[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ චෝදනා සියල්ලෙන්ම ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණා. එම තීන්දුව ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ධනුෂ්ක මෙලෙසින් අදහස් දක්වා තිබුණා. ” මම ස්තුතිවන්ත වෙනවා මේ අමාරු කාල සීමාව ඇතුලත මට උදව් කරපු අයට. අවසාන මාස 11 මට ඇත්තටම අමාරු කාලයක් වුණා. විශේෂයෙන් මගේ නීතිඥවරුන්ට. මගේ කළමනාකරු. මගේ දෙමව්පියන්. […]
මහීෂ්ට ලෝක කුසලානයේ මුල් තරග අහිමි වෙයිද ?
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගමන් නොකළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙල නිලධාරියෙක් උපුටා දක්වමින් The Pakistan Observer වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ මහීෂ් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම තරමක සැක සහිත බවත් ඔහුව ඉහළ කාර්‍යසාදන ඒකකයේ අධීක්ෂණයට යොමු කොට ඇති […]
ශ්‍රී ලංකා ක්‍රිකට් වනිදු කෙරේ තවමත් බලාපොරොත්තු රදවා ගනී
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට වහාම ශල්‍යකර්මයට යොමු වන ලෙස විදෙස් වෛද්‍යවරු උපදෙස් ලබා දී ඇත. නමුත් ඔහු ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කර ශල්‍යකර්මයට යාමට කැමැත්තෙන් පසුවන අතර මෙවර ලෝක කුසලානයේදී ඔහුගේ සේවය අවශ්‍ය පරිදි ලබා ගැනීමට තේරීම් කමිටුවටද තවමත් අදහසක් පවතින බව වාර්තා වෙයි. ඔහු සුවය ලබන ආකාරය නිරීක්ෂණය කරනු ලබන […]
Sri Lanka Cricket Team Departure for ICC Men’s Cricket World Cup 2023
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
ලෝක කුසලානයට යන්න කලින් නායක දසුන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
[vc_row][vc_column][vc_column_text]තරගාවලියට තියෙන සූදානම කොහොමද ඇත්තටම හොද සූදානමක් තියෙනවා. මොකද ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයක් ක්‍රීඩා කළා. ඊට පස්සේ හොද පුහුණු සැසි කිහිපයක් ගියා. කණ්ඩායම හොද මානසික මට්ටමක ඉන්නවා මේ වෙද්දි. කණ්ඩායම් සංයුතිය කොහොම වෙයිද මං හිතන්නෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ආසියාවේ සෙල්ලම් කරද්දි එකම කම්බිනේෂන් තමා යන්නේ. ලේසි පහසු නැ. අපි සුදුසුකම් ලැබීමේ තරගාවලියකුත් […]
නිළ ලෝක කුසලාන සංචිතය නිවේදනය කරයි.
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට නිවේදනය කොට ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 16කින් සමන්විතය. චාමික කරුණාරත්න පමණක් අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. වනිදු හසරංග සංචිතයට ඇතුළත් නොවන අතර ඒ වෙනුවට දුෂාන් හේමන්ත කැඳවා ඇතඒ අනුව ලෝක කුසලාන සංචිතය පහත පරිදිය. ලෝක කුසලාන සංචිතය දසුන් […]
ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා පුහුණු කාර්‍යමණ්ඩලය
[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී නිවේදනය කොට ඇත.එමෙන්ම තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරී මණ්ඩලයට ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත. කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙසින් මහේල ජයවර්ධන ලෝක කුසලාන කණ්ඩායම සමගින් එක්වනු ඇත. එමෙන්ම කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් මෙවර තරගාවලියට ඇන්ටන් රොක්ස් එක්වනු ඇත. […]
ක්‍රීඩා අමාත්‍යවරයා අනුමත කළ ලෝක කුසලාන සංචිතය
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 17කින් සමන්විතය. චාමික කරුණාරත්න හා දුෂාන් හේමන්ත අතිරේක ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව ඇත. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ලෝක කුසලාන සංචිතය පහත පරිදිය.නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම කණ්ඩායම […]
මහීෂ් හා වනිදු හෙට දිනයේදී කණ්ඩායම සමගින් එක් නොවන ලකුණු ?
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත නමුත් ලෝක කුසලාන නිල සංචිතය තවමත් නිළ වශයෙන් එළි දක්වා නොමැත. මේ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් දැඩි ලෙස අවධානයෙන් පසුවන අතර තවමත් ශ්‍රි ලංකා හා බංග්ලාදේශ සංචිතය එළි දක්වන්නට අපොහොසත් වී ඇත. මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග හෙට රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඉන්දියාව බලා […]
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලක්මාතාව රිදියෙන් සරසයි.
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග බිමට අවතීර්ණ විය. මෙම තරගයෙන් ලකුණු 19ක ජයක් ලබාගනිමින් රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වද්දී 2014 වසරට පසුව ආසියානු ක්‍රීඩා තරගාවලියකදී පදක්කමක් ලක්මාතාවට දිනා දෙන්නට ශ්‍රී […]
ජයග්‍රහණය ගැන චමරි අදහස් දක්වයි
[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ අනිවාර්ය පදක්කමක් පිළිබඳව බලාපොරොත්තු තහවුරු වුනේ වසර 9කට පසුවයි. ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු අදහස් දක්වා ඇත. “මම මගේ කණ්ඩායමේ දක්ෂතා ගැන සතුටු වෙනවා. ඒ වගේම මගේ […]
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පදක්කම් බලාපොරොත්තුව ඉටුවෙයි.
[vc_row][vc_column][vc_column_text]ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් ඉසව්වේ අවසන් පූර්ව තරග අද ක්‍රියාත්මක වුණා. බංග්ලාදේශය සමගින් පැවති තරගය ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරද්දී පාකිස්තානයට එරෙහිව විශිෂ්ට ජයක් ලබාගනිමින් පදක්කම් බලාපොරොත්තු තහවුරු කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 75ක් පමණයි. ඉනීමේ වැඩිම […]