Category: National Cricket

අවස්ථාවක් හිමිවුණොත් උපරිමය ලබාදෙන්න ඇන්ජි සූදානමින්

[vc_row][vc_column][vc_column_text]තම ක්‍රිකට් දිවියේ අවසන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙය වන බැවින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වුවහොත් තම උපරිමය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී සාමාජිකයා වන ඇන්ජලෝ මැතිව්ස් 2011, 2015 සහ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ […]

සිංහ ධේනුවන් ක්‍රිකට් උපන් දේශයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලබයි.

[vc_row][vc_column][vc_column_text] සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තෙවන කාන්තා විස්සයි විස්ස තරගය ඩර්බිහිදී පැවැත්විණ. මෙම තරගය කණ්ඩායම් දෙකටම අතිශය එකක් බවට පත් වූයේ දෙපිළම එක් තරගයක් ජයග්‍රහණය කොට සිටි නිසාවෙනි. මෙම තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන් සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමිනි. ඒ අනුව එංගලන්තයට එරෙහිව […]

දිනුර කළුපහනගේ නොදැවුනු ශතකයේ සවියෙන් පළමු ඉනීමට සාර්ථක ලකුණු පුවරුවක්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම් අතර පළමු සිව්දින ටෙස්ට් තරගය ඊයෙ දඹුල්ල ජාතන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඊයේ දිනයේදී තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම හමුවේ ක්‍රියාත්මක කිරීමට හැකිවීමෙන් පන්දුවට තිස් අටක් පමණයි. ඒ […]

චමරි ලෝකයේ ඉන්න හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් – මලින්ද වර්ණපුර

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් ලබන්නට ඊයේ දින සමත් වුණා. එහිදී චාමරි අතපත්තු වේගවත් පිතිහරඹයක් දියත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහි මාවත කරා රැගෙන යාමට සමත් වුණා. චමරි අතපත්තු පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මලින්ද වර්ණපුර ප්‍රකාශ කර සිටියේ චමරි වර්තමානයේ ලොව සිටින හොඳම තුන් ඉරියව් […]

Back To Top