[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී නිමාවට පත් වූයේ ඉන්දීය කණ්ඩායම අටවන වටරත් ආසියානු ශූරයන් ලෙසින් කිරුලු දරන්නට සමත් විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කරමින්. කාසිය වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් සියලු දෙනා ලකුණු 50ක් තුළදී දැවීගියහ. එහිදී වැඩිම ලකුණු රැස්කළ කුසල් මෙන්ඩිස් […]
ඇත්තවශයෙන්ම අපි සූදානම්, නායක දසුන් කියයි.
[vc_row][vc_column][vc_column_text] ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අවසන් මහා තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා අසල්වැසි ඉන්දීය කණ්ඩායම තරග බිමට අවතීර්ණ වීමට සූදානමින් පසුවෙයි. තරගයට පෙර ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක අදහස් දක්වා ඇත. ” ඇත්ත වශයෙන්ම අපි සූදානම්. තණතීරුව මත සියල්ල රඳා පවතීවි. […]
මහීෂ්ට ආසියානු කුසලාන අවසන් මහා තරගය අහිමි වෙයි.
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගය හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟයෙන් ප්‍රබල ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙකු ඉවත් කොට ඇත. පසුගියදා පාකිස්තානය සමගින් පැවති සුපිරි කණ්ඩායම් හතර වටයේ තරඟයේ දී ආබාධයට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙලෙසින් ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් […]
ශ්‍රී ලංකාව යොවුන් පිළට ටෙස්ට් තරගාවලි ජයක්
[vc_row][vc_column][vc_column_text] සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුණා. ඒ දෙරට අතර දෙවන සිව්දින ටෙස්ට් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කරමින්. දෙරට අතර දෙවන ටෙස්ට් තරගය අද දිනයේදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය. පසුගිය අඟහරුවාදා ආරම්භ වූ […]
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරණය ගැන සංගා අදහස් දක්වයි
[vc_row][vc_column][vc_column_text]2023 වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිය ආරම්භක පිතිකරු යුගලය තෝරා ගත යුතු බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සදහන් කොට ඇත. වැඩිදුරටත් අදහස් දක්වමින් සංගක්කාර සදහන් කොට සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉතා දක්ෂ අන්දමින් ක්‍රීඩා කරමින් සිටින නමුත් ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආරම්භක පිතිකරු යුගලය […]
කුසල් ජනිත් ආරම්භක පිතිකරු තනතුරට ?
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තීරණාත්මක තරගය අද පැවැත්වෙනවා. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි. අද තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙන්ස්කම් දෙකක් සමගින් එක්වනු ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද තරගය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. […]
ධනංජය එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉහළට
[vc_row][vc_column][vc_column_text]නවතම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ලේඛණය අද දිනයේ දී නිවේදනය කොට ඇත. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලිය දැක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ද ශ්‍රේණිගත කිරීම්හි රැඳී සිටි ස්ථාන වල වෙනසක් සිදු වී ඇත. ශ්‍රේණිගත කිරීම්හි pathum nissanka ස්ථාන තුනකින් පහලට බසිමින් පිතිකරුවන් අතර විසිපස් වැන්නා ලෙස රැඳෙන අතර චරිත් අසලංක එක් ස්ථානයකින් ඉහලට පැමිණෙමින් […]
කුසල් ජනිත් අද තරගයට ක්‍රීඩා කරන ලකුණු
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. අද තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමගින් එක්වනු ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව අද තරගය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි. […]
කොදෙව් ශ්‍රී ලංකා යොවුන් ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්
[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පළ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි. තරඟයේ තීරණයට වර්ෂාව හරස් වීම හමුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පළමු […]
අසිත ප්‍රනාන්දු එංගලන්තය බලා යයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද දිනයේ දී එංගලන්තය බලා පිටත්ව ගියා. ඒ එංගලන්ත පළමු පෙළ තරගාවලිය වන County තරගාවලියට ක්‍රීඩා කිරීමටයි. යනු ඔහු County තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා නොටින්ග්හැම්ෂයර් කණ්ඩායම සමගින් එක්වනු ඇත. එක්දින ලෝක කුසලාන සංචිතයට අසිත එක් කොට ගෙන නොමැති බැවින් ඔහු මෙලෙස එංගලන්ත County තරගාවලියට ක්‍රීඩා කිරීමට දිවයිනෙන් පිටත්ව […]
ආසියානු කුසලානයට නම් නොවූ ප්‍රභලයන් තිදෙනෙක් ලෝක කුසලාන සංචිතයට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රභල ක්‍රීඩිකයන් තිතිදෙනෙක් නම් කොට ඇත. ආසියානු කුසලාන තරගාවලිය සදහා එක් නොවූ ක්‍රීඩකයන් තිදෙනෙක් මෙලෙසින් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතර තුරදී මෙම ක්‍රීඩකයන් තිදෙනා ආබාධයන්ට ලක්විය. ඒ අනුව වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර යන ක්‍රීඩකයන් තිදෙනා මෙලෙසින් […]
ඓතිහාසික ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට SLC වෙතින් බරටම තෑගි
[vc_row][vc_column][vc_column_text]තරග 3ක් හෝ ඊට වැඩි විස්සයි විස්ස තරගාවලියදී එංගලන්ත කණ්ඩායම සිය මවුබිම තුළදීම පරාජයට පත් කළ පළමු ආසියාතික කණ්ඩායම බවට පත්වන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවති තෙවන විස්සයි විස්ස තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමත් සමගයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලොව අංක දෙකේ විස්සයි විස්ස කණ්ඩායම පරාජයට පත් […]