[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පැරදුමකින් තොරව අවසන් විය.. තරගයෙ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 184ක් පමණි.එයට පිළිතුරු ලෙස […]
ස්ටීව් ස්මිත්ගේ විශිෂ්ඨ පිතිකරණය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවති ඔස්ට්‍රේලියාව අතර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.. මෙම තරගය මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වේ. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු150 ක් ලබා […]
IPL සදහා නැවුම් මුහුණුවරක්
IPL තරගාවලිය නැතහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට අලුත් ආකාරයක සංකල්පයක් එක් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කරලා තියනවා. ඒ තමයි Game-changer ‘Power Player’ ලෙසට කඩුල්ලක් දැවී යාමෙන් පසුව හෝ පන්දුවාරයක් අවසානයේදී එක් සුවිශේෂී ක්‍රීඩකයෙකු හට ක්‍රීඩා කිරීමට ඉඩ අවස්ථාව ලබාදීමයි. මේකෙදි වෙන්නේ මෙහෙමයි.. කණ්ඩායමක් ලෙසට නම් කරන්නේ 11 දෙනෙක් නෙමෙයි..11 දෙනෙකු වෙනුවට 15 […]
ඇන්ජලෝ මැතිව්ස් සමගින් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13ක් අබුඩාබි T10 තරගාවලියට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන 14 වනදා සිට 24 වනදා තෙක් ආරම්භ වීමට නියමිත අබුඩාබි T10 තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණන මේ වනවිට 13ක් දක්වා ඉහළ ගොස් ඇත.. මූලික වෙන්දේසියේදී ක්‍රීඩකයන් සිව්දෙනෙකු පමණක් අළෙවි වු නමුත් ඉන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් පාළක මණ්ඩලය එරට ක්‍රීඩකයන් හට මෙම තරගාවලියට සහභාගි වීම වැළක්වීම නිසා මෙලෙස වැඩි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් […]
නුපුරුදු විස්සයි විස්ස ප්‍රතිඵලයක් පෙන්වූ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ සුපුරුදු ප්‍රතිචාරය
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ කළ අසාර්ථකම තරග සංචාරය නිමා කරමින් අද අළුයම් කාලයේ දිවයිනට ලගා විය..ක්‍රීඩකයන්ගේ දක්ශතාවයන් පිළිබඳව මතකයේ තබා ගත යුතු කිසිවක් එම සංචාරයේදී නොතිබුණද සුපුරුදු පරිදි එක් මතකයක් පමණක් නැවතත් අලුත්විය. ඒ ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු දිරි ගැන්වීමය. ඇඩිලේඩ් හීදී පැවති ප්‍රථම තරගයෙන් ලද දරුණු පරාජයෙන් පසුව දෙවන තරගය පැවති […]
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය නම් කරයි
[vc_row][vc_column][vc_column_text]නේපාලයේ කත්මණ්ඩු නුවරදී ලබන මස පළවන පළවනදා ආරම්භ වීම්ට නියමිත 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලළ ක්‍රීඩා සංචිතය අනුමත කර ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 55 දෙනෙකු ඇතුළත් අතර මෙහි පිරිමි කණ්ඩායම ක්‍රීඩකයන් 32කු හා කාන්තා කණ්ඩායම ක්‍රීඩිකාවන් 23 දෙනෙකු ඇතුළත් වන පරිදි නම් […]
20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාවේ තරග කාලසටහන නිකුත් වේ
[vc_row][vc_column][vc_column_text]2020 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයේ ජයග්‍රහණය ලබාදීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.ඒ අවසන් මහා තරගයේ දී පැපුවා නිව්ගිනියා කණ්ඩායම පරාජයට පත්කරමිනි. මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8ක් දැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම සිය ඉලක්කය පන්දුවාර […]
දරුණු 20-20 තරගාවලිය පරාජයකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අවසන් වෙයි
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තෙවන හා අවසන් 20 -20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද මෙල්බර්න් නුවරදී පැවැත්වුණි. මෙහිදී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු නායක ඒරෝන් ෆින්ච් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථා ශ්‍රී ලංකා කණ්ඩායමට පිරිනමන ලදි. තෙවන හා අවසන් 20-20 තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනස්කම් හතරක් සිදු කොට තිබූ අතරදෙවන තරගයෙන් ඉවත් කොට […]
KJP half century steers to SL to 142
[vc_row][vc_column][vc_column_text]Half century from Kusal Janith Perera and cameos from Bhanuka Rajapaksha and Avishka Fernando helped Sri Lanka post 141 in their 20 overs in the 3rd and Final T20 at the MCG. Finch won the toss and elected to field first. The opening pair of Niroshan Dickwella and Kusal Mendis didn’t last long as Dickwella […]
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තෙවන තරඟය අද!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ තෙවන සහ අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අද දින රාත්‍රී තරඟයක් ලෙස මෙල්බර්න් හිදීපැවැත්වීමට නියමිතය. පළමු සහ දෙවන තරඟවලින් පිලිවෙලින් ලකුණු 131ක සහ කඩුලු 9ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඔස්ට්‍රේලියානු පිල දැනටමත් තරඟවාලිය ජයග්‍රහණය කර අවසන් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවය රැකගැනීමේ බලාපොරොත්තුවෙන්අද දින තරඟ බිමට පිවිසෙනු […]
දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්!
