[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ෆාෆ් ඩූ ප්ලෙසිස් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින , 20 යි 20 සහ ටෙස්ට් යන අංශ තුනෙහිම නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහු ඉදිරියේදී මෙම අංශ තුනෙහිදීම දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. නායකත්වෙන් ඉවත් වීම කෙරෙහි අදහස් දක්වමින් ප්ලෙසිස් කියා සිටින්නේ නව නායකයෙකුට එම වගකීම ලබා දීමට මේ […]
පළමු පුහුණ තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩාම සමත් වුණා. තරගය පැවැත්වුණේ කොළඹ පී සරා ක්‍රීඩාංගණයේදීයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම මෙහෙයවූ උපුල් තරංග ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුණා. තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව […]
එෂානි ලොකුසූරිය සුව අතට
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලායේ පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පරාජය වුණා. ඇඩිලේඩ්හිදී පැවැති තරගය නිමා වීමෙන් පසු දෙපිළේ ක්‍රීඩිකාවන් යළි පුහුණු වීම් සිදු කළා. එම අවස්ථාවේ තමා දෙසට පැමිණි උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කිරීමේදී එය නිසි පරිදි වටහා නොගැනීම නිසා පන්දුව එෂානි ලොකුසූරියගේ හිසෙහි වැදී තිබේ. එම අවස්ථාවේ […]
සී ආර් හමුවේ යුධ හමුදාව පරාජයට
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී ආර් ඇන්ඩ් එෆ් සී සහ යුධ හමුදා කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමු අර්ධයේදී සී ආර් ක්‍රීඩකයින් ගෝල දිනුම් 2 ක් උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් මගින් ලකුණු 22 ක් රැස් කළා. ප්‍රතිවාදීන් එම අර්ධයේදී රැස් කෙල් ලකුණු 3 ක් පමණයි. දෙවැනි අර්ධයේදී සී ආර් […]
උගන්ඩා ක්‍රීඩකයෙකුගෙන් නව ලෝක වාර්තාවක්
[vc_row][vc_column][vc_column_text]මීටර 10 000 ඉසව්වේ ලෝක ශුර උගන්ඩාවේ ජොෂුවා චෙප්ටගෙයි නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ මොනාකොහිදී පැවැති කිලෝ මීටර 5 මාර්ග ධාවන තරගයෙන්. ඔහු තරගය නිමා කළේ මිනිත්තු 12 යි තත්පර 51 ක කාලයක් වාර්තා කරමින්. මීට පෙර එහි වාර්තා පිහිටුවා තිබුණේ කෙන්යාවේ රොනෙක්ස් කිප්රුටෝ විසින්.තරගයේ දෙවැනි ස්ථානය ප්‍රංශයේ ජිම් ග්‍රෙසියර් දිනා ගත් අතර තුන්වැන්නා […]
ජාත්‍යන්තර පාසැල් මලල ක්‍රීඩා ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලට
[vc_row][vc_column][vc_column_text]20 වැනි වරට පැවැති ජාත්‍යන්තර පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය අවසන් වුණේ මෙවරත් එහි ශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලට හිමි කර දෙමින්. තරගාවලිය දින 3 ක් පුරා පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීයි. ඊට දිවයින පුරා ජාත්‍යන්තර පාසැල් 23 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1750 කට අධික පිරිසක් එක්ව සිටියා. සමස්ත ශුරතාව දිනූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැල රන් […]
20 යි 20 තරගාවලියේ ජය එංගලන්තයට
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තෙවැනි 20 යි 20 තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව එංගලන්තය තරගාවලිය ජය ගත්තේ තරග 2 ට 1 ක් ලෙසයි. තුන්වැනි තරගය පැවැත්වුණේ සෙන්චූරියන්හිදී. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් […]
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු පුහුණු තරගයෙන් පරාජයට
[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පුහුණු තරගයට සහභාගී වුණේ දකුණු අප්‍රිකාවට එරෙහිව. එම තරගය ඇඩිලේඩ්හිදී පැවැත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබා දුන්නා. ඒ අනුව දකුණු අප්‍රිකාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී […]
ශ්‍රී ලංකා විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලිය ඇරඹේ.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 13 වැනි වරට සංවිධාන කරන ශ්‍රී ලංකා විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලිය දින 4 ක් පුරා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ටෙනිස් පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව කොරියාව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවලින්ද තරග කරුවන් සහභාගී වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට ක්‍රීඩකයින් 11 දෙනෙකු එක්ව සිටිනවා. […]
මහනුවර කණ්ඩායමට තවත් ජයක්
[vc_row][vc_column][vc_column_text]අන්තරා සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගය ආරම්භයේදීම නාව හමුදා කණ්ඩායම දකුණු දැක්වුවද පළමු අර්ධය අවසන් වන විට එහි පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. එහි ලකුණු තත්වය දැක්වුණේ 19 ට 16 ක් ලෙස. පළමු අර්ධයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක […]
අයි පී එල් තරගාවලියේ පළමු තරග චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන් අතර
[vc_row][vc_column][vc_column_text]2020 වසරේ අයි පී එල් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු මස 29 වැනිදා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පසුගිය වසරේ තරගාවලියේ ශුරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එහිදී තරග වැදීමට නියමිතයි. අයි පී එල් තරගාවලිය ආරම්භවන්නේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ඉන්දීයාවේදී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය […]
පාකිස්ථාන තරග සංචාරය අවලංගු කිරීමට දකුණු අප්‍රිකාව තීරණය කරයි.
[vc_row][vc_column][vc_column_text]ලබන මාර්තු මාසයේදී 20 යි 20 තරග 3 ක් සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතව තිබුණා. නමුත් දකුණු අප්‍රිකාන ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරියේදී තම ක්‍රීඩකයින් තරග රැසකට ක්‍රීඩා කිරීමට තිබීම හේතුවෙන් තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළ බවයි. නමුත් ඉදිරියේදී පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් […]