Category: News

MCA ACADEMY TOURNAMENT -SPONSORSHIP CHEQUE HANDING OVER

[vc_row][vc_column][vc_column_text]The MCA Cricket Development Committee together with the MCA Tournament Committee will conduct the 14th edition of the Inter Academy U-13 & U-15 30 Over Tournaments 2019 from 07th to 21st December 2019. The tournaments are held in culmination of MCA Cricket Academy’s 17th Anniversary Celebrations. DFCC Bank has come forward to sponsor the tournament […]

යුවරාජ් , හෆීස් ඇතුළුව කටාරය T10 තරගාවලියට සැරසේ

[vc_row][vc_column][vc_column_text]කටාර් ක්‍රිකට් සංගමය පූර්ණ අනුදැනුම හා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය යටතේ කටාර්හි පැවැත්වෙන පළමු ලීග් ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 06 වනදා සිට 16 වනදා දක්වා කටාර්හි ආසියානු නගර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (Asian Town International Cricket Stadium) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගී වන අතර මෙම කණ්ඩායම් සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් 24 දෙනෙකු , […]

ඩේවිඩ් වෝනර් සහ මාර්නස් ලැබුශේන් වාර්තා පොත් අලුත් කරති!

[vc_row][vc_column][vc_column_text]පකිස්ථානය සමඟ පැවත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දෙවන කඩුල්ල සඳහා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් සහ මාර්නස් ලැබුශේන් දැවන්ත වාර්තාගත ලකුණු361ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය. ජෝ බර්න්ස් ලකුණු 4කට දැවී යනවාත් සමඟම පිටියේ එක් වූ මෙම දෙපල තරඟයේ පළමු දින එනම් ඊයේ දින උදෑසන සිට පළමු […]

සාග් ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මහමගට. බලධාරීන් නිහඩ පිළිවෙතකට

[vc_row][vc_column][vc_column_text]දහතුන් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට හෝටල් පහසුකම් නොමැතිව මහමග සිටීමට සිදුවූ සිදුවීමක් වාර්තා වෙනවා. නවාතැන් පහසුකම් සැපයීමට පැය කිහිපයක් ප්‍රමාද වීම හේතු කොටගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ රාත්‍රි කාලයේ පැය කිහිපයක් මහමගට වී ගමන් විඩා නිවා ගැනීමට ක්‍රීඩකයන්හට සිදුවීම කණගාටුවට කරුණක් බවට තරග ආරම්භයට පෙරම පත්වුණා. මෙවර දකුණු […]

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන නිකුත් කෙරේ.

[vc_row][vc_column][vc_column_text]හෙට නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ වීමට නියමිත දහතුන් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කාලසටහන මේ වන විට නිකුත් කොට තිබෙනවා. තෙවන වරටත් නේපාලය විසින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සත්කාරකත්වය දරණ අතර මීට පෙර 1984දී හා 1999දී නේපාලය මෙම තරගාවලිය සිය රටේ දී පවත්වා තිබෙනවා. තරගාවලිය මේ වසරේ මාර්තු මස 9 වනදා ආරම්භ වීමට නියමිතව […]

පකිස්ථානයට යන ටෙස්ට් සංචිතය නම් කරයි!

[vc_row][vc_column]දෙසැම්බර් මස 13 වනදා සිට ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවත්වීමට නියනිත ටෙස්ට් තරඟ දෙකකින් යුත්තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කොට තිබේ. ආරක්ෂක හේතුන් මත පකිස්ථානයේ පැවති එක්දින සහ විස්සයි විස්ස තරඟාවලියට සහභාගී නොවූ ඇන්ජලෝ මැතිව්ස්, දිමුත්කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, දිනේශ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යලි […]

චමරිගේ දඹුලු කණ්ඩායම සුපිරි පළාත් 20-20 ශූරතාවය දිනා ගනී.

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් පළාත් සුපිරි විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණ හිමි කර ගැනීමට චමරි අතපත්තු නායකත්වය දරණ දඹුලු කණ්ඩායම අද සමත් විය. තරඟය අද උදෑසන 9.30 ට පමණ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර […]

ශතකය සැමරීමට චෙක්ලට් බාර් කන ස්ම්ත්ගේ අපූරු දඩුවම

[vc_row][vc_column][vc_column_text]පසුගියදා බ්‍රිස්බේන්නි පැවති ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ප්‍රථම ටෙස්ට් තරගයද් ඉනීමක හා ළකුණු 5කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ළකුණු 580ක් ලබාගත්තේ මාර්නස් ලබුශේන් හා ඩේවිඩ් වෝනර්ගේ ශතක වල දායකත්වයෙන්.. එම තරගයේ ස්ටීව් ස්මිත් ළකුණු 4කට දැවීගියේ පන්දු 10කට පමණක් මුහුණ දෙමින්. ඔහු යසීර් ශා ඉදිරියේ දැවීගිය අතර මේ අනුව මෙතෙක් ස්මිත් […]