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමසමත් විය. පළමු තරඟයේ ලබා ගත් ලකුණු 131ක ජයග්‍රහණය සහ මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 2-0ක් ලෙස තරඟාවලිය එක් තරඟයක් ඉතිරිවතිබියදීම ජයග්‍රහණය කිරීමට ආරන් ෆින්ච් ඇතුලු ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ලසිත් මාලිංග මුලින් පන්දුවට පහර දීමට තීරණය කලේය. දැඩිආන්දෝලනයකට තුඩු දෙමින් පකිස්ථාන සංචාරයේ සාර්ථක වූ ඕශධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ යන දෙපල මෙම තරඟයට ක්‍රීඩා නොකරවීමට කණ්ඩායම් පරිපාලනයතීරණය කර තිබුනි. යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු නොවූ ආරම්භයක් ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් සියල්ලම පාහේස්ථාවරව සහ ක්‍රමවත්ව ඉනිම ගොඩනැගීමට අපොහොසත් වූ අතර මුල් පෙළ ප්‍රධාන පිතිකරුවන් 5 දෙනාම ලකුණු 75ක් තුලදී යලික්රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය. පළමු තරඟයේදී ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් මෙම තරඟයේ එක් ලකුණකට දුවද්දී ගියේය. අවිශ්ක ප්‍රනාන්දුට රැස් කරගත හැකි වූයේ ලකුණු 17ක් පමණි. ඉනිම පුරා ලකුණු 20 සීමාව පසු කල එකම පිතිකරු යුගලය වූ ධනුශ්ක ගුණතිලක සහ කුසල් පෙරේරා පිලිවෙලින් ලකුණු 21ක් සහ 27ක්රැස් කිරිමට සමත් විය. පළමු තරඟයට ක්‍රීඩා නොකල උප නායක නිරෝශන් දික්වැල්ල අපරීක්ශාකරී පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 5කට දැවී ගියේ සියඋපනායක වගකීම පිලිබඳ රසිකයන්ට ප්‍රශ්නාර්ථයක් තබමිනි. පන්දුවාර විස්ස අවසානයට එක් පන්දුවාරයක් තිබියදීම ඉනිමේ සියලුම කඩුලු දවාගත් ඔස්ට්‍රේලියානු පන්දු යවනනන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු117කට සීමා කිරීමට සමත් විය. ලකුණු 118ක පහසු ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ආරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් අතරින් ආරන් ෆින්ච් ක්‍රීඩා කල පළමු පන්දුවෙන්මඔහු දවාගැනීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් විය. ඒ කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා හට උඩ පන්දුවක් ලබා දෙමිනි. එමගින් යම් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණද පිටියේ එක් වුනු සුපිරි ක්‍රීඩක ස්ටීව් ස්මිත් සහ පළමු තරඟයේ ශතකයක්රැස් කල ඩේවිඩ් වෝනර් කිසිදු පීඩනයකින් තොරව ඉතා පහසුවෙන් ලකුණු රැස් කරන්නර විය. දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරමින් නොබිඳුනු ලකුණු 115ක සබඳතාවයක් ගොඩ නැගූ අතර තරඟයේ ජයග්‍රහණය ඉතා පහසුවෙන්ඔස්ට්රේලියානු කණ්ඩායමට හිමි කර දීමට මෙම දෙපලගේ දායකත්වය ඉවහල් විය. තෙවන සහ අවසාන තරඟය නොවැම්බර් පලමු දින මෙල්බර්න් හිදී පැවත්වීමට නියමිත අතර එය ශ්‍රී ලංකාවට ගෞරවය වෙනුවෙන් ක්‍රීඩාකරන තරඟයක් වනු ඇත. ලකුණු සටහන ශ්‍රී ලංකාව – 117( 19) කුසල් පෙරේරා 27, ධනුශ්ක ගුණතිලක 21, අවිශ්ක ප්‍රනාන්දු 17 ඇඩම් සම්පා 2/20, ඇශ්ටන් ආගර් 2/27, පැට් කමින්ස් 2/29 ඔස්ට්‍රේලියාව : 118-1(13) ඩේවිඩ් වෝනර් 60, ස්ට්වි ස්මිත් 53 ලසිත් මාලිංග 1/23 [/vc_column_text][vc_column_text] Sri Lanka vs Australia 2nd T20 – Photo Album [/vc_column_text][/vc_column][/vc_row]
SL thumped by Aussies by 9 wickets
[vc_row][vc_column][vc_column_text]Another humiliating performance with the bat and ball saw Sri Lanka suffer a 9 wicket thumping in the 2nd T20 against Australia in Gabba. Sri Lanka made three changes from their last match. Avishka Fernando, Niroshan Dickwella and Isuru Udana were in for Bhanuka Rajapaksha, Oshadha Fernando and Kasun Rajitha. Malinga won the toss and […]