ලෝක ටෙස්ට් ශූරතාවලියේ තීරණාත්මක තරග 2ක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරක නිරත වීමට නියමිතය. මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 27සිට දෙසැම්බර් 1 දක්වා ඩර්බන්හිදී ද දෙවන තරගය දෙසැම්බර් මස 5 සිට 9 දක්වා පැවැත්වෙයි. මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු අද දිනයේදී දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට […]
ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනසක්
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කමක් සිදුකොට තිබෙනවා. ඒ අනුව ආබාධයට ලක්වූ වනිදු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 17ක් ඇතුළත්. තරගාවලිය එළඹෙන 13 වනදා ආරම්භ වීමට නියමිතයි. Charith Asalanka – Captain Pathum Nissanka Kusal Janith Perera Avishka Fernando Kusal Mendis Kamindu Mendis Janith LiyanageSadeera […]
New Zealand tour of Sri Lanka | 2nd T20I Match
New Zealand tour of Sri Lanka | 1st T20I Match
පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
නවසීලන්තය සමග පැවති පළමුව විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුලු හතරකින් ජයගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. තරගය පැවැත්වුණේ දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19.3 කදී සියලු ක්‍රිඩකයින් දැවී ලකුණු 135 ක් රැස්කළා.පන්දු යැවීමේදී දුනිත් වෙල්ලාලගේ පන්දු වාර 3.3 කදී ලකුණු 20 කට කඩුලු තුනක් දවා […]
Galle Marvels establishes a unique franchisecricket brand in Sri Lanka
Galle Marvels has swiftly become a powerhouse in Sri Lankan franchise cricket. Representing the historic city of Galle and owned by Cricket Marvels LLC, USA, the team is dedicated to creating a cricket legacy that combines local talent with international standards. After achieving the runner-up position in the LPL 2024, Galle Marvels are now set […]
කණ්ඩායම් ත්‍රිත්වයක් ඍජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කරයි.
පළමු වරට පැවැත්වෙන ලංකා T10 තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් හෙට(10) දිනයේදී පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩක කෙටුම්පතට පෙරාතුව කණ්ඩායම් ත්‍රිත්වයක් ඍජුවම ගිවිසුම්ගතවූ ක්‍රීඩකයන් ලයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ගෝල් මාවල්ස්, හම්බන්තොට බන්ග්ලා ටයිගර්ස් සහ ජැෆ්නා ටයිටන්ස් යන කණ්ඩායම් මෙලෙසින් සිය Icon ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කොට ඇත. තරගාවලිය වෙනුවෙන් එක්වන කලම්බු ජගුවර්ස්, නුවරඑළිය කිංග්ස් සහ කැන්ඩි බෝල්ට්ස් […]
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස වගතුග
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද දිනයේදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ක්‍රීඩාංගණයේ විස්සයි විස්ස වගතුග පිළිබදව Ceylon Sports අපි තබන සටහනක් මේ. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ මේ දක්වා පවත්වා ඇත්තේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 6ක් පමණි. මෙම තරග 6න් තරග 4ක්ම […]
පකිස්ථානය කඩුලු 9 ක ජයක්
ඔස්ට්‍රේලියාව සමග පැවැති 2වැනි එක්දින තරගය කඩුලු 9 කින් ජය ගැනීමට පකිස්ථානය සමත් වුණා.තරගය පැවැත්වුණේ ඇඩිලේඩ්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 35 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 163 ක් රැස් කලා.ස්ටීවන් ස්මිත් ලකුණු 35 යි. පන්දු යැවීමේදී හාරිස් රවුෆ් කඩුලු 5 ක් සහ ශහීන් ශා අෆ්රිඩී කඩුලු 3 ක් දවා ගත්තා.පිලිතුරු ලෙස පාකිස්තානය තරගය […]
අල්සාරි ජෝසෆ්ට තරග දෙකක තහනමක්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අල්සාරි ජෝසෆ්ට තරග දෙකක තහනමක් පැනවීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.ඒ එක්දින ක්‍රිකට් නායක ෂායි හෝප් සමගින් උණුසුම් වචන හුවමාරුවක පැටලීය හේතුවෙන්. කොදෙව් ක්‍රිකට් ආයතනය පවසන්නේ අල්සාරිගේ හැසිරීම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආචාරධර්මයන් කඩකර ඇති බවයි.එංගලන්තයට එරෙහිව පෙරේදා පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයේදී මෙම සිදුවීමට ඇති වූ බවයි කොදෙව් […]
ශ්‍රී ලංකා නවසීලන්ත විස්සයි විස්ස ඉතිහාසය
ශ්‍රී ලංකා A කණ්ඩායම පසිදු සූරියබණ්ඩාර සහ නුවනිදු ප්‍රනාන්දු යටතට
ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන නිළ නොවන සිව්දින සහ එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. නිළ නොවන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ නායකත්වය පසිදු සූරියබණ්ඩාරට හිමි වී තිබෙනවා. සීමිත පන්දුවාර සංචිතයේ නායකත්වය හිමි වී ඇත්තේ නුවනිදු ප්‍රනාන්දුටයි. සිව්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ සංචිතයට වේගපන්දු යවන […]