හර්ෂිතාගේ සියලු උත්සාහයන් ව්‍යාර්ථ කරමින් කොළඹ හා දඹුල්ල අවසන් සටනට සැරසේ

[vc_row][vc_column][vc_column_text]එළඹෙන කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දඹුලු කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අද සමත් විය . පසුගිය දින 3 පුරාවටම කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැති මූලික වටයේ තරඟ තුනෙන් තරඟ දෙකක් ජයග්‍රහණය කළ දඔුලු කණ්ඩායම පළමු ස්ථානයට පත්වෙමින් […]

කොදෙව් දැවන්තයා දඟ පන්දුවෙන් ඇෆ්ගනිස්ථනය අසරණ කරවයි!

[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් – ඇෆ්ගනිස්ථානය අතර පැවත්වෙන එකම සහ ප්‍රථම ටෙස්ට් තරඟය අද දින ලක්නව්හිදී ආරම්භ වුනේය. තරඟයේ ප්‍රථම දිනය නිමාවන විට ඇෆ්ගනිස්ථාන ප්‍රථම ඉනිමට පිලිතුරු ලෙස සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන කොදෙව් පිල කඩුලු 8ක් ඇතැතිවලකුණු 119ක් පසුපසින් සිටියේය. තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය 3-0ක් ලෙස කොදෙව් කණ්ඩායමද තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය […]

රන් පදක්කමක බලාපොරොත්තු ඇති දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් තරග පැවැත්වෙන ආකාරය.

[vc_row][vc_column][vc_column_text]13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැත්නම් සාෆ් ක්‍රීඩා උළෙල ලබන මස 1 වනදා සිට 10 වනදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙනවා. මේ වන විට ශ්‍රී ලාංකික හැමෝගෙම අවධානය දිනාගත් තරග ඉසව්වක් තමයි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් තරගාවලිය. මේ ඒ පිළිබඳව. ක්‍රිකට් තරගාවලිය කාන්තා හා පිරිමි යන අංශ දෙකෙන්ම පැවැත්වෙන අතර මෙයට […]

අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකු හෙට්ටිගේ තරඟ තහනමට එරෙහිව අභියාචනාවක්

[vc_row][vc_column][vc_column_text]පසු ගිය වසරේ අබුඩාබි T10 තරගාවලිය අතරතුරදී තරඟ පාවාදීම සඳහා සෘජුව සහ වක්‍රව උපදෙස් දීම, හවුල් වීම, අනුබල දීම ඇතුළුචෝදනා කිහිපයක් නිසා මෙම හිටපු ජාතික ක්‍රීඩකයන් තිදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ  තාවකාලික තරඟ තහනමකට යටත්විය. එය එසේ වුවත් ඉන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අදාල බලධාරින් විසින් ඒ හා සම්බන්ධව නිසි පරිදි සාක්ශි විමසීමක්, චෝදනාවිභාග කිරිමක්, කරුණු විමසමීක් හෝ රහිතව නඩුව ඉදිරියට ගෙන යන නිසා මේ සඳහා සාධාරණයක් අපේක්ෂා කරමින් ජීනිවාහි ක්‍රීඩාසඳහා වූ බේරුම්කරණ අධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික ව්‍යාපාර ආයතනයක් විසින් මෙම තරඟවලිය සංවිධානය කල නිසා ජාත්‍යන්තර ක්‍රිකට්කවුන්සිලයට මේ සඳහා මැදිහත් වීමට කිසිදු බලයක් නොමැති බව මෙම ක්‍රීඩකයන්ගේ නීතිඟයන් පෙනවා දෙති. මෙසේ කිසි ක්‍රියා පටිපාටියකින් තොරව ගත් අත්තනෝමතික තීරණය නිසා තමන්ගේ රක්ෂාවට මෙන්ම කීර්තිනාමයටද දැඩි පහරක් එල්ල වූබව ක්‍රීඩකයන් පෙන්වා දෙති. මෙ හෙතුවෙන් මේ සඳහා විශාල වන්දි මුදලක් අපේක්ෂා කරන බවත් ඔවුන් පවසා සිටී.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top