[vc_row][vc_column][vc_column_text]තරගාවලියේ ජයග්‍රාහකයින් කවුරුන්ද යන්න තෙවැනි තරගය තෙක් රඳවා ගැනීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල තබා තිබූ සියලු බලාපොරොත්තු බිඳ දැමූ මුෂ්ෆිකර් රහීම් සියලු බර තම උරහිසට ගනිමින් ලකුණු 103 ක ජයග්‍රහණයක් කරා බංග්ලාදේශ කණ්ඩායම අද (25 දා) රැගෙන ගියේය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව […]
ඉදිරි තරගාවලි ගැන මලල ක්‍රීඩා සංගමයෙන් නිවේදනයක්
[vc_row][vc_column][vc_column_text] ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තෝරාගත් ඉසව් 9 ක් පැවැත්වූ අතර, ඉතිරි ඉසව් 29 ඉදිරි කාලයේ දී අදියර වශයෙන් හෝ පැවැත්වීමට කටයුතු කරන බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි. රටේ පවතින තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, අදාල අදියරයන් පැවැත්වෙන ආකාරය අවම වශයෙන් මසකට පෙර හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා පුහුණුකරුවන්ට […]
වනිඳුගේ උත්සාහය අපතේ යයි
[vc_row][vc_column][vc_column_text]ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යෑමේදී පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 30 ක් ඇතුළත දවා ගැනීමට මෙහෙදි හසන් සමත්වීම හේතුවෙන් සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව අද (23 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 33 ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0 ක් ලෙස බංග්ලාදේශ පිල පෙරමුණ ගත්තා පමණක් නොව […]
පිට පිටම දෙවැනි වතාවටත් ක්‍රිකට් සභාපති අසුන ශම්මි සිල්වාට
[vc_row][vc_column][vc_column_text]2021 සිට 2023 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (20 දා) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී තේරී පත්විය. ඒ පිළිබඳ වූ තීරණය නිලවරණය මෙහෙයවන ලද කමිටුව විසින් සනාථ කරනු ලැබීය. ඒ අනුව ශම්මි සිල්වා මහතා අදාළ සභාපති අසුනට තේරී පත්වූයේ පිට පිටම දෙවැනි වතාවටය. “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස […]
Shammi Silva elected uncontested as President of Sri Lanka Cricket
[vc_row][vc_column][vc_column_text]Mr. Shammi Silva was elected uncontested as the President of Sri Lanka Cricket for the 2021 to 2023 period, during the Sri Lanka Cricket Elections held this morning. The decision was declared by the Election Committee of Sri Lanka Cricket. Mr. Silva’s election marks his 2nd term in office as the President of Sri Lanka […]
ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා T20 තරඟාවලියේ තරඟ කාලසටහන නිකුත් කෙරේ.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියාවත් අතර ලබන වසරේ පෙබරවාරි මාසයේදී තරඟ පහකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලියේ සත්කාරකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවයි. තරඟාවලිය තරඟ පහකින් සමන්විත වන අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුවෙන් මෙම තරඟාවලියේ තරඟාවලි කාලසටහන නිකුත් කර තිබුණා. ඒ අනුව පෙබරවාරි මස 11 වන දා සිට තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි. තරඟාවලි කාලසටහන තරඟය […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකකට හෙවත් 2021-2023 කාලය තුළ පරිපාලනය සදහා අදාළ නිලධාරීන් පත් කර ගැනීම සඳහා පැවැත්වෙන ‘ක්‍රිකට් නිලවරණය’ 20 වැනිදා දිනට යෙදී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින ‘බුද්ධි කේන්ද්‍රය’ නිලවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් වෙමින් මෙම නිලවරණය ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇත. ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ ඉතිහාසයේ […]
දක්ෂතාවයන් වලදී වැඩියෙන් මුදල් ගෙවන අලුත්ම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව
[vc_row][vc_column][vc_column_text]වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ අත්සන් තැබීමට නියමිත නව වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව පෙර වසරවලට සාපේක්ෂව ක්‍රීඩකයින්ගේ කාර්යය සාධනය මත පදනම් වූ දිරිගැන්වීම් තුළින් වැඩි වාසි ලබා ගත හැකි වන පරිදි සකස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඉදිරි වසරක කාලයක් සඳහා අත්සන් තැබීමට නියමිත මෙම වාර්ෂික කොන්ත්‍රාත්තුව අද (19 දා) නිල වශයෙන් මාධ්‍ය වෙත […]
ලසිත් මාලිංගට නැවත T20 කණ්ඩායමට?
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2019 වසරේදී එක්දින ක්‍රිකට් පිටියටත්, පසුගිය වසරේදී T20 පිටියටත් සමුදුන්නා. නමුත් ඔහු තවමත් ජාත්‍යන්තර T20 පිටියට සමුදී නැහැ. මේ වසරේදී T20 ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර ලෝක කුසලානයට මාලිංග සහභාගී වනවාද නැද්ද යන්න පිළිබඳ මේ දිනවල ක්‍රිකට් පිටිය තුළ නිරන්තරයෙන් සාකච්ඡා වන කරුණක්. කෙසේ […]
ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව එක්දින තරග තුනකට මුහුණ දීමට නියමිත අතර තරගාවලිය මේ මස 23 වනදා ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියේ සියලු තරඟ පැවැත්වෙන්නේ බංගලාදේශයේ ඩකා නුවර ශරේ බංගලා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. [/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය බලා පිටත් වේ.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් බංගලාදේශයේ ඩකා නුවර බලා පිටත් වුණා. කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ගෙවුණු දින කිහිපය තුළ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී නිරෝධානයනට ලක්වී පසුව ජෛව ආරක්ෂක පරිසරයක් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ යෝජිත වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තු අගයන්
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් සමඟ වාර්ෂිකව අත්සන් තබන වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තු පිලිබඳ තොරතුරු මේ වන විට මාධ්‍ය වෙත නිකුත්ව තිබෙනවා. ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට එළඹෙන වසර වෙනුවෙන් වන ඉහළම කොන්ත්‍රාත්තු අගයන් හිමිවීමට නියමිතයව පවතින්නේ නිරෝෂන් දික්වැල්ලට සහ ධනංජය ඩි සිල්වා හටයි. එමෙන්ම ඇන්ජෙලෝ මැතිව්ස්ගේ සහ දිනේෂ් චන්දිමාල්ගේ වාර්ෂික කොන්ත්‍රාත්තු අගයන් […]