ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී සෑම තරගයකට වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් බ්ලූම්ෆීල්ඩ් සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පමණක් ප්‍රතිඵලයක් ගෙන දුන් තරගය බවට පත්විය. සමාරම්භක දිනයේදී තරග 4 ක් පැවැති නමුත්, බ්ලූම්ෆීල්ඩ් පිල විසින් කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කර ගත්තා හැරුණු […]
ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම 435 න් නවතියි
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙවැනි දින තරගය නතරකරද්දී කඩුලු 1කට ලකුණු 18ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල […]
ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ජා ඇළ පිහිටි Moose Clothing සමාගම් පරිශ්‍රයේදී මෙම එළිදැක්වීම සිදුකෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, Moose […]
සොනාල් දිනූෂගෙන් ශතකයක්
සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් පළමු දිනයේ වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සොනාල් දිනූෂ නොදැවී ලකුණු 126ක් ලබා දස්කම් දැක්වූ හෙයින් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ වෙහෙසට පත්ව සිටි අයුරු දක්නට […]
දසුන් සහ බිනුරගේ දක්ෂතා නිසා රෙඩ්ස් පිලට ජය
ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියේ මැයි 08 වැනිදා පැවැති රෙඩ් සහ යෙලෝ කණ්ඩායම් අතර තරගයේදී එස්.එල්.සී. රෙඩ්ස් කණ්ඩායමේ දසුන් ශානක (ලකුණු 63) සහ බිනුර ප්‍රනාන්දු (22/3යි) දැක් වූ විශේෂ දක්ෂතා මත රෙඩ්ස් කණ්ඩායමට ලකුණු 40ක ජයක් අත්විය. එස්.එල්.සී. […]
Under 23 Women’s National Super League 2024 | Squads and Fixture
Women’s National Super League 2024 Sri Lanka Cricket will conduct the Women’s National Super League 2024 (U23) T20 Tournament, starting on May 15th. Four teams, namely Colombo, Galle, Kandy, and Dambulla, will compete in the tournament, which will be played at the GICS in Galle. A squad consists of 15 players. In total, 13 matches […]
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියෝ වෙති
කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් අබුඩාබි නුවරදී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරියන් බවට පත්වීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ සමත්වූහ. අදාළ අවසන් මහ තරගයේදී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 68 ක පරාජයකට ඇද දමමින් ශ්‍රී ලංකා කාන්තා පිල මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගත්හ. මෙම ජයග්‍රහණයත් සමඟ මෙම මස ඔක්තෝම්ර් […]
Groups, fixtures revealed for Women’s T20 World Cup 2024
Despite this, Scotland were at 48/4 at the halfway stage, needing over 12 runs per over to win the final. Chatterji’s brisk 30 came to an end when she was cleaned up by Inoshi Priyadarshini in the 13th over. Sri Lanka’s win seemed a mere formality thereafter with Prabodhani picking up another wicket to finish […]
Sri Lanka wins the Women’s T20 World Cup 2024 Qualifier
Sri Lanka skipper Chamari Athapaththu hit a sensational hundred to set up a big win in the ICC Women’s T20 World Cup Qualifier final against Scotland. Sarah Bryce, standing in as skipper for her sister Kathryn Bryce who missed out due to a niggle, elected to bowl first after winning the toss in Abu Dhabi. […]
ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුව 100% කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පුමුඛත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. නව තරග ගාස්තු අනුව එක් ක්‍රීඩකයෙකුට ටෙස්ට් තරඟයකින් අමෙරිකානු ඩොලර් 15,000කට ආසන්න මුදලක් හිමිවන බවද සදහන්. (ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 44ක්)
Wasim Akram to impart knowledge to players, HPC and Major Club Coaches in Sri Lanka
Former Pakistani legend Wasim Akram will conduct a two-day training program for national players, SLC High Performance Coaches, and the coaches of the major clubs. In total, Akram, who arrived in Sri Lanka this morning, will conduct five sessions, covering the SLC pace academy, HPC, and major club coaches. He will also observe Sri Lanka’s […]
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක ජයක් ලැබීය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට මෙම තරගාවලියේදී සහභාගි වූ තරග තුනම ජයගෙන දැනටමත් අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා සිටී. ශ්‍රී ලංකා සහ උගන්ඩා […]