Category: News

ආසියානු කුසලාන තරගාවලිය මෙවර අවිනිශ්චිතයි

[vc_row][vc_column][vc_column_text]එළඹෙන ජූනි මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට නොහැකි වනු ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති එහ්සාන් මනී පවසනවා. පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සහ අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන් ආසියානු කුසලානය සදහා කාලයක් වෙන් කර ගත නොහැකි බවයි […]

කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පළමු පෙළ එක්දින තරගාවලිය ආරම්භ වේ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ‘අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2020/21’ හෙට (24 වැනිදා)  ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය හෙට සිට ලබන අප්‍රේල් 11 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පැවැත්වෙනු ඇත. එක්දින තරග අංශය සඳහා දේශීය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින් සතු දක්ෂතාවයන් මැන බැලීම වෙනුවෙන් […]

තිරිමාන්න ඕෂද කණ්ඩායම් බර කරට ගනී

[vc_row][vc_column][vc_column_text]ලකුණු 102 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් යළිත් දක්ෂතා අතරට පැමිණීමට සමත්වීම නිසා සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනට තරගය නිමා කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා ප්‍රබල පිළිතුරක් ලබා දීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. දෙවැනි […]

කාන්තා එක්දින තරගාවලියේ සමාරම්භයේදීම කැපී පෙනෙන දක්ෂතා

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනයේදී (මාර්තු 21) පැවැති තරගවලදී යුද හමුදාව නියෝජනය කරමින් තරගාවලියට අවතීර්ණ වී සිටින කණ්ඩායම් ද්විත්ව ජයවාර්තා කිරීමට සමත්වූහ. ‘ඒ’ සහ ‘බී’ වශයෙන් මෙවර තරගාවලියට ඉදිරිපත්ව සිටින යුද හමුදා කණ්ඩායම් අතරින් ‘ඒ’ කණ්ඩායම හළාවත මේරියන්ස් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක්ද, සීනිගම ක්‍රිකට් සමාජයට එරෙහි […]

කෝන්වෙල්ගේ ඉනිම ශ්‍රී ලංකා බලාපොරොත්තු ඈතට රැගෙන යයි

[vc_row][vc_column][vc_column_text]පිතිකරුවන් ලෙසින් ක්‍රීඩා කරන සියල්ල සිය ග්‍රහණයට ගැනීමට සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත් 9 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රඛීම් කෝන්වෙල් අනපේක්ෂිත ලෙස රැස් කරන ලද ලකුණු 60 ක ඉනිම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයයේදී (22 වැනිදා) ලකුණු 99 කින් ශ්‍රී ලංකාවට වඩා පෙරමුණ ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. කෝන්වෙල්ගේ මංගල […]

ශ්‍රී ලංකා Legends අනූශූරයින් වේ

[vc_row][vc_column][vc_column_text]Legends කණ්ඩායම් අතර පැවැත්වෙන Road Safety World Series තරඟාවලියේ අවසන් තරඟය ජය ගැනීමට ඉන්දීය කන්ඩායම සමත් උනා. එ ශ්‍රී ලංකා Legends පිළ ලකුනු 14 කින් පරාජයට පත් කරමින්. ලකුනු 182ක ඉඅලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා Legends පිල සටන්කාමි ඉනිමක් දියත් කරමින් කඩුලු 7ක්දැ වී ලකුනු 165ක් රැස් කරගනු ලැබුවා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය Legends කණ්ඩායම පන්දුවාර […]

Bangladesh tour of Sri Lanka 2021

[vc_row][vc_column][vc_column_text]The Bangladesh National Cricket Team will arrive in Sri Lanka on the 12th April 2021 for a Two Match Test Series, played under the World Test Championship. The series originally was scheduled to be played during October – November 2020 but was postponed due to the Covid-19 pandemic. FULL MATCH SCHEDULE           DATE            MATCH […]

දෙදින පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මාර්තු 21 වැනිදා ආරම්භවීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු සහ එකම දෙදින පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේ දෙවැනි දිනට තරගය නිමා කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී […]

එස්.එස්.සී. – යුද හමුදාව විස්සයි-20 අවසන් මෙහෙයුමට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාලියේ අද (18 දා) පැවැති අර්ධ අවසන් තරග වලදී ජය වාර්තා කළ එස්. එස්. සී. සහ යුද හමුදා ක්‍රීඩා සමාජ අවසන් මහ තරග වරම් දිනා ගැනීමට සමත්වූහ. ඒ අනුව එම අවසන් මහ තරගය ලබන සෙනසුරාදා (20 දා) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙනු ඇත. අද දිනයේ පැවැති […]

යාපනයට ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින්

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑම වෙනුවෙන් මෙතෙක් කලක් යාපනය ප්‍රදේශය තුළට මහත් අඩුපාඩුවක්ව පැවැති ජාතික මට්ටමේ ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය මල්ඵල ගන්වමින් යාපනයේ මල්ලාකම්හි ඉදිකර තිබෙන ‘මල්ලාකම් ශ්‍රී බාස්කරන් ක්‍රිකට් ක්‍රීඩාංගණය’ ක්‍රීඩක අයිතියට පැවැරීම ඉකුත් සති අන්ත ඉරිදා (14 දා) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය […]

කුරුණෑගලින් NCC යට දරුණු ප්‍රහාරයක්.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ දිනයේදී පැවැත්විණි. කොළඹ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී හා පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අර්ධ අවසන් පූර්ව තරග හතර පැවැත්වුණි. එම තරගවලින් ජයග්‍රහණය කළ කොළඹ ක්‍රීඩා සමාජය , SSC ක්‍රීඩා සමාජය , යුධහමුදා ක්‍රීඩා සමාජය හා කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය […]

පොලොන්නරුවේ බාලිකා පාසලකට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ

[vc_row][vc_column][vc_column_text]කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස පොලොන්නරුවේ ජයසිරිපුර ප්‍රාථමික විදුහලට ක්‍රිකට් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය. පිති, හිස්වැසුම්, අත් ආවරණ, පා ආවරණ, ක්‍රිකට් සඳහා භාවිතා කරන අනෙක් මෙවලම් ඇතුළු උපකරණ කට්ටලයට අමතරව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා භාවිතයට ගැනෙන ලණු පැදුරක්ද (මැටිං) ලබා දෙන ලද […]

Back To Top