ හදලා නෑ – මුත්තයියා මුරලිදරන්
ICC ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට අනෙක් කණ්ඩායම් වලට සාපේක්ෂව ඉන්දියාවට වැඩි අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රකාශ කළ අතර ටෙස්ට්, විස්සයි විස්ස සහ එක්දින යන ක්‍රීඩාවේ ආකෘති තුනම අනාගතයේදී පැවතිය යුතු බවද ඔහු සදහන් කොට ඇත. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වෙන පූනේහිදී මාධ්‍ය වෙත අදහස් […]
පාකිස්තානයට එරෙහි සිව්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා යෞවනයන්ට
කරච්චි ජාතික බැංකු ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වන එක්‌දින තරගයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු තුනක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සමත් වූයේ තරගාවලිය තරග 2-2ක් ලෙසින් සම තත්වයට රැගෙන එමිනි. වමතින් පිත්ත හසුරුවන පාකිස්තාන ආරම්භක පිතිකරු ෂාසායිබ් ඛාන් විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් පාන්නට සමත් වුවද, ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන මල්ෂ […]