[vc_row][vc_column][vc_column_text] ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා දකුණු අප්‍රිකාවට එරෙහිව සෙනසුරාදා නවදිල්ලියේ පැවැත්වෙන ලෝක කුසලාන ආරම්භක තරගයට සහභාගි වීම සැක සහිත බව The Hindu පුවත්පත වාර්තා කොට ඇත. නමුත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට නියමිත බවද එහි වැඩිදුරටත් සදහන් කොට ඇත. පසුගිය සිකුරාදා බංගලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා පිලේ පෙරහුරු තරගයේදී […]
කුසල්ට අද තරගයේදී අලුත් වගකීමක්
[vc_row][vc_column][vc_column_text]එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය අද පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි. තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කකණ්ඩායමට ආරාධනා කළා. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස් වෙත පැවරී තිබෙනවා. අද දිනයේදී ආරම්භක පිතිකරු කුසල් පෙරේරාද විවේක ගන්වා තිබෙනවා. ශ්‍රී ලංකා නිත්‍ය […]
ශ්‍රී ලංකා යොවුන් පිළ පාකිස්තාන තරග සංචාරයකට එක්වෙයි.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඔක්තෝම්බර් 12 වැනිදා පකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය. ඒ පකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව එක් සිව්දින තරගයක් සහ එක්දින තරග පහකට සහභාගි වීමටය. තරග හයම ඔක්තෝබර් 15 සිට 31 දක්වා කරච්චිහි පිහිටි National Bank ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. සංචාරය ඔක්තෝබර් 15 දින සිට පැවැත්වෙන සිව්දින තරගයෙන් ආරම්භ වේ. […]
කුසල් පුහුණු තරගයෙන් ඉවතට ? පළමු තරගය ක්‍රීඩා කරන ලකුණු ?
[vc_row][vc_column][vc_column_text]පසුගිය සිකුරාදා බංගලාදේශයට එරෙහිව පැවති ලෝක කුසලාන පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ උරහිස ආශ්‍රිතව ඇතිවූ ආබාධය බරපතල නොවන අතර ඔහු ලෝක කුසලාන තරඟ ක්‍රීඩා කිරීමට සුදුසු තත්වයේ සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සදහන් කොට ඇත. ආබාධය බරපතල නොවන බව වාර්තා වී ඇති අතර කුසල් ජනිත් […]
මහීෂ් නුදුරේදීම ශ්‍රී ලංකා සංචිතය සමගින් එක්වන ලකුණු
[vc_row][vc_column][vc_column_text] මහීෂ් තීක්ෂණ එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව මහීෂ් තීක්ෂණ දෙවන පුහුණු තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචිතයට එක්වීමට සූදානමින් පසුවන බව වාර්තා වී ඇත. මහීෂ් තීක්ෂණ පසුගිය ආසියානු කුසලාන තරගාවලිය අතරතුර දී ආබාධයට ලක්වූ අතර ඔහුට පසුගියදා ඉන්දියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් […]
ක්‍රීඩා ඇමති පත්කළ කමිටුව හමුවීම ICCය ප්‍රතික්ෂේප කරයි
[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කළ ත්‍රිපුද්ගල ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව හමුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරයේම ප්‍රතික්ෂේප කොට ඇත. එම කමිටුවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ ඇතුළත්ය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා […]
කුසල්ගේ ආබාධය පිළිබඳ නවතම තත්වය
ලෝක කුසලාන තරගාවලියේ ඊයේ දිනයේ දී බංග්ලාදේශය සමගින් පැවති පුහුණු තරගය අතරතුර පන්දුවට පහර දීම නවතා යළිත් ක්‍රීඩාගාරයට යාමට කුසල් පෙරේරාට සිදුවිය. නමුත් කුසල් ජනිත් පෙරේරා හොඳින් සිටින බවත් ඔහුගේ උරහිසේ පන්දුවට පහරදීමේදී සුළු වේදනාවක් ඇති වූ බවත් තොරතුරු වාර්තා වෙයි. එය ඔහු පසුගියදා සැත්කමකට භාජනය කරන ලද උරහිස ආශ්‍රිතව ඇට්ජිවී ඇත. ඔහුට ඊයේ […]
පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්
[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. ගුවහාටිහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් විය. නමුත් කුසල් පෙරේරා පන්දු […]
ලෝක කුසලානයට ඇති සූදානම ගැන මතීෂගේ හා වෙල්ලාගේ අදහස
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සිය මංගල ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කරන විටදී වත්මන් කණ්ඩායමේ සිටින යොවුන් ක්‍රීඩකයින් වන මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ මෙලොව එළිය දැක වත් තිබුනේ නැත. නමුත් ඔවුන් මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහයකයින් වීමේ අභිලාෂයෙන් පසුගියදා ඉන්දියාව බලා පිටත් විය. ” ලෝක කුසලානය යළිත් ශ්‍රී ලංකාවට දිනා දීමට තමා ඇතුලු කණ්ඩායම බලාපොරොත්තු […]
ධනුෂ්කගේ ඉදිරි ක්‍රීඩා දිවිය ගැන තීරණයක් ගන්න ක්‍රීඩා ඇමතිවරයා සූදානමින්.
[vc_row][vc_column][vc_column_text] ඊයේ දිනයේදී එල්ල වූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ ධනුෂ්ක ගුණතිලකගේ ඉදිරි ක්‍රීඩා දිවිය පිළිබඳව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කොට ඇත. ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලාංකිකයෙකු බවත් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත් ඊයේ දිනයේදී ඔහු නිවැරැදිකරු බව ඊයේ දිනයේ අසන්නට ලැබුණු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කොට ඇත. ධනුෂ්ක […]
මහේල දිල්ලිහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වන ලකුණු
[vc_row][vc_column][vc_column_text] එළඹෙන එඑක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙසින් හිටපු නායක මහේල ජයවර්ධන කටයුතු කරයි. නමුත් ඔහු පසුගියදා ඉන්දියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ගමන් නොකළ අතර පුහුණු තරගය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සමගින්ද සිටින ආකාරය දැකගන්නට නොහැකි විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙළ නිලධාරියෙක් සදහන් කොට […]
ලංකා T10 ලීගයේ දින වකවානු ස්ථීර වෙයි.
[vc_row][vc_column][vc_column_text]මෙරට දී පැවැත්වෙන පළමු T10 ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා සිට 23 වනදා තෙක් නිශ්චිත වශයෙන් පැවැත්වෙන බව SLC ඉහළ නිලධාරියෙක් Ceylon Sports වෙත තහවුරු කොට ඇත. තරගාවලිය එම කාලවකවානුව තුළ පැවැත්වෙන බවට SLCය පසුගිය ජූලි මාසයේදී නිවේදනය කළහ. නමුත් තරගාවලිය පිළිබඳව කිසිදු නිවේදනයක් යළිත් පළ නොවූ […]