Category: National Cricket

වැස්සේ දුවන්න ගිය වනිදුට ලෝක කුසලානය අහිමි වෙයි ද ?

[vc_row][vc_column][vc_column_text]එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඉවත් කොට තිබෙනවා. ඒ ඔහුගේ කළව ප්‍රදේශයේ ඇතිව තිබෙන මස්පිඩු ඉරීමක් හේතුවෙනි. වනිදු හසරංගව ලෝක කුසලාන සංචිතයට ඇතුළත් කොට තිබුණද වර්ෂාව මධ්‍යයේ දිවීමට යාමේදී යළිත් ආබාධ තත්වයට ගොදුරු වී ඇති බව Ceylon Sports වෙත තොරතුරු වාර්තා විය. ඒ […]

චමීරට ලෝක කුසලානය අහිමි වෙයි

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉවත් කොට ඇත. තේරීම් වලදී ඔහුගේ සුපුරුදු පන්දු යැවීමේ රිද්මයෙන් පන්දු යැවීමට චමීර අසමත් වූ නිසාවෙන් ඔහුව සංචිතයට එක් කොට නොමැත ඔහුට සුපුරුදු රිද්මයට අනුව පන්දු යැවීමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බව වාර්තා වෙයි.[/vc_column_text][/vc_column][/vc_row]

වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු අවසන් ක්‍රීඩකයන් 17 අතරට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිතයේ අවසන් ක්‍රීඩකයන් 17 දෙනා අතරට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඇතුළත් කොට ඇතැයි Ceylon Sports වෙත වාර්තා වෙයි. ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න අවසන් ක්‍රීඩකයන් 17 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් කොට ඇතැයි වාර්තා වෙයි චාමික කරුණාරත්න සංචිතයට එක් කොට ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් බවයි වාර්තා වන්නේ. ලෝක කුසලාන තරගාවලිය […]

ශ්‍රී ලංකාව බිහිකළ හොදම පිතිකරුවා අරවින්දයි – හිටපු නායක අර්ජුන

[vc_row][vc_column][vc_column_text] වසර 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක ශූරයන් ලෙසින් කිරුලු දරන්නට එදා ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය උණුසුම් කරමින්. එවක ශ්‍රී ලංකා නායකයා වූ අර්ජුන රණතුංග මහතා අද ක්‍රිකට් තත්වය හා එදා ඔහුගේ කණ්ඩායම පිළිබඳව මෙලෙසින් අදහස් දක්වා ඇත. ” අපිට ඒ වෙනුවෙන් […]

ශ්‍රී ලංකා සංචිතයට පිතිකරුවෙක් හා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් කැඳවයි.

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කොට ඇත. එම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යවා ඇත. ලෝක කුසලාන සංචිතයට ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කොට ඇති බවයි […]

නායකත්වයේ වෙනසක් නොවන ලකුණු ?

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් පැරණි නායකත්වය යටතේම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කොට ඇත. ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමෙහි නායකත්වය තවදුරටත් දසුන් ශානක වෙතම ලබාදීමට තේරීම් කමිටුව තීරණය කොට ඇතැයි Ceylon Sports වෙත තොරතුරු වාර්තා වෙයි. දසුන් ශානක වෙනුවට කුසල් මෙන්ඩිස් නායකත්වයට පත් […]

පරාජය ගැන නායකයාට හෝ ක්‍රීඩකයන්ට දොස් පවරන්න එපා – අර්ජුන රණතුංග

[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම් නායක අර්ජුන රණතුංග අදහස් දක්වා ඇත. ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ජයසිංහගේ ‘විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විශිෂ්ට ඉනිම’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙලෙසින් අදහස් දක්වා ඇත. පසුගියදා අවසන් වූ ආසියානු කුසලානය ගැන මට ප්‍රශ්න කිහිපයක් තියෙනව, නමුත් පරාජය […]

රන් පදක්කම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් චීනය බලා යයි.

[vc_row][vc_column][vc_column_text] චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගිය සෙනසුරාදා දිනයේදී මෙරටට පැමිණියේ එංගලන්තයට එරෙහි සාර්ථක තරගාවලියක් අවසන් කරමින්. මෙවර ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් දරනු ඇත. තරගාවලිය හා කණ්ඩායම පිළිබඳව ශ්‍රී ලංකා කාන්තා […]

ප්‍රභල ක්‍රීඩකයෙකුට ලෝක කුසලාන තරගාවලිය මගහැරෙන ලකුණු ?

[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලිය එළඹෙන මසදී ආරම්භ වීමට නියමිතය. තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නුදුරේදීම නම් කිරීමට නියමිතය. ආබාධ තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රබලයෙකුට ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි Ceylon Sports අප වෙත තොරතුරු වාර්තා වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගගේ […]

ලෝක කුසලාන සංචිතය නම් කිරීමට මහේලත් එක් වෙයි

[vc_row][vc_column][vc_column_text] එළඹෙන මස ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී නම් කිරීමට නියමිත බව වාර්තා පළවෙයි. මෙම කණ්ඩායම නම් කිරීම වෙනුවෙන් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සමගින් සෙසු තේරීම් කමිටු සාමාජිකයන් වන රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න හා හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන එක්වීමට නියමිතය. තවද මෙහිදී ශ්‍රී […]

ආසියානු කුසලාන පරාජය ලෝක කුසලානයට පෙර යළි අවදිවීමට අවස්ථාවක් – ක්‍රිස් සිල්වර්වුඩ්

[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන අවසන් තරගය පරාජය වීම ලෝක කුසලානයට පෙර පිබිදීමක් බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සදහන් කොට ඇත. ලෝක කුසලාන තරගාවලියේ දී අපට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි කණ්ඩායම් සමඟ තරග කිරීමට සිදුවන බැවින් එම කණ්ඩායම් වලට එරෙහිව හොඳින්ම දස්කම් දැක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සදහන් කොට ඇත. අපි ආසියානු […]

පර්සි අබේසේකර මහතාට SLC වෙතින් මුදල් ත්‍යාගයක්

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ සේවය උදෙසා ක්‍රිකට් තරග දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතාට රුපියල් මිලියන 5ක මුදල් ත්‍යාගයක් ලබා දී ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ අබේසේකර මහතාගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා සහයෝගය දැක්වීම සඳහා මෙම පරිත්‍යාගය සිදු කළ බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් […]

Back To Top