Category: Cricket

PowerPlay කොටස තුළ හොදින් දස්කම් දක්වන කණ්ඩායම ලෝක කුසලානය දිනයිද?

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රියාත්මක විය හැකි තීරණාත්මක උපක්‍රම කිහිපයක් පිළිබඳ සළකා බලමු. මෙම කණ්ඩායම් දෙක powerplay එක තුළ වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම් දෙක මෙන්ම ඉතා හොඳින්ම පන්දු යැවූ කණ්ඩායම් දෙකද වේ. ඒ අතරින් ඉන්දියාව ඕස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටී. තරගාවලිය ආරම්භයේ පටන් මෙම කණ්ඩායම් දෙක […]

චමරිගේ තුන් ඉරියව් දස්කම් සිඩ්නි තන්ඩර් පිළට තවත් ජයක් උරුම කරයි

බිග්බෑෂ් කාන්තා විස්සයි විස්ස තරගාවලියේ 44 වන තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම හා සිඩ්නි තන්ඩර් කණ්ඩායම අතරයි. මෙම තරගයේ කාසිය වාසිය දිනූ සිඩ්නි තන්ඩර් කණ්ඩායම පළමුව පන්දු යැවීම තෝරාගත්හ ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන පර්ත් ස්කෝචර්ස් ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118ක් පමණි. එහිදී වැඩිම ලකුණු ලාභිනිය […]

විශාල පිරිසක් නිහඩව සිටිනු ඇසීම ඔවුන්ගේ අරමුණ බව ඕස්ට්‍රේලියානු නායකයා කියයි.

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය හෙට අහමදාබාද් හිදී පැවැත්වීමට නියමිතය. හෙට තරගය වෙනුවෙන් ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව තරග වදින අතර මෙම තරගය නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගය පිළිබඳව පැවති මාධ්‍ය හමුවේදී ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් මෙලෙසින් අදහස් දක්වා ඇත 2003 ලෝක කුසලානයේ වාඩුව මෙන්ම ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ වාඩුව ගන්නට ඉන්දීය කණ්ඩායම බලාසිටින බවත් […]

ආසියානු පදක්කම් ලාභීන්ට ක්‍රිකට් ආයතනයෙන් මුදල් තෑගි

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ විධායක කමිටුව විසින් 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන් ඇගයීමට ලක් කොට ඇත. ඒ අනුව අද සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනා සහ පුහුණුකරුවන් දෙදෙනෙක් පිළිගැනීම වෙනුවෙන් උත්සවයේ පැවති අතර ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උපසභාපති රවීන් වික්‍රමරත්න, […]

පාකිස්තාන තේරීම් කමිටු සභාපති ධූරය වහබ් රියාස්ට

පකිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් ජාතික කණ්ඩායමේ, තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා කණ්ඩායම තේරීමේ වගකීම වහබ් රියාස්ට පැවරෙනු ඇත. රියාස් කණ්ඩායමේ ප්‍රධාන තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව ඔහු විසින් පෙර කටයුතු කළ ක්‍රීඩා අතුරු උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වන්නේද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැත. […]

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ICC රැස්වීමේ ප්‍රධාන මාතෘකා අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීම, එක්දින ක්‍රිකට් අනාගතය සහ සමහර පූර්ණ සාමාජික රටවල් ඉලක්ක කරගත් ඉහළ කාර්ය සාධන වැඩසටහනක් පැවැත්වීම යන කරුණු අහමදාබාද්හි පැවැත්වීමට නියමිත ICC මණ්ඩල රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් වීමට නියමිත බව ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත. ලෝක කුසලාන අවසන් තරඟයෙන් දින දෙකකට පසුව එනම් අඟහරුවාදා දිනයේදී ICC මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිතය. පසුගිය […]

පාකිස්තාන තේරීම් කමිටුව ගෙදර යවන්නට බළධාරීන් තීරණය කරයි

ඉන්දියාවේ පැවති ICC ලෝක කුසලාන තරඟාවලියේදී තම කණ්ඩායම බලාපොරොත්තු සුන් කරවන ආකාරයෙන් ක්‍රීඩා කිරීමෙන් පසු එරට ජාතික තේරීම් කමිටුව ඉවත් කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇති බව වාර්තා පළ වී ඇත. බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන කණ්ඩායම තරඟාවලියේදී ලද පරාජයන් හමුවේ PCB හි අර්බුදකාරී තත්වයක් ආරම්භ විය. ඉන් අනතුරුව තේරීම් කමිටු ප්‍රදානී ඉන්සමාම් […]

පාකිස්තානය නව පුහුණුකරුවෙක් යටතේ ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත තරගාවලියට ?

එළැඹෙන ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත සංචාරය සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් හෆීස් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බව ESPNcricinfo වාර්තා කරයි. ESPNcricinfo ට අනුව, පාකිස්තාන ක්‍රිකට් පාලල මණ්ඩලය විසින් කණ්ඩායම් අධ්‍යක්ෂ ධූරය සහ ප්‍රධාන පුහුණුකරු තනතුර ඒකාබද්ධ කර ඇත. හෆීස් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ටෙස්ට් තරග තුනේදී සහ නවසීලන්තයේ දී පිළිවෙළින් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී […]

විරාට්ගේ වාර්තා අර්ථදක්වන්න විශේෂණ පද නෑ – හිටපු නායක සව්රව් ගංගුලි

නවසීලන්තයට එරෙහිව මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී විරාත් කෝලි එක්දින ශතක 50 කඩයිම පසුකළ අතර ඒ සම්බන්ධයෙන් හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි ප්‍රශංසා කොට ඇත. එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ශතක 50ක් රැස් කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට කෝලි සමත් වූයේ සචින් තෙන්ඩුල්කාර් අභිබවා යමිනි. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධානියෙකු වන […]

ඓතිහාසික සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආසන කලාපයක් චමරිගේ නමට

එළඹෙන නොවැම්බර් 26 වන දින සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය සදහා සඳහා සිඩ්නි ක්‍රිකට් පිටියේ විශේෂයෙන් කැපවූ ආසන කලාපයක් වන හඳුන්වා දෙන බව සිඩ්නි තන්ඩර් කණ්ඩායම නිවේදනය කොට ඇත. ඒ අනුව එම ආසන කලාපය ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තුගේ නමින් නම් කෙරෙන අතර එය ‘Chamari Bay’ ලෙසින් නම් කොට ඇත. බහු සංස්කෘතික ක්‍රිකට් […]

Back To Top