[vc_row][vc_column][vc_column_text] 2014 වර්ෂයේදී විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වූයේ බංග්ලාදේශය කේන්ද්‍ර කොටගෙනය. ඒ වන විටත් ශ්‍රී ලංකාව වසර 7ක කාලයක් තුළ ක්‍රිකට් ලෝක ශූරතා 4 ක අනුශූරතාවයෙන් සෑහිමකට පත්වී සිටියේය. ඒ 2007 සහ 2011 ලෝක කුසලාන අනුශූරයන් ලෙසත් 2009 සහ 2012 විස්සයි විස්ස ලෝක කුසලාන අනුශූරයන් ලෙසත් ය. ශ්‍රී ලංකාව ඒ වන විට ලෝක කුසලාන අවසන් මහා තරඟ පරාජයන් ගෙන් හෙම්බත්ව සිටි කාලයක් උදා […]
2014 ලෝක කුසලානයේ කිවියන් අසරණ කළ රංගනගේ රංගනය!!!
[vc_row][vc_column][vc_column_text] දිනය 2014 වර්ෂයේ මාර්තු මස 31 වනදාය. 2014 ලෝක කුසලාන තරඟාවලියේ අතිශයින්ම වැදගත් සහ තීරණාත්මක තරඟයක් බංග්ලාදේශයේ චිතගොන් නුවර සියාවුර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. අංක 1 කාණ්ඩයේ තරඟයක් වූ මෙම තරඟයට නවසීලන්තය සහ ශ්‍රී ලංකාව තරඟ වැදීමට සූදානමින් සිටියහ. මීට ප්‍රථම කාණ්ඩ වටයේ තරඟ වලදී එංගලන්තය සහ නෙදර්ලන්තය පරාජයට පත් කළ නවසීලන්තය දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට […]
වයිකින් වේගපන්දු බල ඇණියට නව ජවයක් ගෙනා ඩිල්ෂාන් මදුශංක
[vc_row][vc_column][vc_column_text]මෙවර LPL තරඟාවලියේ Dambulla Viking කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ද තේරී පත්වුණු ඔහු අද පළමු වරට LPL තරඟ බිමට පිවිසුණා. ඒ Galle Gladiators කණ්ඩායමට එරෙහිව.තමන් සහභාගී වුණු පළමු තරඟයේ පලමු පන්දුවාරයේම කඩුල්ලක් දවා ගැනීමට දිල්ශාන් සමත්වුණා. දිල්ශාන් තරඟය නිමා කලේ පන්දුවාර දෙකක් තුළ ලකුණු 24කට එක් කඩුල්ලක් දවාගනිමින්. තරමක් වැඩි ලකුණු සංඛ්‍යාවක් දිල්ශාන් ට […]
තරගයට හෝ ක්‍රීඩා නොකළ හෝගාර්ඩ් ඓතිහාසික ජයග්‍රහණයක කොටස්කරුවකු බවට පත්වූ අයුරු
[vc_row][vc_column][vc_column_text]2000 වසරේ අග භාගයේ එංගලන්ත කණ්ඩායමේ පාකිස්තානය තරග සංචාරයට ටෙස්ට් තරග 3ක් ඇතුළත්ව තිබුණා.ලාහෝර් හා ෆයිසලාබාද්හි පැවතුණ ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන්වූ අතර තෙවන හා අවසන් ටෙස්ට් තරගය පැවැත්වුණේ පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නිජබිමක් වන කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී. පාකිස්ථාන කණ්ඩායමක් කරච්චි ජාතික ක්‍රීඩාංගනයේදී පරාජයට පත්කිරීම යනු ප්‍රතිවාදී කණ්ඩායමකට මුහුණ දීමට සිදුවන එක්තරා දුෂ්කරතම […]
ජස්ප්‍රිට් බුම්රාගේ යෝකර් පන්දුව පිටුපස තිබූ මවගේ කොන්දේසිය
