Category: Cricket

ක්‍රිකට් රැජන – චමරි අතපත්තුව ඇගැයේ

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනු ලබන චමරි අතපත්තු ඇගයීමේ උළෙලක් ඇය නියෝජනය කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් අද (15 වැනිදා ) පස්වරුවේදී කොළඹදී සංවිධානය කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී  චමරි අතපත්තු අගයමින් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා […]

කුසල්ගේ වීසා ප්‍රතික්ෂේප කර නැහැ!

කොළඹ අද(17) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සදහන් කළේ තවත් දිනක් හෝ දින දෙකක් ඇතුළත් ඔහුගේ වීසා ලබා ගැනීමට හැකි වනු ඇති බවයි. වීසා නිකුත් කිරීම සදහා කුසල් මෙන්ඩිස්ගෙන් තවත් ලියකියවිලි කිහිපයක් බළධාරීන් විසින් ඉල්ලා ඇති බවත්, එම ලියකියවිලි ලබා දීමෙන් පසුව අවශ්‍ය වීසා ලබා ගැනීමට හැකි වනු ඇති බවත් ඈෂ්ලි ද සිල්වා මහතා […]

LPL ‘Player Auction,’ will take place on 21st May

The Lanka Premier League 2024 wishes to announce that 420 players, both Sri Lankan and overseas, will go under the hammer during the much-awaited ‘Player Auction,’ which will take place on Tuesday, May 21st, in Colombo. Out of the 420 players, 154 are Sri Lankans, while the remaining players are overseas. Auction Rounds The auction, […]

තීෂාන් විතුෂාන්ගේ පන්දු යැවීම ටැමිල් යුනියන්ට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ටැමිල් යුනියන් – නිගම්බු අතර තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ තීෂාන් විතුෂාන් ලකුණු 20කට කඩුලු පහක් දවාලීම මත ටැමිල් යුුනියන් කණ්ඩායමට ලකුණු 71ක ජයක් අත්විය. එස්.එස්.සී. සහ ඒස් කැපිටල් අතර තරගයේදී එස්.එස්.සී. කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ලකුණු 16කට කඩුලු දෙකක් දවා පසුව ආරම්භක පිතිකරු ලෙස පන්දු […]

Sri Lanka Cricket recognises the national rugby team

Sri Lanka Cricket handed over the promised US$30,000 to the national rugby team, which elevated it to the top tier of the Asian Rugby circle by winning the Asia Rugby Division 1 Championship, which was played recently.The handing over of the reward was done recently during a felicitation dinner hosted for the National Rugby Team […]

කුසල් සහා අසිත තවම ලංකාවේ !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු හට අමෙරිකානු වීසා නොලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා අද (14) දින අමෙරිකාව බලා පිටත්ව නොගිය බව සඳහන්. කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වීසා බලපත්‍ර ඉක්මනින්ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේ.එය ලැබීමෙන් අනතුරුව ඔවුන් අමෙරිකාව බලා පිටත්ව යනු ඇති. […]

මුවර්ස් – බී.ආර්.සී. – නිගම්බු සහ එස්.එස්.සී, ජය වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති තරග හතරකදී මුවර්ස්, බී.ආර්.සී., නිගම්බු සහ එස්.එස්.සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. මේ තරග හතර පැවැතියේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ සහ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණ දෙකේදීය. පනාගොඩදී පැවැති බී.ආර්.සී. – චිලව් මේරියන්ස් තරගයේදී චිලව් මේරියන්ස් රැස් කළ ලකුණු 129 (ඕවර 20කදී) […]

වනුජ සහන් ඇෆ්ගන් බලාපොරොත්තු සුණු විසුණු කරයි

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 435ට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන ‘ඒ’ ක්‍රීඩකයෝ පළමු ඉනිම ලකුණු 198කට සීමාවූ හෙයින් ඔවුන්ට යළි දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිදු විය. ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමේ […]

තුන්වැනි දඟ පන්දු යවන්නා වෙන්න හොඳම කෙනා වෙල්ලාලගේ – උපුල් තරංග

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක ඇමරිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තණතීරු තරමක් මන්දගාමී වනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඇතැම් අවස්ථාවන්හිදී දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කරවීමට සිදුවුවහොත් එම අවස්ථාව දුනිත් වෙල්ලාලගේ වෙත ලබා දීමේ අරමුණින් ඔහුව ලෝක කුසලාන තරගාවලිය සදහා වන කණ්ඩායමට නම් කිරීමට කටයුතු යෙදූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු […]

ඉසිතගේ පන්දු යැවීම බ්ලූම්ෆීල්ඩ් පිලට ජය ගෙනෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී සෑම තරගයකට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පමණක් ප්‍රතිඵලයක් ගෙන දුන් තරගය බවට පත්විය. සමාරම්භක දිනයේදී තරග 4 ක් පැවැති නමුත්, බ්ලූම්ෆීල්ඩ් පිල විසින් කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කර ගත්තා හැරුණු […]

Back To Top