දකුණු උරහිසේ ආබාධයට ලක්ව සිටින වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කොට තිබෙනවා. ඔහුව ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස කණ්ඩායම් කළමණාකාරීත්වය ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් සිදු කළ අතර ඊට අනුමැතිය හිමි වීමත් සමග මතීෂ ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කෙරිණි. ඒ අනුව මතීෂ පතිරණ අද රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිතය. මතීෂ […]
පුලිදු පෙරේරාගේ විශිෂ්ට ශතකය ශ්‍රී ලංකා යොවුන් පිළට ජය කැන්දයි
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද පැවැත්විණි. කරච්චි හිදී පැවති තරගයේ කාසිය වාසිය පරාජයට පත් වුවද පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දු 49 එක් පන්දුවකදී සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 309ක් රැස්කිරීමට සමත් […]
පවන් රත්නායකගේ ප්‍රහාරාත්මක ඉනීම නැගී එන පිළට පහසු ජයක් උරුම කරයි
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර තෙවන එක්දින තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසිය වාසිය දිනූ අහන් වික්‍රමසිංහ පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසෙන බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223ක් පමණයි බංග්ලාදේශය වෙනුවෙන් ශහදත් හුසේන් […]
ICC World Cup 2023 | Sri Lanka Vs Netherlands – 4th Match
ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය පාකිස්තාන යොවුන් පිළ පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පළමු හා එකම ටෙස්ට් තරගය 15 වනදා කරච්චිහිදී ආරම්භ වුණා. කාසිය වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 433 ක් රැස් කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළා. […]
අශේන්, එෂාන් පන්දුවෙන් දස්කම් පාද්දී අහන්, නවෝද් හා ෂමාස්ගෙන් අර්ධ ශතක තුනක්
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර පළමු එක්දින තරගය අද දඹුල්ලේ දී පැවැත්වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 48 පන්දුවක් අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 245ක් රැස් කිරීමට සමත් වුණා. පන්දුවාර 48 […]
මම හිතනවා මේ වගේ තණතීරුවක ලකුණු 300ක් අනිවාර්යයෙන් ගහන්න ඕනි කියලා-පැතුම් නිස්සංක
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ලෝක කුසලාන තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පැතුම් නිස්සංක ප්‍රශ්නය : ලකුණු 125ක ආරම්භක සබඳතාවයකින් පස්සේ ලකුණු 209ට සියලු දෙනා දැවී ගියා. පිතිකරණ අංශය විදියට කොච්චර කණගාටුවක්ද තියෙන්නෙ ඒ ගැන පැතුම් නිස්සංක : ඇත්තම කිව්වොත් ලොකු කණගාටුවට හේතුවක් තමයි හොද ආරම්භයක් ලැබිලා ඒක ඉදිරියට අරං යන්න බැරිවුණ එක. නම හිතනවා එතනින් […]
ICC World Cup 2023 | Sri Lanka Vs Australia – 3rd Match
ICC World Cup 2023 | Sri Lanka Vs Pakistan – 2nd Match
වනිදු හා චමීර ලෝක කුසලානයට එයිද
[vc_row][vc_column][vc_column_text] 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ඔක්තෝබර් මස 7 වනදා පැවැත්වෙයි. එම තරගය වෙනුවෙන් දසුන් ශානක හා කුසල් පෙරේරා ක්‍රීඩා කරනු ඇති බවත් මහීෂ් තීක්ෂණ පිළිබඳව තවමත් ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කොට ඇත. එමෙන්ම ආබාධයට ලක්වූ […]
මහීෂ් අද කණ්ඩායම සමගින් එක්වෙයි
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය. ඒ අනුව ඔහු දිල්ලිහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වනු ඇත. මහීෂ් තීක්ෂණ ආසියානු කුසලාන තරගාවලය අතරතුර ආබාධයට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට ආසියානු කුසලාන අවසන් මහා තරගය හා පුහුණු තරග දෙකම අහිමි විය. නමුත් ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව […]
ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් සිහිනයක් බොදවී යයි
[vc_row][vc_column][vc_column_text]ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේ තෙවන තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතරයි. මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරාගත්හ. ඒ අනුව පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තානය පන්දුවාර 18 පන්දු 3කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 116ක් පමණයි. ඇෆ්ගනිස්තාන පිතිකරුවන් තිදෙනෙක් පමණක් ලකුණු […]