[vc_row][vc_column][vc_column_text]ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නිසි නායකත්වය සහ මඟ පෙන්වීමත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රමුඛ සියලු පාර්ශ්වයන්ගේ කැපවීම හා වගකීම් සහගත මෙහෙවරත් නිසා කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම හමුවේ රටක් වශයෙන් මෙතරම් ඉක්මනට යථාතත්ත්වයට පත්වීමට හැකි වූ බවත්, ඉදිරියටත් එම තත්ත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශවලට ගරු කරමින්, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු එළඹෙන […]
දැන හෝ නොදැන මහේල කිව්වේ ඇත්තමද ? ?
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව නියෝජනය කළ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් පසුගියදා අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමු විය. ඒ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සම්බන්ධයෙන් රට තුළ ඇති වූ ව්‍යාකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහාය. එම සාකච්ඡාවේදී අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිදු කළ ප්‍රකාශයක් ඉන් අනතුරුව රට පුරා දැඩි ආන්දෝනලය තුඩු දුන්නේය. එහිදී මහේල ප්‍රකාශ කළේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් ක්‍රිකට් නංවන්න පන්දු යැවීමේ යන්ත්‍ර පිරිනමයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් වූ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළ යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර (Bowling Machine) 16 ක් ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් වලට බෙදා දීම ඉකුත් දිනකදී සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී […]
NSSF optimistic of reviving 2020 calendar
[vc_row][vc_column][vc_column_text]The National Shooting Sport Federation of Sri Lanka (NSSF) had a list of 21 meets on its events calendar for 2020, but with the outbreak of coronavirus in March, they too had to hold back operation as other sports bodies of the country. Among the lineup of events NSSF was committed to hold 10 local […]
“අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ලොකු ප‍්‍රශ්නයක් තිබෙනවා.” මහේල ජයවර්ධන
[vc_row][vc_column][vc_column_text]ක‍්‍රිකට් ක‍්‍රීඩක මහේල ජයවර්ධන මහතා අදහස් දක්වමින්, පාසල් ක‍්‍රිකට් වලට ගිය වසරේ අපි සෑහෙන වැඩ කොටසක් කලා. අපි ගත්තොත් මධ්‍යම පළාතේ ක‍්‍රිකට් සෙල්ලම් කරන පාසල් 50 ක් තිබෙනවා. නමුත් තණතිල්ල සහිත ක‍්‍රීඩාංගන තිබෙන්නේ හතරයි. බස්නාහිර පළාත ගත්තොත් පාසල් එකසිය 169 ක් තිබෙනවා. ඒකෙන් පාසල් 18ක පමණයි තණතිලි සහිත ක‍්‍රීඩාංගන තිබෙන්නේ. උතුරු පළාත ගත්තොත් ක‍්‍රිකට් සෙල්ලම් […]
මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිකිරීම් කටයුතු අත්හිටුවයි!
[vc_row][vc_column][vc_column_text]~ සුපුන් රජිත හෙට්ට්ආරච්චි ~ හෝමාගම ඉදි කිරීමට නියමිත ව තිබූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට තීරණය කරයි. ඒ ඊයේ ( 21 මැයි ) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව යි. මෙම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ ඇතිවූ විරෝධතාවයන් සහ අදහස් පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ වී තිබුණා . අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති […]
‘ක‍්‍රිකට් ක‍්‍රීඩාව අද වෙනකොට හුඟක් පල්ලෙහා තත්ත්වයට ඇවිල්ල තිබෙනවා.” සනත් ජයසූරිය
[vc_row][vc_column][vc_column_text]ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතා අදහස් දක්වමින්, මම හිතන්නේ මම වෙන්න ඇති ලංකාවේ කණ්ඩායමට දුරින්ම ආපු ක‍්‍රීඩකයා. මම කියන්නේ අපි අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නෙ පාසල් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන්. වෙන තැන්වලින් කවුරුත් ඇවිල්ලා නැහැ. අපි පොඩි කාලේ දැකපු ක‍්‍රිකට් ක‍්‍රීඩාව අද වෙනකොට හුඟක් පල්ලෙහා තත්ත්වයට ඇවිල්ල තිබෙනවා. කොළඹ ඉඳලා මාතරට මාතර ඉඳලා හම්බන්තොටට යනකම් පාසල්වල තිබෙන […]
ක්‍රිකට් ක්‍රීඩකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණගැසේ
[vc_row][vc_column][vc_column_text]යෝජිත හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ජ්‍යෙෂ්ථ ක්‍රිකට් ක්‍රීඩකයින් අද අරලියගහා මැදුරේදී හමුවිය. ජ්‍යෙෂ්ථ ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය, රොෂාන් මහානාමා, කුමාර් සංගක්කාර, මහේලා ජයවර්ධන සහ ලසිත් මාලිංග යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකමණ්ඩලයේ සමාජිකයන් කිහිපදෙනෙකුත් එයට සහභාගී වුහ. “එය ඉතා […]
Clarification for Homagama International Cricket Stadium from Sri Lanka Cricket
[vc_row][vc_column][vc_column_text]We wish to issue this clarification pertaining to several media reports published regarding the proposed International Cricket Stadium in Homagama, which may have created misconceptions in the minds of the readers, which are detrimental to the image of both the Government and the SLC. As such, we earnestly request you to publish the following in […]
ඉන්දියාව ශ්‍රී ලංකාවට පැමිණීමට විවෘතයි
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයක් සදහා කැමැත්තක් ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත අද වාර්තා කරන ලදී. ඒ ඉන්දියානු රජය ඔවුන්ට ඉඩ දෙන්නේ නම් පමණි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය – බී.සී.සී.අයි පවසන්නේ ඉන්දීය රජය ඔවුන්ට ඉඩ දෙන්නේ නම් එක්දින තරගාවලියක් සහා විස්සයි විස්ස තරගාවලියක් ලෙස තරග 6 යුක්ත තරගාවලියක් සඳහා ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ […]
කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබිමේ තරගාවලිය කල් යයි.
[vc_row][vc_column][vc_column_text]COVID-19 වසංගතය නිසා මෙම වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තිබු අයි.සී.සී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සහ අයි.සී.සී යූ 19 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ යුරෝපා අංශය 2 කොරෝනා උවදුර හේතුවෙන් ඉසව් දෙකම කල් දමන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) නිවේදනය කර තිබේ. අයි.සී.සී කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟය ජූලි 3 සිට […]
හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ අවධානම වෙනුවෙන් කැපවෙයි.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් 3m N95 වර්ගයේ උසස් මුහුණු ආවරණ සහ දෑත් සේදුම්කාරක ලබාදීම අද සිදු කෙරුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිටදීයි. ඊට අනුග්‍රහය දක්වනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතායි. කොරෝනා වසංගත තත්වය හමුවේ වුවද තම ජීවිත අවදානම පවා නොතකා වාර්තාකරණයේ නියැලෙන කොළඹ දිස්ත්‍රික් විද්‍යුත් […]