[vc_row][vc_column][vc_column_text]එම් සී සී හෙවත් මෙරලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායම මේ දිනවල පාකිස්ථානයේ සංචාරයක නිරත වන්නේ තරග 4 කින් යුත් තරගාවලියක් සදහායි. එහි පළමු තරගය ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 20 යි 20 තරගයක් වූ මෙහි කාසියේ වාසිය ජය ගත්තේ එම් සී සී කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර. පළමුවෙන් පන්දුවට පහර දීමෙ අවස්ථාව […]
පළමු පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපුල් තරංගට
[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පළමු පුහුණු තරගය ලබන 17 වැනිදා කොළඹ පී සරා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඊට සහභාගී වීම සදහා 16 දෙනෙකුගෙන් යුත් සංවිතයක් නම් කර තිබෙන අතර එහි නායකත්වය හිමිව තිබෙන්නේ උපුල් තරංගට. තරගයට නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය. උපුල් තරංග (නායක), සදුන් වීරක්කොඩි, […]
එංගලන්ත කණ්ඩායම 20 යි 20 තරගාවලිය සම කරයි
[vc_row][vc_column][vc_column_text]එංගලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර දෙවැනි 20 යි 20 තරගය පැවැත්වුණේ ඩර්බන්හි කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 204 ක්. බෙන් ස්ටොක්ස් පන්දු 30 කදී ලකුණු 47 ක් […]
හැව්ලොක්ස් කණ්ඩායම 7 වැනි ජයත් ලබයි
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක්ස් සහ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම් අතර තරගය විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වුණේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී. තරගය ආරම්භයේ සිටම දක්ෂතා දැක්වීමට සමත් වුණේ හැව්ලොක්ස් කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ දඩුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු 20 ක් රැස් කළා. ප්‍රතිවාදී සී එච් ඇන්ඩ් […]
එංගලන්තයට එරෙහිව පැවැති පළමු 20/20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට
[vc_row][vc_column][vc_column_text]එංගලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ඊස්ට් ලන්ඩන්හි බෆලෝ පාර්ක් ක්‍රීඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 177 ක් රැස් කළා. ටෙම්බා බවුමා ලකුණු 43 යි. පන්දු යැවීමේදී ක්‍රිස් ජෝර්ඩ්න් කඩුලු 2 ක් […]
පාකිස්තානයේ ආරක්ෂාව පිළිබදව කණ්ඩායම් අතර විශ්වාසය ගොඩ නැගෙමින් තිබෙන බව කුමාර් සංගක්කාර පවසයි.
[vc_row][vc_column][vc_column_text]කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් එම් සී සී ක්‍රිකට් කණ්ඩායම තරග 4 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් සදහා පාකිස්ථානයේ ලාහෝර් නුවරට පැමිණ තිබෙනවා. කණ්ඩායමට ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුලත්. මෙහිදී කුමාර් සංගක්කාර පවසා ඇත්තේ පාකිස්ථානයේ ආරක්ෂාව පිළිබද අනෙකුත් කන්ඩායම් සදහා විශ්වාසය ගොඩ නැංවීම සදහා මෙය තවත් හොද අවස්ථාවක් බවයි. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ල […]
ක්‍රිකට් විනය කඩ කළ යොවුන් ක්‍රීඩකයින් 5 කට තරග තහනම්
[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගියදා අවසන් වුණේ ඉතිහාසයේ පළමු වරට ලෝක ක්‍රිකට් කුසලානයක හිමිකාරීත්වය බංග්ලාදේශයට හිමි කර දෙමින්. ඔවුන් හමුවේ අවසන් තරගයේදී පරායට පත් වුණේ සිව්වරක් යොවුන් ලෝක කුසලානයේ හිමිරුවන් වූ ඉන්දියාවයි. නමුත් අවසන් තරගයෙන් පසුව මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ගතියට කළු පැල්ලමක් එක් කරමින් දෙපිළේ ක්‍රීඩකයින් අතර ගැටුමක් ඇති වුණා.ඒ […]
ජාත්‍යන්තර පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය මෙවර 20 වැනි වරටත්
[vc_row][vc_column][vc_column_text]ජාත්‍යන්තර පාසැල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උරගා බැලෙන ජාත්‍යන්තර පාසැල් මලල ක්‍රීඩා තරගාවලිය පෙබරවාරි මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගාවලිය අවසන් වන්නේ ලබන 16 වැනිදායි. මෙවර දිවයින පුරා ජාත්‍යන්තර පාසැල් 23 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1700 කට අධික පිරිසක් තරගාවලියට සහභාගී වීමට නියමිතයි. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී සමස්ථ ශුරතාව […]
නේපාල ක්‍රිකට් කණ්ඩායම ලෝක වාර්තාවක් සමකරයි.
[vc_row][vc_column][vc_column_text]එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායම අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින් ශ්‍රී ලංකාව පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට නේපාල කණ්ඩායම සමත් වුණා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ලෝක ශුරතා ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අමෙරිකානු කණ්ඩායම ලකුණු 35 කට දවා ගනිමින්. 2004 වසරේදී සිම්බාබ්වේ හරාරේහිදී පැවැති තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35 කට දවා ගනිමින් ශ්‍රී […]
ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විවෘත කෙරේ.
[vc_row][vc_column][vc_column_text]2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ පනත යටතේ වන වරදක් සම්බන්ධයෙන් විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශණ ඒකකය විවෘත කිරීම අධ්‍යාපන,ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් 2020.02.11 අගහරුවාදා දින ප.ව.3.00 ට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරී භූමියේ ගෘහස්ත ක්‍රීඩාගාරය පිහිටි කාර්‍යාල පරිශ්‍රයේ විවෘත කරන ලදි. [/vc_column_text][/vc_column][/vc_row]
ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියට එංගලන්ත සංචිතය නම් කෙරේ
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා තරග සංචාරය සදහා එංගලන්ත ටෙස්ට් කණ්ඩායම නම් කර තිබෙනවා. ඊට බෙන් ෆෝක්ස් සහ කීටන් ජෙනිංග්ස් කැදවා ඇති අතර මෙම ක්‍රීඩකයන් දෙදෙනා එංගලන්ත ටෙස්ට් සංචිතයට එක්වූයේ මාස 12 කට පසුවයි. පසුගියදා අවසන් වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී ආබාධයකට ලක්වූ ජේම්ස් ඇන්ඩර්සන්ට මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමිව නැහැ. මේ අතර මොයින් අලීටද කණ්ඩායමේ ස්ථානයක් ලබා දී නොතිබීම […]
නවසීලන්තය හමුවේ ඉන්දියාවට තරගාවලි පරාජයක්
[vc_row][vc_column][vc_column_text]වසර 30 කට පසුව ඉන්දියාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ දෙරට අතර පැවැති 3 වැනි එක්දින තරගයද කඩුලු 5කින් ජය ගනිමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 296 ක් රැස් කළා. කේ එල් රාහුල් ලකුණු 112 ක් ලබා ගත් අතර […]