[vc_row][vc_column][vc_column_text]හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සජීව වීරකෝන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය වෙනුවෙන් දඟ පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ එතරම් ප්‍රචලිත නොවුවත් සජීව විසින් පළමු පෙළ තරඟ 192 කට ක්‍රීඩා කර කඩුලු 816ක් දවාගැනීමට සමත්ව තිබෙනවා. වමත් දඟ පන්දු යවන්නෙක් වන ඔහු මේ වන විට 43 වැනි වියේ […]
“පරදින්න බයේ ක්‍රීඩා කළොත් කවදාවත් අපිට දිනන්න බෑ” – කුසල් පෙරේරා
[vc_row][vc_column][vc_column_text]තරග ජයග්‍රහණය කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ක්‍රම වේදය මේ වන විට කණ්ඩායමෙන් ගිලිහී තිබෙන බවත්, එය නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීමට නම් ‘නිර්භීතව’ ක්‍රීඩා කළ යුතු බව කුසල් පෙරේරා අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙසින් පත්වීම් ලැබීමෙන් පසු පැවැති පළමු මාධ්‍ය හමුවේදී කුසල් පෙරේරා ඉහත අදහස් පළ […]
LPL දෙවන අදියරට දින නියමයි !!!
[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන දෙවැනි අදියර මෙම වසරේ ජූලි මස 30වනදා සිට අගෝස්තු මස 22 දා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වශයෙන් නිවේදනය කොට ඇත. ” මෙම වසරේ තරගාවලිය පැවැත්වීමට සුදුසු කාලසීමාවක් අප තෝරාගෙන තියෙනවා. තරගාවලියේ අනෙකුත් තොරතුරු අවසන් කිරීමට අපි මේ වන විට කටයුතු කරමින් සිටිනවා.” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් […]
අවිශ්ක ට එංගලන්ත සංචාරයට ක්‍රීඩා කළ හැකිද ?
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට නැවතත් ජාතික කණ්ඩායමට පැමිණීමට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් විය යුතු බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත. බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට අවිශ්ක ප්‍රනාන්දු ඇතුළත් වුවද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වීම හේතුවෙන් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවිය. ” යොවුන් ක්‍රීඩක […]
ශ්‍රී ලංකා – ඉන්දියා තරඟාවලියේ සියලු තරඟ එකම ක්‍රීඩාංගණයක.
[vc_row][vc_column][vc_column_text]ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලියේ සහ T20 තරඟාවලියේ තරඟාවලි කාලසටහන ඊයේ දිනයේදී ප්‍රකාශයට පත්වුණා. නමුත් ඊයේ දිනයේදී තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳ අනාවරණ කිරීමක් සිදුවුණේ නැහැ. නමුත් අද දිනයේදී Sports Star වෙබ් අඩවිය වාර්තා කළේ තරඟාවලි ද්විත්වයේම සියලු තරඟ, එනම් එක්දින තරඟ 3 සහ T20 තරඟ 3 ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි. ඔවුන් සමඟ […]
එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් පෙරේරාට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා කුසල් පෙරේරා නම් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කුසල්ගේ උප නායකයා ලෙස තරුණ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් නම් කර තිබේ. 2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට වඩාත් ආක්‍රමණශීලී කණ්ඩායමක් සකස් කර ගැනීමේ මූලික අරමුණ ඇතිව නම් කරන ලද මෙම කණ්ඩායමේ සියල්ලෝම තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත […]
ලෝක ටෙස්ට් ශුරතාවයේ අවසන් මහා තරඟයට ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය නම් කෙරේ.
[vc_row][vc_column][vc_column_text]ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරඟය එළඹෙන ජුනි 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සුදුසුකම් ලබා තිබෙන්නේ ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගත් ඉන්දියාව සහ දෙවන ස්ථානය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමයි. ඒ අනුව එම අවසන් තරඟයට ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම තෝරාගන්නා ඉන්දීය සංචිතය මීට සුළු මොහොතකට […]
ඉන්දියාවේ ක්‍රිකට් බේරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් යෝජනාවක්
[vc_row][vc_column][vc_column_text]කොරෝනා වෛරසය හේතුවෙන් අතර මඟදී අත්හිටුවන ලද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කලමනාකරණ කමිටු ප්‍රධානියා වන මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා පවසයි. ඉන්දියාවේ ප්‍රධාන පුවත්පතක් වන ඩෙකෑන් ක්‍රොනිකල් පුවත්පතට අදහස් දක්වමින් ඒ මහතා ඒ පිළිබඳව පවසා තිබෙන අතර එම යෝජනාව මේ වන […]
දිමුත් කරුණාරත්න හොඳම පිතිකරුවන් දහදෙනාගේ ආසන්නයට
[vc_row][vc_column][vc_column_text]අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීනයට අනුව හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනාගේ ආසන්නයට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්වී සිටියි. බංග්ලාදේශයට එරෙහිව තරගාවලිය 1-0 ක් ජය අත්කරගත් තරගාවලියෙන් පසු කරුණාරත්න එම ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. එම තරගාවලියට පෙර එම ශ්‍රේණිගත කිරීම්හි 22 වැනි ස්ථානයේ රැදී සිටි කරුණාරත්න තරගාවලිය අවසන් වන විට ස්ථානය […]
ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර ඔලිම්පික් උළෙල නියෝජනයට තවත් ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබයි
[vc_row][vc_column][vc_column_text]ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනයට සුදසුකම් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත් වන්නට Mathilda Karlsson පසුගියදා සමත් වුණා. මේ අතර ඊයේ දිනයේදී ඔලිම්පික් උළෙල නියෝජනයට තවත් ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබා තිබෙන බව වාර්තා වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරන දෙවැනි ක්‍රීඩිකාව ලෙස මිල්කා ගෙහානි ඩි සිල්වා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩා ඉසව්වෙන්. ඇය ඔලිම්පික් උළෙලට […]
බංගලාදේශ එක්දින තරඟාවලියට ක්‍රීඩා කල හැකි ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුතු සංචිතය.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවත් බංගලාදේශයත් අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය එළඹෙන මැයි මස 23 වන දින බංගලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වීමට නියමිතයි. එක්දින තරඟ තිත්වයම පැවැත්වෙන්නේ ඩකාහි ශරේ බංගලා ක්‍රීඩා පිටියේදී. මේ අතර වාරයේදී අද Daily News පුවත්පත විසින් මෙම තරඟාවලියට ක්‍රීඩා කළහැකි ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ එම ක්‍රීඩකයින් සහ සංචිතය පිළිබඳ […]
එක්දින තරග 3 කට ශ්‍රී ලංකා පිල 16 දා බංග්ලාදේශයට
[vc_row][vc_column][vc_column_text]එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. දිවා/රාත්‍රී තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලිය මැයි 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම තරගාවලියද ජෛව ආරක්ෂිත පරිසරයකට ලඝු කොට (Bio Bubble) පැවැත්වෙන අතර තරග 3 ම ඩාකා නුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ඒක්දින […]