Category: News

චන්දිමාල් වාර්තාගත ඉනිමේ රහස හෙළි කරයි

[vc_row][vc_column][vc_column_text]මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අන්තර් සමාජ පළමු පෙළ තරඟයක දී නොදැවී ලකුණු 354ක් රැස් කරමින් පිතිකරුවකු ඉනිමකදී ලබා ගත් වැඩිම ලකුණු ලබා ගැනීමේ නව වාර්තාව බිහි කළ ශ්‍රි ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්, එම අසීරු ඉලක්කය කරා යෑමට අවස්ථාව උදා දැඩි කැපවීමකින් සහ මහන්සියකින් යුතුව පුහුණුවීම්වල නියැළීම නිසා බැව් සඳහන් කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් […]

එල්.පී.එල්. නොවැම්බරයේදී

[vc_row][vc_column][vc_column_text]නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේදී නිල වශයෙන් දියත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. කණ්ඩායම් 5 ක්, දින 15 ක කාලයක් තුළ තරග 23 කදී එකිනෙකා සමඟ ගැටෙන මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ […]

අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව පාසල් ක්‍රීඩාව ඉදිරියට !

[vc_row][vc_column][vc_column_text]27වැනි දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා අධ්‍යාපන අමාත්‍ය ජී.ඒල් .පීරිස් මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරින් එක්ව පාසල් ක්‍රීඩාව නගාසිටුවීමට අවශ්‍ය කරුණු සම්බන්ධව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වනු ලැබුවා. එම සාකච්ඡාව අවසානයේදී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් “අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව පාසල් ක්‍රීඩාව නගාසිටුවන්න අවශ්‍ය වැඩපිළිවෙල […]

ක්‍රීඩා ඇමති නාමල් ජාතික බැඩ්මින්ටන් ක්‍රීඩක ඕෂදී පූර්ණිමා කුරූප්පු මෙනෙවියගේ සුවදුක් විමසීමට යයි.

[vc_row][vc_column][vc_column_text]ලියුකේමියා රෝගයෙන් පෙළෙන බැඩ්මින්ටන් සාර්ග් රිදී පදක්කම් ලාභී ඕෂදී පූර්ණිමා කුරූප්පු මෙනෙවියගේ සුවදුක් විමසීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (24) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ 23 වන වාට්ටුව වෙත ගියා. කොළඹ විශාකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයාවක වන ඕෂදී මේ වන විට ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර ඇගේ ජිවිතය බේරාගැනීම සදහා වන ශල්‍යකර්මයකට දළ වශයෙන් රුපියල් මිලියන […]

කුසල් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

[vc_row][vc_column][vc_column_text] කුසල් අද දිනයේදී සිය පළමු පෙළ පළමු ද්විත්ව ශතකයට හිමිකම් කීවේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මාවත විවර කර දෙමිනි. පන්දු 300 කින් සමන්විත වුණු මෙන්ඩිස්ගේ ලකුණු 200 සඳහා ඔහු හයේ පහරක් සහ හතරේ පහර 24 ක් එල්ල කළේය. ලසිත් ඇඹුල්දෙණියට එරෙහිව එල්ල කරන ලද එම හයේ පහරත් සමඟ සිය පළමු […]

ක්‍රීඩා ඇමති නාමල් ක්‍රීඩක නේවාසිකාගාරවල තත්වයන් පිලිබඳ සොයා බැලීමට හදිස් නිරීක්ෂණයක

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කොළඹ,ටොරිංටන්හී පිහිටි ක්‍රීඩක නේවාසිකාගාර වල පවතින අඩුපාඩු හා ගැටළු සොයා බැලීමට  21 උදෑසන හදිසියේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැමිණියා. ක්‍රීඩක නේවාසිකාගාරයේ අඩුපාඩු රැසක් දුටු ඇමතිවරයා කඩිනමින් මෙම අඩුපාඩු සකස් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරින්ට දැනුම් දුන්නා. ක්‍රීඩකයින් පුහුණුවීම කර, මහන්සි වී පැමිණ නිදාගැනීමට භාවිත කරන ඇදන් දැඩි අබලන් තත්ත්වය පැවති අනෙකුත් […]

ළහිරු උදාරගෙන් තවත් ශතකයක් !

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තෙවැනි සතියේ පළමු දිනට තරග නිමා කරන විට කණ්ඩායම් 3 ක් ලකුණු 300 සීමාව ඉක්මවා ලකුණු රැස් කර ගැනීමට සමත්වූහ. එන්. සී. සී., බී. ආර්. සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් ලකුණු 300 සීමාව ඉක්මවා ගිය කණ්ඩායම් වූ අතර රාගම කණ්ඩායම ලකුණු 300 සීමාව […]

මහේලට ජාතික ක්‍රීඩා සභාවේ සුක්කානම !

[vc_row][vc_column][vc_column_text]ජාතික ක්‍රීඩා සභාව සදහා අලුතින් පත් කරන ලද සාමාජිකයින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ශක්තිමත් කිරීම සඳහා එක් වෙයි.ගරු අමාත්‍යතුමාගේ ආරාධනයෙන් ජාතික ක්‍රීඩා සභාවේ අභිනව සාමාජිකයින් අද සවස එහි සමාරම්භක රැස්වීමට එක්ව සිටියහ. නව ක්‍රීඩා සභාව  බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වන අතර, ඔවුන් සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතිය නැවත ගොඩනැංවීම හා […]

පහසුකම් අඩු ක්‍රීඩාංගණ 6ක් සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් අත හිත

[vc_row][vc_column][vc_column_text]පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ජාතික මට්ටමේ සියළුම පහසුකම්වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණ 6 ක් වසරක් තුළ සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. රත්නපුර (මොනරවිල), බදුල්ල නගර සභා ක්‍රීඩාංගණය, යාපනය මල්ලාකම් පිටිය, පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණය, අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය සහ හෙට්ටිපොළ ක්‍රීඩා පිටිය මෙලෙස […]

IPL gets a new Title Sponsor

[vc_row][vc_column][vc_column_text]The 13th edition of the Indian Premier League (IPL 2020) has got a new title sponsor. The Board of Control for Cricket in India (BCCI) has awarded the title sponsorship rights for IPL 2020 to fantasy cricket league platform Dream11. Already a partner of the BCCI, Dream11 outbid favourites Tata Sons, a behemoth with varied business interests and a supporter of Olympic […]

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිමක්

[vc_row][vc_column][vc_column_text]දේශීය ක්‍රිකට් පිටියට නැවතත් ක්‍රිකට් වසන්තය කැඳවමින් අද (10 දා) කොළඹ සහ තදාසන්න ක්‍රීඩාංගණ වලදී ආරම්භ වුණු අන්තර් පළාත් ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේදී පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සී. සී. සී. කණ්ඩායමේ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්විය. රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී […]

Back To Top