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය කණ්ඩායමේ දැනට සිටින සුපිරිතම වේග පන්දු යවන්නා තමා බව සහභාගී වන සෑම තරගයකදීම ඔප්පු කිරීමට ජස්ප්‍රිට් බුම්රා සමත්ව අවසන්ය. ඉන්දීය කණ්ඩායමේ පමණක් නොව අන්තර්ජාතික එක්දින පන්දු යවනන් ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ පසුවන ජස්ප්‍රිට් බුම්රා ඉන්දීය යෝකර් රජු ලෙස හැදින්වූවා කියා වරදක්ද නොමැත. ඒ තරමට ඔහුගේ යෝකර් පන්දුව තියුණු වන අතර පැයට කිලෝමීටර් එකසිය […]
කුමාර් සංගක්කාර හා ඉර්ෆාන් පතාන් අතර සිදුවූ වචන හුවමාරුව
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම නිළ වශයෙන් පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කළා. ඔහු ස්ටාර් ස්පෝට්ස් ආයතනය සමගින් සිදුකළ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සමග ඇතිවූ වචන හුවමාරුවක් පිළිබඳව සදහන් කළ සිටියා. මෙම සිදුවීම 2005 වසර දක්වා ඈතට දියවන සිදුවීමක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ දෙවන […]
ගමනක ඇරඹුම – 1979 අයි සී සි කුසලාන ජයග්‍රහණය !
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය මතකය 1996 ලෝක කුසලානය දිනා දිනා ගැනීම වුවද ටෙස්ට් වරම් ලැබීමට ප්‍රථම 1979 දී ශ්‍රී ලංකාව එංගලන්තයේදී ICC Trophy කුසලානය දිනා ගනිමින් 1979 ලෝක කුසලානයට ටෙස්ට් වරම් නොලද රටක් ලෙස සහභාගි වීමට සමත් විය. 1979 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ස්වර්ණමය මතකයක් බවට පත් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් වරම් ලද […]
ශ්‍රී ලංකාව සලිත කළ නයිරෝබි ප්‍රහාරයට පෙර අෆ්රිඩි දුටු සිහිනය
[vc_row][vc_column][vc_column_text]ශහිඩ් අෆ්රිඩි එක්දින කණ්ඩායමට පැමිණීම පිළිබඳව හා ඒ හා බැදුණු සිදුවීම පළවෙනි සටහනෙන් විස්තර කලා..මේ සටහනේදී අෆ්රිඩිගේ පැමිණීම පිළිබඳව නායක වසීම් අක්රම්ගේ මතකාවර්ජනයට යොමු වෙමු.. මේ එවකට පාකිස්තාන ක්‍රිකට් නායක වසීම් අක්රම්ගේ එදා මතකය “ඇත්තටම මුෂ්ටාක් අහිමි වීම ඉතාමත් ප්රබලව අපට දැනුනා. ඒ අඩුව වෙනුවෙන් තේරීම් කමිටුව අපට ලබාදුන් ක්‍රීඩකයා තමයි අෆ්රිඩි.ඇත්තටම ඔහු කවුද කියලා […]
ශ්‍රී ලංකාව සලිත කළ නයිරෝබි ප්‍රහාරය
[vc_row][vc_column] ඇත්තටම නයිරෝබි ප්‍රහාරය කියලා කීවට මේකෙ ත්‍රස්ත ප්‍රහාරයක් නම් නෙමෙයි. ඒ කිව්වෙ ලාහෝරයේදී වගේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල උන ත්‍රස්ත ප්‍රහාරයක් නෙමෙයි කියලා.ඇත්තටම මේකෙදි උනේ තනි පුද්ගලයෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හා ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කිරීමයි. මෙම ප්‍රහාරය එල්ල උනේ දකුණු අප්‍රිකාවේ කෙන්යාවේදී.හරියටම කීවොත් කෙන්යාවේ නයිරෝබි නුවර ජිම්කානා ක්‍රීඩාංගණයේදී. නයිරෝබි […]