Category: News

Family Run Saturday by LSR & Sports Ministry

[vc_row][vc_column][vc_column_text]Ministry of Youth and Sports in association with the Sri Lanka Police and Lanka Sportreizen will be introducing a “Family Run Saturday” with the objective of promoting an exercise for the whole family. It is expected that this initiative will create an interest in the society which requires physical exercise which is essential for a […]

අවසන් කණ්ඩායම් 8 අතර සටන අද ඇරඹෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ පිළිමළුන් පිටු දැකීමේ තරග වටය හෙවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට (07 වැනිදා) දිනයේදී පැවැත්වෙනු ඇත. බදුරලිය සහ මුවර්ස් අතර තරගය මොරටුවේදීත්, රාගම සහ ටැමිල් යුනියන් අතර තරගය කටුනායකදීත්, එන්. සී. සී. සහ නාවික හමුදා අතර තරගය කෝල්ට්ස් හිදීත් සහ එස්. එස්. සී. සහ […]

සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දින සුබ පැතුම් පණිවිඩය

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියාවේ ක්‍රියාශීලීම ජනතාව බවට ශ්‍රී ලාංකේයන් පත් කිරීමේ අරමුණ පෙරදැරිව ගමන් කරන මා අද (06) ට යෙදෙන සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි. තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් දියුණුව වෙනුවෙන් සංවර්ධනය හා සාමය සඳහා වූ ජාත්‍යන්තර ක්‍රීඩා දිනයක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට […]

විස්සයි-20 ලෝක කුසලාන විජයග්‍රහණයේ 7 වැනි සැමරුම

[vc_row][vc_column][vc_column_text]අද අප්‍රේල් 06 වැනිදා දිනයයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උත්තරීතරම දිනය ලෙසින් සැලෙකන 1996 වසරේ මාර්තු 17 වැනිදා දිනය හා සමානම වටිනාකමකින් සැලකෙන දිනයක් වෙත් නම් 2014 වසරේ අප්‍රේල් 06 වැනිදා දිනයයි. බංග්ලාදේශයේ ධකා අගනුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී නැගුණු ඔල්වසරන් මැද ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 පිටිය දෙවනත් කරමින් දෙවැනි වතාවට අයි.සී.සී. ලෝක ශූරතාවයක් දිනා […]

ලෝක ටෙස්ට් ශූරතාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාව තුළ තරඟ 10කට මුහුණ දී තිබෙනවා. එම තරඟ අතරින් ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක් තරගයක් පමණයි. තරඟ හයක් පරාජයට පත්වුණු අතර තරඟ තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. කෙසේ නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නෙ මෙවර ටෙස්ට් ලෝක ශූරතාව […]

ලෝක ටෙස්ට් ශූරතාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දුයවන්නන්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශූරතාව තුළ තරඟ 10කට මුහුණ දී තිබෙනවා. එම තරඟ අතරින් ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ එක් තරගයක් පමණයි. තරඟ හයක් පරාජයට පත්වුණු අතර තරඟ තුනක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. කෙසේ නමුත් මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නෙ කරන්නෙ මෙවර ටෙස්ට් ලෝක […]

CCC කණ්ඩායම යුධහමුදාව හමුවේ පරාජයට.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ මූලික වටයේ සියලු තරග අද දිනයේදී නිමාවට පත්විය. කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ වර්ගීකරණය කොට තිබුණි. B හා C කාණ්ඩයට කණ්ඩායම් හය බැගින් ඇතුළත් වූ අතර A හා D කාණ්ඩයන්ට කණ්ඩායම් 7ක් ඇතුළත් විය. මූලික වටයේ අවසාන දිනය වූ අද දිනයේදී පැවතියේ […]

මියාමි විවෘත ටෙනිස් තරගාවලිය නිමාව දකී.

[vc_row][vc_column][vc_column_text]මියාමි විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා හා පිරිමි අවසන් තරග පිලිවෙලින් අප්‍රියෙල් 3 හා 4 යන දෙදින තුල පැවැත්විණි. කාන්තා අවසන් වටයට සුදුසුකම් ලබා තිබූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඈශ්ලි බාටි හා කැනේඩියානු ක්‍රීඩිකා බියංකා අන්ඩ්‍රේස්කූ අතර තරගයෙන් වට 2-0 ලෙස ජය ලැබීමට ඈශ්ලි බාටි සමත්විය. කෙසේනමුත් තරගයේ දෙවැනි වටයේදී බියංකා අන්ඩ්‍රේස්කූගේ ඇතිවූ ආභාධය ඇයගේ පරාජය ඉක්මන් කරවීමට […]

ෆකර් සමාන් ගේ වාර්තාගත විශිෂ්ට ඉණිමක්

[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ශේන් වෝට්සන්ගේ නම ඉදිරියේ සටහන්ව තිබූ වාර්තාවක් තමා සතු කරගැනීමට පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකර් සමාන් ඊයේ දිනයේදී සමත් විය. දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් පැවති දෙවන එක්දින තරගයේදී ලකුණු 193ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවීමට ෆකර් සමාන්ට හැකිවිය. පන්දු 155කට මුහුණ දුන් ෆකර් සමාන්ගේ වාර්තාගත ඉනීම හතරේ පහර 18කින් හා හයේ පහර 10කින් […]

ක්‍රිකට් විනිසුරුවන් 18 කට වාර්ෂික කොන්ත්‍රාත්තු ලබා දෙයි

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් තරග විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැපව සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 18 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ගිවිසුම්ගත විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්‍රධානය ඉකුත් මාර්තු 31 වැනිදා පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පළමු අවස්ථාව ලෙසින් සනිටුහන්වනු ලබන […]

නාවික හමුදා ක්‍රීඩිකාවෝ එක්දින ශූරියෝ වෙති

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ අද (02 දා) සමත්වූහ. ලීග් ක්‍රමයට ශූරියන් තේරීම වෙනුවෙන් පැවැති මෙම තරගාවලියේදී යුද හමුදා පිල පරාජයට පත් කරමින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරි ආරක්ෂා කරගත් නාවික හමුදා  කණ්ඩායම 2021 වසරේ එක්දින ශූරියන් ලෙස කිරුළු පැළඳූහ. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි […]

ශ්‍රී ලංකාව අභියෝගාත්මක හඹා යෑමක

[vc_row][vc_column][vc_column_text]පළමු ඉනිමේදී ලද ලකුණු 96 ක වාසියද සමඟ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව්වෝ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 377 ක අභියෝගාත්මක ඉලක්කයක් බ්‍රහස්පතින්දා දිනයේදී ලබා දුන්හ. ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ සිව්වැනි දින අවසන් වන විට එම ඉලක්කය හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු […]

Back To Top