හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙහි ශූරතාව හිමිකරගත්තේ, 2007 වසරෙන් පසුවයි. තරගාවලිය දින තුනක් පුරා පැවැත්වුණේ, හොංකොං හි මිෂන් රෝඩ් ක්‍රීඩාංගනයේදී.අවසන් තරගයට ශ්‍රී ලංකාව සහ පකිස්තානය සුදුසුකම් ලබා තිබුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලහිරු මදුසංක තීරණය කළේ, පකිස්තානයට පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාදීමටයි. ඒ අනුව […]
ඉන්දියාව නවසීලන්තය හමුවේ අසරණ වෙයි
ඉන්දියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා. නවසීලන්තය ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි. මේ අතර නවසීලන්තය ටෙස්ට් තරගාවලියක පූර්ණ ජයග්‍රහණයක් ඉන්දියාවට එරෙහිව වාර්තා කළේ පළමු වරට වීම විශේෂත්වයක්. ඉන්දියාවේ වන්කඩේ හිදි පැවැති 3වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දින තුනකදී ජැග්රහණය කිරීමට නවසීලන්තය […]
ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දෙවැනි අවසන් පූර්ව තරගයට
‘හොංකොං සික්සස්’ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දෙවැනි අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයටයි, අද සහභාගී වුණේ. ඒ, නේපාල කණ්ඩායම සමග. හොංකොංහි මිෂන් රෝඩ් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, […]
ICC දූෂණ විරෝධී ඒකකයේ මුල් පුටුව ශ්‍රී ලාංකිකයෙක්ට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන සුමති ධර්මවර්ධන මහතා පත්කොට තිබෙනවා. වසර 14කට පසු එම භූමිකාවෙන් විශ්‍රාම ගත් ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් වෙනුවට ධර්මවර්ධන මහතා පත් කොට තිබෙනවා. ධර්මවර්ධන මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස සේවය කොට තිබෙනවා. තවද ඒ මහතා ජාත්‍යන්තර පොලිසිය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ […]
උපුල් තරංග ගේ අධිකරණය වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කරයි
තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිකරු වන හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අධිකරණය හමුවී පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. ඉදිරියේදී අදාල නඩුව මාතලේ මහාධිකරණය හමුවේ විභාගය සඳහා කැඳවන අවස්ථාවේ එම අධිකරණය හමුවේ පෙනී සිටින […]
කමිඳු මෙන්ඩිස් ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගනී
ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පිතිකරුවන්ගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යයට අනූව, පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත්ව තිබෙනවා. පසුගිය ඉනිම 10 තුල කමිඳු මෙන්ඩිස්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය සටහන් වන්නේ අනූ හතරයි දශම තුනයි බිංදුවක් ලෙසයි. මේ වන විට ටෙස්ට් ක්‍රිකට් තරග 8කට ක්‍රීඩාකර ඇති කමිඳු ලකුණු 1004ක් රැස්කරගෙන තිබෙනවා. ඊට ශතක 5ක් සහ […]
ලංකා T10 සුපර් ලීගයේ ක්‍රීඩක කෙටුම්පතට දින නියම වෙයි
පළමු වරට පැවැත්වෙන ලංකා T10 සුපර් ලීග් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත එළඹෙන නොවැම්බර් මස 10වනදා පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය දෙසැම්බර් මස 12 සිට 22 දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියේ දී එක් කණ්ඩායමකට උපරිම ක්‍රීඩකයන් 17 දෙනෙකු ද අවම ක්‍රීඩකයන් 15 දෙනෙකුද ඇතුළත් කරගැනීමේ හැකියාව ඇත. නොවැම්බර් 5 වනදා වන විට සියලු කණ්ඩායම් ඍජුව […]
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පාකිස්තානයේ තරග සංචාරයක
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම මෙම නොවැම්බර් මසදී පාකිස්තානයේ තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය. පාකිස්තානු ‘ඒ‘ (ශහීන්ස්) පිලට එරෙහිව පැවැත්වෙන එම තරග සංචාරයට නිල නොවන සිව්දින තරග 2 ක් සහ නිල නොවන එක්දින තරග 3 ක් ඇතුළත් වේ. මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම නොවැම්බර් මස 07 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යනු ඇත. සිව්දින තරගාවලියෙන් […]
ජාතික දොරට තට්ටු කරන පියුමි වත්සලා
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් බොහෝ දෙනා තුළ ජනිත වී තිබෙන බව නොරහසක්. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගැනීම සදහා ලබා දෙනු ලබන්නේ විශේෂ අවධානයක්. අන්තර් සමාජ පන්දුවාර 50 කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලියද එම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන තරගාවලියක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් […]
දෙවැනි එක්දින තරගයේ ජය නවසීලන්තයට
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගය, ලකුණු 76 කින් ජයගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුනේ අහමදාබාද් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය, පන්දු වාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 259 ක් රැස්කළා. නායිකාය සොෆි ඩිවයින් ලකුණු 79 යි. සුසී බේට්ස් ලකුණු 58 ක් රැස්කළා. පන්ද යැවීමේදී රාධා යාදේව් […]
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකරගනී
නැගී එන කණ්ඩායම් අතර ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම සමත් වුණා. එහි ශූරතාව හිමිවුණේ, ඇෆ්ගනිස්තාන “ඒ” කණ්ඩායමට. තරගාවලිය ඕමානයේදී පැවැත්වුණා. අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගනිමින්, ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඔවුන් පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 133 ක්. වැඩිම ලකුණුලාභියා […]
මංගල තරගයෙන්ම වාර්තා පොත් අතරට ගිය දුනිත්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූයේ වෙනස්කම් දෙකක් සමගින්. ඒ නුවන් තුෂාර සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවමින්. සිය මංගල විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් අසරණ කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත […]