Category: News

නුවනිඳුගේ ශතකයත් සංඛගේ කඩුලු 5 ත් කැපී පෙනෙයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහල ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ ඉරිදා (20) පැවැති තරග අතුරින් වරාය අධිකරී පිල පරදවා මුවර්ස් කණ්ඩායමද හලාවත මේරියන්ස් පරදවා ලන්කන් කණ්ඩායම ද සම්පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්විය. වර්ෂාව සියලු තරගවලට දැඩිලෙස බලපෑ අතර තරග නවයකම ජයග්‍රාහකයන් බවට කණ්ඩායම් නවයක් පත්වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය. පානදුර සහ මීගමුව අතර පැවැත්වීමට නියමිත […]

“SLC Seeks Commander’s Assistance for Conduct of Bangladesh & International Cricket Tournaments

[vc_row][vc_column][vc_column_text]A high-level team of Sri Lanka Cricket (SLC), headed by Mr Shammi Silva, President SLC this afternoon (15) called on Lieutenant General Shavendra Silva, Head of National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO), Chief of Defence Staff and Commander of the Army at the Army HQ and sought assistance for smooth conduct of […]

කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා අලුතින් තණතීරු අතුරණයක්

[vc_row][vc_column][vc_column_text]කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණතීරු අතුරණය (මැටින්) පිරිසක් විසින් පෙරේදා (13වැනිදා) සවස විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ තිබියදී ගිනි තබා තිබූ පුවතක් වාර්තා විය. එම වාර්තාව පිළිබද අවධානය යොමු කල තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා අද (15) දින එම ක්‍රීඩකයින් සහ නිළධාරීන් හට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස ආරාධනා කර සිටියේය. […]

Eagle Logistics bagged their maiden MCA “E” League

[vc_row][vc_column][vc_column_text]Eagle Logistics bagged their maiden Mercantile Cricket title, when they lifted the glittering “DPGC” Challenge Trophy, as they cruised to a comfortable 48 runs win over Allianz Insurance, in the 18th David Pieris Group of Companies sponsored – MCA “E” division 25 Over League Tournament 2020 Final , concluded at the MCA Grounds, on Saturday, […]

පරිස්සමට තරග තියන්නට අපට අවස්ථාව දෙන්න- රග්බි සභාපති

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ මෙරට සෞඛ්‍ය අංශයන්හි අනුමැතිය ලැබේ නම් ලබන ඔක්තෝබර් මාසය අගදී කොළඹ සහ දකුණ කේන්ද්‍රකර ගනිමින් අදියර දෙකක් යටතේ කාන්තා හා පිරිමි සත් සාමාජික රග්බි තරගාවලියක් පැවැත්වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි. ඉකුත් සිකුරාදා (11 වැනිදා) රග්බි සංගමයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව කියා සිටියේය. අදාළ […]

එල්.පී.එල්. වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයෝ 150 ක්

[vc_row][vc_column][vc_column_text]ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) හි ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 1 වන දින පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙරට පවත්වා ඇති විස්සයි-20 ජාතික ක්‍රිකට් තරගාවලියන්හි ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු (420) අයැදුම් කර […]

ක්‍රීඩා පාසල් සංවර්ධනයට චක්‍රලේඛය නිකුත් වෙයි

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම හා ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා […]

කුමාර් ධර්මසේන IPL ප්‍රතික්ෂේප කරයි

[vc_row][vc_column][vc_column_text]මෙවර IPL තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට ලද ආරාධනය කුමාර් ධර්මසේන ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.ඒ වෙනුවට ඔහු මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට වැඩි ඉඩකඩක් ඇත. ලබන වසරේ ජූලි 31 වනදා දක්වා මෙරට පැවැත්වෙන තරගාවලියන්හි විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමට නියමිත බවත්, තරග තීරකවරයෙකු […]

අන්තර් සමාජ 23 න් පහළ ක්‍රිකට් 16 දා සිට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ වේ. ඔක්තෝම්බර් මස 11 වැනිදා අවසන් වීමට නියමිත මෙම තරගාවලිය එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත. ඉකුත් වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේදී කණ්ඩායම් 2 කගේ වැඩි වීමකින් හෙවත් කණ්ඩායම් 26 ක් […]

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2020 තරග – කතරගමදී

[vc_row][vc_column][vc_column_text]තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන මැරතන් , තරග ඇවිදීම සහ පා පැදි රේසිං කාන්තා සහ පිරිමි විවෘත තරග කතරගම නගරය ආශ්‍රිතව පහත සදහන් දිනවල පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම තරග විවෘත තරග ලෙස පැවැත්වුවද තරග අයදුම්පත් පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව […]

Back To Top