Category: Cricket

කවුරුත් රොබින්ව ගත්තේ නැති උනොත් දෝනි එයාව ගන්නවා කීවා – රොබින් මින්ස්ගේ පියා

රොබින් මින්ස් IPL තරඟාවලි ඉතිහාසය වෙනස් කරන්නට පසුගියදා සමත් වූයේ IPL තරගාවලියකට තේරී පත් වූ පළමු ගෝත්‍රික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙමිනි. රොබින් මින්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරාගැනීම සම්බන්ධයෙන් රොබින් මින්ස්ගේ පියා ඉන්දීය මාධ්‍ය වෙත මෙලෙසින් අදහස් දක්වා ඇත. ” මට මහේන්ද්‍ර සිං දෝනිව දවස් කිහිපයකට කලින් රාන්චි ගුවන් තොටුපලේ දී මුණ ගැසුණා. ඔහු […]

දිවා රාත්‍රී තරග වෙනුවෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යළිත් සූදානම්.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය දිවා රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට සුදුසු මට්ටමින් නවීකරණය කොට ඇත. ඒ අනුව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නවීන ආලෝක පද්ධතියකින් නවීකරණය කරන ලද ක්‍රීඩාංගනයක් බවට පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් Daily News වාර්තා කොට ඇත. දඹුල්ල ක්‍රීඩාංගනය ආලෝක ධාරිතාවේ ගැටළු හේතුවෙන් විදුලි ආලෝකය යටතේ […]

දිගින් දිගටම ලද පරාජයන් හමුවේ සිම්බාබ්වේ පුහුණුකරු ඉල්ලා අස්වෙයි

ඩේව් හූටන් සිම්බාබ්වේ පිරිමි ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු පසුගිය ජුනි මාසයේදී එම තනතුර භාරගත් අතර මාස 18ක් සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. සිම්බාබ්වේ කණ්ඩායම T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වීමෙන් පසුව සහ අයර්ලන්තයට එරෙහිව එක්දින හා විස්සයි විස්ස තරඟාවලි දෙකම පරාජයට පත් වූ පසුබිමක Houghton ESPNcricinfo වෙත පැවසුවේ ක්‍රීඩකයින් […]

මුම්බායි ඉන්දියන්ස් බලගතු වේගපන්දු බලඇණිය ගැන මාලිංග සතුටින්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී තම කණ්ඩායමට ආකර්ෂණීය නම් කිහිපයක් එක් කර ගැනීම සමබන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු උද්යෝගයෙන් පසු වෙයි. ජෙරල්ඩ් කොයිට්සි සහ ඩිල්ෂාන් මධුශංක වැනි දක්ෂ තරුණ වේගපන්දු යවන්නන් තම කණ්ඩායමට එක් කර ගැනීමට හැකිවීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එය සතුටුදායක දිනයක් බවට පත් විය. ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ […]

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය වෙනස් කළ 21 හැවිරිදි කොලුගැටයා.

රොබින් මින්ස් IPL තරඟාවලි ඉතිහාසය වෙනස් කරන්නට ඊයේ දිනයේදී සමත් වූයේ IPL තරගාවලියකට තේරී පත් වූ පළමු ගෝත්‍රික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙමිනි. 21 හැවිරිදි වියේ පසුවන මින්ස්ව ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ලංසු තැබීමේ යුද්ධයක් ඇති විය. ඔහුගේ මූලික මිල ඉන්දීය රුපියල් ලක්ෂ 20 න් ආරම්භ වූ අතර, කණ්ඩායම් දෙක අතර ඇති […]

සන්රයිසස් කණ්ඩායම තරග ජයග්‍රාහකයෙක් මිලට ගත් බව අනිල් කුම්බ්ලේ කියයි

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ ස්වරූපයෙන් තරඟ ජයග්‍රාහකයෙකු සිය කණ්ඩායමට ගෙන ආ බව ඉන්දීය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අනිල් කුම්බ්ලේ පවසයි. ඩුබායි හි Coca-Cola Arena හි පැවති IPL 2024 වෙන්දේසියේදී SRH විසින් රුපියල් කෝටි 1.50කට හසරංගව මිළදී ගත්හ. Jio Cinema වෙත අදහස් දක්වමින් කුම්බ්ලේ සදහන් කොට […]

ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් 19න් පහළ ක්‍රිකට් දියුණු කළ යුතුයි – සනත් ජයසූරිය

ශ්‍රී ලංකා හිටපු නායක ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් හි නව කාර්යභාරයක් භාරගෙන තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක තනතුරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම වෙනුවෙන් සනත් ජයසූරියට ඉහළ කාර්‍ය සාධන මධ්‍යස්ථාය සමග වැඩ කිරීමට සිදුවී ඇත. ” ඉහළ කාර්ය සාධන ඒකකය සහ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා […]

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකු 2024 IPL තරග බිමේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2024 තරග වාරයට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේ දී පැවැත්විණි. මෙම ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ප්‍රභල ක්‍රීඩකයන් රැසකගේ නම් ඉදිරිපත් වී තිබුණි. ඊයේ දිනයේ දී වාර්තාගත මුදලකට අලෙවි වූයේ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් හා වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් යන දෙදෙනායි. මිචෙල් ස්ටාක්ට ඉන්දීය රුපියල් කෝටි 24.75ක ලංසුවක් ද පැට් කමින්ස්ට ඉන්දීය […]

IPL ඉතිහාසය වෙනස් කරමින් ස්ටාක්ට දැවැන්ත ලංසුවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලංසුවක් හිමි වූ ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වන්නට ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සමත් විය. ඒ අද දිනයේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කෝටි 24.75ක මුදලකට අලෙවි වීමත් සමගයි. කොල්කටා නයිට්‍රයිඩර්ස් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට වාර්තා ගත ලංසුවක් තබමින් සිය කණ්ඩායමට […]

IPL ඉතිහාසයේ වැඩිම ලංසුව පැට් කමින්ස්ට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලංසුවක් හිමි වූ ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වන්නට ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සමත් විය. ඒ අද දිනයේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී කෝටි 20.5ක මුදලකට අලෙවි වීමත් සමගයි. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් පැට් කමින්ස්ට කෝටි 20.5ක ලංසුවක් තබද්දී IPL ඉතිහාසයේ කෝටි 20 ඉක්මවූ ලංසුවක් ලද පළමු […]

IPL තරගාවලිය මාර්තු 22ක සිට පුරා මාස 2ක් මුලුල්ලේ පැවැත්වෙන ලකුණු?

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීළග තරග වාරය පැවැත්වෙන දින වකවානුව, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා කොට ඇත. ඒ අනුව මීළග IPL තරගාවලිය එළඹෙන වසරේ මාර්තු 22 සිට මැයි 31 දක්වා පැවැත්වීමට තීරණය වී ඇති බව එම වාර්තා වල සදහන් වී ඇත. Cricbuzz වෙබ් අඩවියට අනුව, රටවල් හයක ක්‍රීඩකයන් ලීගයට […]

අපි ඒ හීනය දැක්කා, අපේ කොල්ලෝ අද ඒක ඉෂ්ට කළා – වසීම් ජාෆර්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 195කින් පරාජයට පත් කරමින් විශිෂ්ට ජයක් අත්කර ගත් බංග්ලාදේශය, ඉතිහාසයේ පළමු වරට වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන කිරුළ දිනාගැනීමට ගැනීමට සමත් විය. බංග්ලාදේශය මූලික වටයේ සිට දස්කම් පාමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජපානය වැනි විරුද්ධවාදීන්ට එරෙහිව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. 2022 වසරේ සිට බංගලාදේශ […]

Back To Top